Cocopac

Directions Website

Cocopac Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cocopac, No. 85, jaya mawatha, Colombo.

🌴 Cocopac | Powering the Future of Food Manufacturing 🌱
Innovative food processing solutions, advanced machinery & value-added products designed to transform ideas into quality, scalable food solutions. 🌍⚙️✨

25/09/2026

🇱🇰

25/09/2026

හිතෙන හිතෙන ඕන වෙලාවක ලේසියෙන් කෑම හදන්න Cocopac Kitchen Pack එක ගෙන්නගන්න!😍🥵
ගත්තා දැම්මා හරි ලේසියි! කෑම හදද්දී ඕන අමුද්‍රව්‍ය ගේන්න කඩේ යන්න, පිරිසිදු කරන්න, කෑලි කප කප ඉන්න ඕන නෑ දැන්!
🌿 සුදුලූනු පේස්ට්
🌿 මාළු ඇඹුල්තියල් පේස්ට්
🌿 ගොරකා පේස්ට්
🌿 අබ පේස්ට්
🌿 සියඹලා පේස්ට්
🌿 ඉඟුරු පේස්ට්
මේ ඔක්කොම රු 4800/=💁😍
සුදුලුනු සහ ඉඟුරු පේස්ට් රු. 3250/=

Video Credit : Life with MD

පිටරට ඉන්න ඔයාගේ ආදරණියයන්ට තෑගි දෙන්නත් Vaccum කරන ලද පැක් ගන්නත් පුළුවන්! 👏✈️🎁
👉 දැන්ම 0716532533 WhastApp ඔස්සේ Order කරලා ගෙදරටම ගෙන්වාගන්න... 💁✅
COD Available All Over Sri Lanka 🇱🇰💝

23/09/2026

Thank you so much🥰 Life with MD

20/09/2026

දකුණේ රසට මාළු ඇඹුල්තියල් හදාගන්න කෑම හදන ඔයාට වැඩ ලේසි කරගන්න Cocopac මාළු ඇඹුල්තියල් පේස්ට් එක 😍🥵 ගත්තා දැම්මා හරි ලේසියි
🌿 මාළු ඇඹුල්තියල් පේස්ට් - 1950
🌿 ගොරකා පේස්ට් - 1950
මේ දෙකම රු 3250 යි! 💁😍
පිටරට ඉන්න ඔයාගේ ආදරණියයන්ට තෑගි දෙන්නත් Vaccum කරන ලද පැක් ගන්නත් පුළුවන්! 👏✈️🎁
👉 දැන්ම 0716532533 WhastApp ඔස්සේ Order කරලා ගෙදරටම ගෙන්වාගන්න... 💁✅

14/09/2026
මුළුතැන්ගෙයි හිතවතා  🥰හැමෝම ඉල්ලන Ginger & Garlic Paste Pack එක දැන් Rs. 3250/= ( Delivery Free*)😍රසට කෑම හදන ඔයාට, කාර්...
05/09/2026

මුළුතැන්ගෙයි හිතවතා 🥰හැමෝම ඉල්ලන Ginger & Garlic Paste Pack එක දැන් Rs. 3250/= ( Delivery Free*)😍

රසට කෑම හදන ඔයාට, කාර්යබහුල ඔයාට ගෙදර වැඩ ලේසි කරගන්න Cocopac Kitchen Pack එක 😍🥵 ගත්තා දැම්මා හරි ලේසියි
කෑම හදද්දී ඕන අමුද්‍රව්‍ය ගේන්න කඩේ යන්න, පිරිසිදු කරන්න, කෑලි කප කප ඉන්න ඕන නෑ දැන්! රසට කන්න ආහාර රුචිය වඩවන විදිහට හරිම ලේසියෙන් ඔයාගේ කෑම එක රසකරගන්න 😍🥵🔥
ගමෙන් පිට ඉන්න ඔයාට ගමේ රස මතක්වෙන නියම රසවත් අත්දැකීමක්! කිසිම කෘතීම දෙයක් අඩංගු නැති නිසා බය නැතුව රසවිඳින්න පුළුවන්!
🌿 සුදුලූනු පේස්ට්
🌿 ඉඟුරු පේස්ට්
👉 දැන්ම 0716532533 WhastApp ඔස්සේ Order කරලා ගෙදරටම ගෙන්වාගන්න... 💁✅
COD Available All Over Sri Lanka 🇱🇰💝

