10/08/2024
හතු තෙල්දාමුද?🍄😋
ලූනූ, සුදුලූනූ ,කොච්චි කරල් දෙකක් රම්ප,කරපිංචා,කෑලි මිරිස්,ලුනු කපාගෙන, තෙල් ටික රත් වෙන්න තියලා මේ සියල්ල එක්කරන්න, සෝදාගත් හතුටික එයට එක්කරන්න, ලා දුබුරු පාටක් වෙද්දි බාගන්න. දැන් කමු😁