Kithmi Products

Kithmi Products Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kithmi Products, Grocers, Gampaha, Colombo.

අලුත්ම අලුත් බෙඩ් ශීට් මැටීරියල් ඩිසයින් මහ ගොඩකින් දැන් ඔයාලට ..බිස්නස් කරන ඔයාට ..😊සීට්ටු දාන ඔයාට....😊පොඩියට කඩයක් කර...
03/10/2024

අලුත්ම අලුත් බෙඩ් ශීට් මැටීරියල් ඩිසයින් මහ ගොඩකින් දැන් ඔයාලට ..

බිස්නස් කරන ඔයාට ..😊
සීට්ටු දාන ඔයාට....😊
පොඩියට කඩයක් කරන ඔයාට ....😊
කොට්ට උර මහන්නත් හොදයි..
කිලෝ කිලෝ 😊😊
කිලෝ එකම 1650/= පමණයි...
පුදුම උනා නේ😊
මිල අඩු උනාට කොලිටියේ අඩුවක් නෑ..😊
කිලෝ එකට යාර 6 ක්ම..
80% කොට්න් හොදම හොද මැටීරියල් එකක්...😊😊😊

කිලෝ එකකින් 6/6 බෙඩ් ශීට් දෙකක්ම..😊
ඉතින් ඉතින් බල බලා ඉන්නේ මොකද
අදම ඕඩර් දාන්න පටන් ගන්න..😊😊😊😊

ඩිසයින් ගොඩාක් තියෙනවා හොදේ 💕💕💕

වැඩි විස්තර සඳහා 0713710852 Whatsapp හෝ Inbox Massage කරන්න

ඔන්න රාමෙන් අලුත් තොගේ ආවා.කොරියාවෙන් ගෙන්වන රසම රස ඔරිජිනල් කොරියන් රාමෙන් 🍜 🍜🍜 කුරියර් මගින් හෝ තැපැල් මගින් නිවසටම ගෙ...
03/10/2024

ඔන්න රාමෙන් අලුත් තොගේ ආවා.

කොරියාවෙන් ගෙන්වන රසම රස ඔරිජිනල් කොරියන් රාමෙන් 🍜 🍜🍜

කුරියර් මගින් හෝ තැපැල් මගින් නිවසටම ගෙන්වාගත හැක.
ඕනි අය ඉක්මනින් ඔයාලාගේ ඕඩර් එක වෙන් කරගන්න අමතක කරන්න එපා...

වැඩි විස්තර සඳහා 0713710852 Whatsapp හෝ Inbox Massage කරන්න

ගෙනාවා ගෙනාවා අලුත්ම කාන්තා බ්‍රේස්ලෙඩ් 😍😍😍✨️නියම 22k රන් ආලේපිත ඉන්දියානු ආභරණ😍😍 ✨️දාඩියට වතුරට පාට නොයයි😍😍 ✨️100%ක්ම ප...
17/09/2024

ගෙනාවා ගෙනාවා අලුත්ම කාන්තා බ්‍රේස්ලෙඩ් 😍😍😍

✨️නියම 22k රන් ආලේපිත ඉන්දියානු ආභරණ😍😍

✨️දාඩියට වතුරට පාට නොයයි😍😍
✨️100%ක්ම පෙනුමෙන් බරින් රන් හා සමානයි❤️
✨️ අඩුම මිලට හොදම දෙයක්..
✨️ භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවා ගන්න තියෙන්නේ

අලුත්ම අලුත් කාන්තා බ්‍රේස්ලෙඩ් ...😊😊😊
Free සයිස්..
ඕනෑම අතකට දාන්න පුලුවන් ...😊😊😊

මිල 1650/= පමණයි..😊😊

වැඩි විස්තර සඳහා 0713710852 Whatsapp හෝ Inbox Massage කරන්න.

පොඩි ලිංක් මාලය සමග පෙන්ඩන්ට් එක..18 =2000/=24=2300/=පෙන්ඩන්ට් එක පමණක්.1200/=මාලය පමණක් 1900/=ඩිලිවරි චාර්ජ් - 250/=වැඩ...
17/08/2024

පොඩි ලිංක් මාලය සමග පෙන්ඩන්ට් එක..

18 =2000/=
24=2300/=

පෙන්ඩන්ට් එක පමණක්.1200/=

මාලය පමණක් 1900/=

ඩිලිවරි චාර්ජ් - 250/=

වැඩි විස්තර සඳහා 0713710852 Whatsapp හෝ Inbox Massage කරන්න

🌹🌹ආවා ආවා අලුත්ම බෙඩ්ශීට් රෙදි  🌹🌹හැම තැනම හැම දේම මිල ගියත් අපේ දිවයිනේ අඩුම මිල..😊90% කොට්න්..මේ තරම් අඩුවට මේ තරම් ලා...
16/08/2024

🌹🌹ආවා ආවා අලුත්ම බෙඩ්ශීට් රෙදි 🌹🌹

හැම තැනම හැම දේම මිල ගියත්
අපේ දිවයිනේ අඩුම මිල..😊
90% කොට්න්..
මේ තරම් අඩුවට මේ තරම් ලාබෙට...
වෙන කොහෙන්වත් ලැබෙයිද??

