11/05/2026
මගේ cut & polish sapphire ( නිල් ගල් 8ක්, ct 2.66. 2, and lest than 1, violent 2.80 and 1. 5 and yellow) ගල් තොගයක්ම ඉයෙ රත්මලන ප්‍රදේශයේදී හොරකම් කරල තියනව. මේ සමූහයේ කෙනෙක් ලගට විකුනන්න අවොත් මට දැනුම් දෙන්න.0759104302. ස්තුතියි. මේ ඒ ගල් ටික.