Little Lion

Call Directions Website Contact the business

Little Lion Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Little Lion, Food service distributor, No. 105, Vivekananda Hill, Colombo.

Little Lion Associate(Pvt) Ltd is one a key player which has over 4 decade history in Manufacturing and Marketing biscuit, cake and wafer to the Sri Lankan confectioner market .

Choco Chip මිහිරියාවත් සමඟ දවසේ ඕනෑම වෙලාවක් සතුටින් පුරවන්න.𝗖𝗵𝗼𝗰𝗼 𝗖𝗵𝗶𝗽 𝗖𝗼𝗼𝗸𝗶𝗲𝘀
31/08/2026

Choco Chip මිහිරියාවත් සමඟ දවසේ ඕනෑම වෙලාවක් සතුටින් පුරවන්න.
𝗖𝗵𝗼𝗰𝗼 𝗖𝗵𝗶𝗽 𝗖𝗼𝗼𝗸𝗶𝗲𝘀

තේ වෙලාවට ඔයාටත්  රටඉඳි රසයෙන් පිරුණු මේ යාළුවව හම්බ වෙලා තියෙනවා නම් කමෙන්ට් කරන්න.
24/08/2026

තේ වෙලාවට ඔයාටත් රටඉඳි රසයෙන් පිරුණු මේ යාළුවව හම්බ වෙලා තියෙනවා නම් කමෙන්ට් කරන්න.

20/08/2026

චොකලට් රසට ආස අයට දැන් සැබෑ ඉතිරියක්!
𝗖𝗵𝗼𝗰𝗼𝗹𝗮𝘁𝗲 𝗦𝗽𝗼𝗻𝗴𝗲 𝗥𝗼𝗹𝗹 සඳහා දැන් රු. 𝟯𝟬ක වට්ටමක්.

ඉක්මන් කරන්න. මේ අවස්ථාව තොග අවසන් වනතුරු පමණයි.

කාලය වෙනස් වුණත්, අපි ආදරයෙන් බැඳුණු රස මතක වෙනස් වෙන්නේ නැහැ.පරම්පරා ගණනාවක සෑම සතුටු මොහොතක්ම සිනහවෙන් හැඩකළ 𝗟𝗶𝘁𝘁𝗹𝗲 𝗟𝗶...
18/08/2026

කාලය වෙනස් වුණත්, අපි ආදරයෙන් බැඳුණු රස මතක වෙනස් වෙන්නේ නැහැ.

පරම්පරා ගණනාවක සෑම සතුටු මොහොතක්ම සිනහවෙන් හැඩකළ
𝗟𝗶𝘁𝘁𝗹𝗲 𝗟𝗶𝗼𝗻 𝗕𝗮𝘁𝘁𝗲𝗿 𝗖𝗮𝗿𝗼𝗹

එදත් අදත් රස එකමයි

පවුලේ ආදරණීය එකතුවීම්, සිනහවන් සහ රස මතකයන් තවත් රසවත් කරන Little Lion Strawberry Soft Log සමඟ සතුට බෙදාගන්න.
15/08/2026

පවුලේ ආදරණීය එකතුවීම්, සිනහවන් සහ රස මතකයන් තවත් රසවත් කරන Little Lion Strawberry Soft Log සමඟ සතුට බෙදාගන්න.

01/08/2026

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය නිමිත්තෙන්,
ජූලි මස 27,28 සහ 29 වන ඇසළ පුර පසළොස්වක පොහොය දින කතරගම පුදබිමේ දී පැවැත්වූ Little Lion බිස්කට් දන්සැල සහ දන්සැල සමඟ එක් වූ බැතිමතුන් ඒ පිළිබඳ දැක්වූ අදහස්

්සැල

The taste everyone loves. 𝗖𝗮𝗸𝗲𝗲𝘀 is made to be enjoyed whenever you want, however you like.
31/07/2026

The taste everyone loves.
𝗖𝗮𝗸𝗲𝗲𝘀 is made to be enjoyed whenever you want, however you like.

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය නිමිති කොටගෙන,ජූලි මස 27, 28 සහ 29 වන ඇසළ පුර පසළොස්වක පොහ...
31/07/2026

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය නිමිති කොටගෙන,
ජූලි මස 27, 28 සහ 29 වන ඇසළ පුර පසළොස්වක පොහොය දිනයේ
කතරගම පුදබිමේ දී පැවැත්වූ 𝗟𝗶𝘁𝘁𝗹𝗲 𝗟𝗶𝗼𝗻 දන්සල සමඟ බැතිමතුන් එක් වූ අයුරු

්සල

දවසේ හැම මොහොතකම හිත ඉල්ලන Chocolate පිරුණු Taste එක 𝗟𝗶𝘁𝘁𝗹𝗲 𝗟𝗶𝗼𝗻 𝗖𝗵𝗼𝗰𝗼𝗹𝗮𝘁𝗲 𝗦𝗽𝗼𝗻𝗴𝗲 𝗥𝗼𝗹𝗹.
29/07/2026

දවසේ හැම මොහොතකම
හිත ඉල්ලන Chocolate පිරුණු Taste එක
𝗟𝗶𝘁𝘁𝗹𝗲 𝗟𝗶𝗼𝗻 𝗖𝗵𝗼𝗰𝗼𝗹𝗮𝘁𝗲 𝗦𝗽𝗼𝗻𝗴𝗲 𝗥𝗼𝗹𝗹.

පවුලේ හැමෝම එකතු වෙනමුහුණේ හිනාවක් රැඳෙන හැම මොහොතක්ම Little Lion Milky Cookies  රස මොහොතක්.
27/07/2026

පවුලේ හැමෝම එකතු වෙන
මුහුණේ හිනාවක් රැඳෙන හැම මොහොතක්ම Little Lion Milky Cookies රස මොහොතක්.

Address

No. 105, Vivekananda Hill
Colombo

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Telephone

+94115005000

Alerts

Be the first to know and let us send you an email when Little Lion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Little Lion:

Shortcuts

Share