‍රෙදි වල කොලිටියනම් ඉතින්...සුපිරිම සුපිරි...
❤️කොච්චර හේදුවත් පාට යන්නේ නැ.
❤️නූල් පිපෙන් නැ.
❤️ගොඩාක් කාලයක් පාවිච්චි කරන්න පුලුවන්
❤️කිලෝවකට යාර 4ක්ම ලැබෙනවා
❤️90 පළල
❤️ලොකු බෙඩ් ශීට් දෙකක්ම මහගන්න පුලුවන්..🥰

කිලෝ එකක් 1800/=
ලස්සන ලස්සන මෝස්තර ගොඩායි...😍😍

බෝවා මැටීරියල් එකත් තියෙනවා හොදේ..
කර්ටන් මැටීරියල්
බෝවා කාපට් මැටීරියල්

වැඩි විස්තර සඳහා 0713710852 Whatsapp Massage හෝ inbox massage කරන්න .

ඉතින් ඉතින් ලස්සන ළමයිනේ...ආයෙත් අපි ගෙනාවා ඔයාලට කොට්ට කවර ..😊දිග 25 "පළල 18" ලස්සනම ලස්සනම ඩිසයින් ගොඩකින්..😊😊කොට්ට කව...
05/08/2024

ඉතින් ඉතින් ලස්සන ළමයිනේ...
ආයෙත් අපි ගෙනාවා ඔයාලට කොට්ට කවර ..😊
දිග 25 "
පළල 18"
ලස්සනම ලස්සනම ඩිසයින් ගොඩකින්..😊😊
කොට්ට කවරයක් ගන්න හිතන්නවත් බැරි මුදලකට...😊
අපි දෙනවා කොට්ට කවරයක් ඔයාලට..😊
චයිනීස් කොට්න් කොට්ට කවරයක් 200/=
හෙවි කොට්න් කොට්ට කවරයක් 230/=

කොට්ට කවර පැකේජ් එක 1300/= 😊
ඩිසයින් වෙනස් කරන්න බෑ හොදේ..😊

ඉතින් ඉතින් ඉක්මනින් ඕඩර් එකක් දා ගන්න..😊

වැඩි විස්තර සඳහා 0713710852 Whatsapp හෝ Inbox Massage කරන්න

✨️නියම 22k රන් ආලේපිත ඉන්දියානු ආභරණ😍😍 ✨️දාඩියට වතුරට පාට නොයයි😍😍 ✨️100%ක්ම පෙනුමෙන් බරින් රන් හා සමානයි❤️ ✨️ අඩුම මිලට ...
05/08/2024

✨️නියම 22k රන් ආලේපිත ඉන්දියානු ආභරණ😍😍

✨️දාඩියට වතුරට පාට නොයයි😍😍
✨️100%ක්ම පෙනුමෙන් බරින් රන් හා සමානයි❤️
✨️ අඩුම මිලට හොදම දෙයක්..
✨️ භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න

📌️ නවතම මෝස්තර රැසකින් කාන්තා පිරිමි ඕනෑම ආභරණයක් සදහා විමසන්න.

https://www.facebook.com/profile.php?id=61563129137474 page ekat like karann

☎ inbox හෝ whtsapp massage 0713710852 කරන්න.

🌹🌹ආවා ආවා හයි කොලිටී කර්ටන් මැටීරියල් එක 🥰🥰මයික්‍රෝ මැටීරියල් ඩබල් සයිඩ් මැටීරියල් එකේ හයි කොලිටි කර්ටන් මැටීරියල් එක..😊...
05/08/2024

🌹🌹ආවා ආවා හයි කොලිටී කර්ටන් මැටීරියල් එක 🥰🥰

මයික්‍රෝ මැටීරියල් ඩබල් සයිඩ් මැටීරියල් එකේ හයි කොලිටි කර්ටන් මැටීරියල් එක..😊

මීටරයක්වත් ගන්න බැරි මිලකට ...
කිලෝ එකක්ම 😲
කිලෝ එකක් කිව්වම යාරයක් එක හමාරක් නෙවෙයි ...
යාර තුන හතරක්ම..😊

දෙපැත්තම දාන්න පුලුවන් නිසා කාලෙන් කාලෙට පාටවල් මාරු කරනවා වගේ 🤭
110" උස..
අලුත්ම අලුත් වයිරල් ඩිසයින් වලට ඔයාලගේ ගෙදර කාර්යාලය,සැලෝන් එක ,හොටෙල් එක ඔය එකී මෙකී නොකී ඕනෑම තැනකට අඩුම මිලට හොදම කර්ටන් මැටීරියල් හොයනවා නම් එන්න..අපි ලගට😍😍

ඔයාට කර්ටන් දැමීමට අවශය ස්තාන වල දිග පළල අපට එවන්න..
අවශය කිලෝ ගාන අපි කියන්නම්..😊😊😊

ඉතින් තවත් බල බල ඉන්නේ මොකටද
ඔයාගේ ඇණවුම අදම වෙන්කර ගන්න.🥰🥰

කිලෝ එකක් 1950/= පමණි
වැඩි විස්තර සඳහා ☎ 0713710852 Whatsapp හෝ Inbox Massage කරන්න..

Address

Gampaha
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Kithmi Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category