Kitul Honey / Kitul Jaggery - කිතුල් පැණි,කිතුල් හකුරු - By Dc Product

  • Home
  • Sri Lanka
  • Colombo
  • Kitul Honey / Kitul Jaggery - කිතුල් පැණි,කිතුල් හකුරු - By Dc Product
Call Directions Website

Kitul Honey / Kitul Jaggery - කිතුල් පැණි,කිතුල් හකුරු - By Dc Product ඉස්තරම් කිතුල් පැණි හා හකුරු දැන් අපෙන්

05/06/2024

ඔබගේ පඩිය 35000 ක් නම් 50000ක දුරකතනයක් නොගන්න මන්ද එය ඔබේ වසරක පඩියෙන් සියයට 11% ක් වීම නිසාවෙනි.
1 ඔබට අතේ තියෙන මුදලට ජීවත් වන්න හුරු වෙන්න.
2 අනුන් කරන දේම ඔබත් කලයුතුයි කියා නියමයක් නැත.
3 වසර පහක plan එකක් හදාගන්න.
4 Experience එක ඔබේ මූලික ධනය කරගන්න.
5 අනවශ්‍ය ගමන් බිමන් නොයන්න.
6 දවසට විනාඩි 1440 තිබුනද ඔබට ඇත්තෙ 960 පමනි.
7 ඉතිරි විනාඩි 480 ඔබ නිදාගත යුතු වේ.
8 ඔබගේ හීනය ලම්බොගිනියක් නම් දැං තියෙන වාහනයට ආදරය කරන්න පුරුදු වෙන්න..
9 සෑම විටම ඔබේ හීනය වෙනුවෙන් පැයක් කැප කරන්න.
10 ඔබගේ අඩුපාඩු කොහොමද DEVELOP කරගන්නෙ කියල plan කරන්න.
11 ඔබට රාජාලියෙක් එක්ක පියාඹන්න ඕනෙනම් පාත්තයො එක්ක ඇවිදීම නවත්වන්න.
12 ධනාත්මක සිතුවිලි ඇති උන් එක්ක එකතුවෙන්න.
13 කොපමන මුදලක්ද මාසෙකට ලැබෙන
එක නෙමෙ වසර පහකින් මගෙ ගිනුමෙ කීයක් තියෙනවද කියන ඒ සිතුවිල්ලෙ ඉන්න. ඒකට plan කරන්න.
14 එකම target එකේ එල්ලිලා ඉන්න. I can do it කියන සුතුවිල්ලේම රැදෙන්න..
15 ගොඩ යන්න ඔන්න මෙන්න තියෙනකොට තමයි මේ ගේම් එකේ අමාරුම හරිය එන්නෙ.. එතනදී හිත එක තැනක තියාගන්න.
16 අනුන් උ ඹ ට උ ඹ කරන දෙ වැ ර දී කියනවනම් උබ උන් කියන දේ අහල ගේම් එක අත අරිනවද නැත්ද කියන එක තේරුම් ගන්න.
17 උ බ ට කේලං කියන එකාව විශ්වාස නොකරන්න මන්ද උඹට වගේම ඌ අනිත් උන්ටත් උඹ ගැන කියන්නෙ ඒ විදිහටමය.
(Life Experiece)
18 ටික්ටොක් Instagram Facebook YouTube වගේ දේවල් use කරපං උ ඹේ target එකට යන්න.
19 තමන්ගෙ හ තු රා තමන්ම කියා සිතා අද ඉන්න ඔබට වඩා හෙට ඉන්න ඔබව ශක්තිමත් කරගන්න.
20 අවසාන එක ඔබ සමග කවෘන් හෝ පුහු දෙයක් ගැන විවාද කලොත් සහෝදරයා ඔබ හරී මම වැ ර දී කියා කතාව එතනින්ම නවත්වන්න.

03/04/2024

Address

Rathnapura
Colombo
70000

Alerts

Be the first to know and let us send you an email when Kitul Honey / Kitul Jaggery - කිතුල් පැණි,කිතුල් හකුරු - By Dc Product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category