Bakes By Neha

Bakes By Neha All kinds of shorteats cake sweets and Rice & Curry...

Office Treats ❤️😒Lates update…..Order went to Sampath bank Maharagama🌺Fish rolls🌺Vegetable sandwiches Thank you for orde...
20/08/2026

Office Treats ❤️😒
Lates update…..
Order went to Sampath bank Maharagama

🌺Fish rolls
🌺Vegetable sandwiches

Thank you for order Dinith sir❤️

20/08/2026

Talent එකක් තිබීම වැදගත්...
නමුත් එය ක්‍රියාවට නැංවීම ඊටත් වඩා වැදගත්...
ඔබේ දක්ෂතාවය සාර්ථකත්වයක් කරගන්න අදම පියවරක් තබන්න...💪🧑‍🍳🌸🩷🥰

Good morning mage yaluwaneee...😍Chocolate cake lovers.....😉
18/08/2026

Good morning mage yaluwaneee...😍

Chocolate cake lovers.....😉

18/08/2026
Today order..Udeni akke.....❤️❤️🌺Fish patis 100
30/07/2026

Today order..Udeni akke.....❤️❤️

🌺Fish patis 100

❤️2kg Butter cake with butter icing...Thank you for order Singh lab - Homagama
30/07/2026

❤️2kg Butter cake with butter icing...

Thank you for order Singh lab - Homagama

🍝🧀 NEW ARRIVALඅලුත්ම රස අත්දැකීමක් විඳින්න සූදානම්ද? 😍🔥 Pot Cheese Chicken Pasta🔥ක්‍රීම් චීස් පිරුණු, රසවත් Chicken Past...
27/07/2026

🍝🧀 NEW ARRIVAL

අලුත්ම රස අත්දැකීමක් විඳින්න සූදානම්ද? 😍

🔥 Pot Cheese Chicken Pasta🔥

ක්‍රීම් චීස් පිරුණු, රසවත් Chicken Pasta එකක් දැන් .......

Only Rs. 850/=

📌 **Pre-Orders Only**
නැවුම්ව සහ උණුසුම්ව සූදානම් කර ලබාදෙන බැවින්,
කරුණාකර **කලින් ඇණවුම් කරන්න.**

Call / WhatsApp 0711612076

❤️නිවාඩු දවසට බඩ පිරෙන්න කන්න කතා කරන්න අපිට....අපි එනවා...... (අතුරුගිරිය,පනාගොඩ,ගොඩගම,හෝමාගම හරහා කොට්ටාවට) ඉරුදින දවල...
25/07/2026

❤️නිවාඩු දවසට බඩ පිරෙන්න කන්න කතා කරන්න අපිට....

අපි එනවා......

(අතුරුගිරිය,පනාගොඩ,ගොඩගම,හෝමාගම හරහා කොට්ටාවට)

ඉරුදින දවල් සහ රාත්‍රි කෑමට ඕඩර් එකක් දැන්ම දාන්න..

🌺සුවද කහ බත්
🌺පරිප්පු
🌺බටු මෝජූ
🌺අබ චට්නි
🌺චිකන් කරි
🌺ඉස්සෝ
🌺පපඩම්
🌺අල බැඳුමක්

1portion - 1350/= ( Dessert මන් ගානේ ඔයාලට )

කාලම රස බලන්න මගේ යාලුවනේ...
කතා කරන්න අපිට.
0711612076

අදම ඇනවුම් කරන්න..😋😋😋😋

ඒ විතරක් නෙවෙයි..

ගෙදර පාර්ටි එකක්😍
කල් තියාගන්න පුලුවන් කෑම වර්ග
Savory items......මේ ඕනම දෙයක් ඔයාලට
අපෙන් ඕඩර් කර්න්න පුලුවන්...

මගේ......පොඩි චෙෆ්....❤️
24/07/2026

මගේ......පොඩි චෙෆ්....❤️

Address

Athurugiriya
Colombo
10150

Telephone

+94711612076

Website

Alerts

Be the first to know and let us send you an email when Bakes By Neha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share