හැමෝම ඉල්ලන Ginger & Garlic Paste Pack එක දැන් Rs. 3250/= ( Delivery Free*)😍රසට කෑම හදන ඔයාට, කාර්යබහුල ඔයාට ගෙදර  වැඩ ල...
03/09/2026

හැමෝම ඉල්ලන Ginger & Garlic Paste Pack එක දැන් Rs. 3250/= ( Delivery Free*)😍

රසට කෑම හදන ඔයාට, කාර්යබහුල ඔයාට ගෙදර වැඩ ලේසි කරගන්න Cocopac Kitchen Pack එක 😍🥵 ගත්තා දැම්මා හරි ලේසියි

කෑම හදද්දී ඕන අමුද්‍රව්‍ය ගේන්න කඩේ යන්න, පිරිසිදු කරන්න, කෑලි කප කප ඉන්න ඕන නෑ දැන්! රසට කන්න ආහාර රුචිය වඩවන විදිහට හරිම ලේසියෙන් ඔයාගේ කෑම එක රසකරගන්න 😍🥵🔥
ගමෙන් පිට ඉන්න ඔයාට ගමේ රස මතක්වෙන නියම රසවත් අත්දැකීමක්! කිසිම කෘතීම දෙයක් අඩංගු නැති නිසා බය නැතුව රසවිඳින්න පුළුවන්!

🌿 සුදුලූනු පේස්ට්
🌿 ඉඟුරු පේස්ට්
පිටරට ඉන්න ඔයාගේ ආදරණියයන්ට තෑගි දෙන්නත් Vaccum කරන ලද පැක් ගන්නත් පුළුවන්! 👏✈️🎁
👉 දැන්ම 0716532533 WhastApp ඔස්සේ Order කරලා ගෙදරටම ගෙන්වාගන්න... 💁✅
COD Available All Over Sri Lanka 🇱🇰💝

Thanks dr❤️
01/09/2026

Thanks dr❤️

මම නම් නිතරම use කරන දෙකක් තමයි මේ. මොකද කෘතිම රසකාරක නැතුව හරිම රසට කෑම හදාගන්න පුළුවන් ඒ වගේම තලලා දානවට වඩා කෑම වල රසයේ වෙනසකුත් තියන නිසා ගෙදරක තියෙන්නම ඕන ජාති දෙකක් කියලා මට හිතෙනවා. කෑමත් රසයි වැඩෙත් ලේසියි♥️
කෝ බලමු ඉගුරු සුදුළූණු පේස්ට් පාවිච්චි කරන අය.
මම ගත්තේ Cocopac page එකෙන්

🌿 TASTE THE GOODNESS OF NATURE! 🌿✨Bring authentic Sri Lankan flavour straight to your kitchen with Cocopaō Curry Pastes!...
28/08/2026

🌿 TASTE THE GOODNESS OF NATURE! 🌿✨

Bring authentic Sri Lankan flavour straight to your kitchen with Cocopaō Curry Pastes! 🇱🇰🍛

Made with carefully selected ingredients, these flavour-packed pastes make it easy to create delicious, aromatic dishes with that homemade taste you love. 😍🔥

From rich curries to quick, flavourful stir-fries, Cocopaō makes every meal more delicious!

🌶️ Authentic flavours
🌿 Quality ingredients
🍽️ Easy to cook, full of taste

👉 Pick your favourite Cocopaō paste and turn every meal into something special!

👉 දැන්ම 0716532533 WhastApp ඔස්සේ Order කරලා ගෙදරටම ගෙන්වාගන්න... 💁✅
COD Available All Over Sri Lanka 🇱🇰💝

Address

No. 85, Jaya Mawatha
Colombo
10600

Alerts

Be the first to know and let us send you an email when Cocopac posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share