23/06/2026
Mrs. උදාරි එයාගේ farewel එකට එයාගේ ආදරණීයන්ට lunch treat දෙන්න, The Cake Studio by Nelu අපෙන් order කරපු දැක්කත් රස නහර පිනායන බිරියානි 50 order එක 🥘 නෙලූගේ බිරියානි එක පාරක් රස බැලුවොත් ආයෙත් order නොකරම බැරි වෙයි..🤤
කතා කරන්න අපිට…
0772278076
ඔයා ලෝකේ කොහේ හිටියත්, අපි ඔයා වෙනුවෙන් කේක්, තෑගි, Food platters, Short-Eats, බිරියානි packs සහ Sawan ඔයාගේ ආදරණීයන් ලගටම ගිහින් දෙන්න අපි සූදානම් 🤍