ONI FOOD

Directions

ONI FOOD dumplings & Food products

27/01/2025

Whats or Call 0714817133 for more details. 🍜
🥟

👌🍜 delivery available  0714817133
22/01/2025

👌🍜 delivery available 0714817133

Chicken spicy gyoza (නයි කොච්ච් 🌶️ 🔥) & Prawns gyoza .You can order Delivery available Whats app 0714817133
19/01/2025

Chicken spicy gyoza (නයි කොච්ච් 🌶️ 🔥) & Prawns gyoza .You can order

Delivery available
Whats app 0714817133

සතුට සාමය පිරුණු පැතුම් ඉටු වන සුභ නව වසරක්🙏❤
01/01/2025

සතුට සාමය පිරුණු පැතුම් ඉටු වන සුභ නව වසරක්🙏❤

පහු ගිය දවස්වල කරපු orders ටිකක්. සමහර Orders වල 4to ගන්නත් බැරි උනා. Sandwiches 4to එක ටිකක් ලොකු order එකක්. ඒකෙත් san...
28/12/2024

පහු ගිය දවස්වල කරපු orders ටිකක්. සමහර Orders වල 4to ගන්නත් බැරි උනා.
Sandwiches 4to එක ටිකක් ලොකු order එකක්. ඒකෙත් sandwiches ටික විතරයි ගන්න පුළුවන් උනේ. උදේ 6 වෙද්දි දෙන්න තිබ්බේ order එකක්.
ඉතින් හෙමින් යන ගමන මගේ.

Merry Christmas ☃️❄️❄️
25/12/2024

Merry Christmas ☃️❄️❄️

සතුටින් පිරුණු දවසක් ❤
20/12/2024

සතුටින් පිරුණු දවසක් ❤

❄️☃️ December Offer Alert ☃❄️ ☃️☃️මෙම Special Offer එක දෙසැම්බර් මාසයේ විතරයි☃️☃️Japanese Authentic Food :    🍝️Yakisoba...
18/12/2024

❄️☃️ December Offer Alert ☃❄️

☃️☃️මෙම Special Offer එක දෙසැම්බර් මාසයේ විතරයි☃️☃️

Japanese Authentic Food :
🍝️Yakisoba Noodles .
🥟Gyoza (Dumplings)

🍚 Chicken Fried Rice

📢21 (සෙනසුරාදා) හවස delivery කරනවා dinner එකට oder කරන්න පුළුවන් .
🌸කොලොන්නාව , රාජගිරිය, ඇතුල් කෝට්ටේ, නුගේගොඩ , මහරගම , කොට්ටාව🌸.
මේ නගර වල ඉන්න කට්ටිය සිකුරාදා වෙනකොට oders confirm කරන්න.
📢 22 (ඉරිදා) හවස delivery කරනවා dinner එකට oder කරන්න පුළුවන් .
🌸 වැල්ලම්පිටියේ, කොටිකාවත්ත ,මුල්ලේරියාව ,කැළණිය, කිරිබත්ගොඩ , කඩවත🌸
මේ නගර වල ඉන්න කට්ටිය සෙනසුරාදා වෙනකොට oders confirm කරන්න.

🌸 වැල්ලම්පිටියේ සිට 5km දක්වා delivery free.
ඊට වැඩි දුරට delivery ගාස්තු අයකරනවා.

📲වැඩි විස්තර සදහා call or whatsapp 0714817133

ඉදිරියේ දී තවත් රස කෑම ගන්න අපේ page
එක Follow👍 කරලා තියා ගන්න.

☃️❄️ December Offer Alert ❄️☃️ 🥟රසම රස japanese gyoza (dumplings) දැන් අපෙන් විශේෂ මිල අඩු කිරීමක් යටතේ ගන්න පුළුවන්. මෙ...
13/12/2024

☃️❄️ December Offer Alert ❄️☃️

🥟රසම රස japanese gyoza (dumplings) දැන් අපෙන් විශේෂ මිල අඩු කිරීමක් යටතේ ගන්න පුළුවන්. මෙම විශේෂ මිල අඩු කිරිම දෙසැම්බර් මාසයේ විතරයි තියෙන්නෙ.
Dumplings 14- 1500/= ( with dipping sauce)

🍜Yakisoba stir fry noodles (japanese thick noodles)
හැමදාමත් එකම විදියට නූඩ්ල්ස් කාල එපා
වෙලා නම් yakisoba noodles try කරලා
බලන්න 👌 (with chilli paste)
Chicken : normal potion 1000/=
large potion 1500/=
Beef : normal potion 1250/=
large potion 1750/=

🍜🥟 වැල්ලම්පිටියේ සිට 5km දක්වා ඩිලිවරි
නොමිලේ. ඊට වැඩි දුරක් සදහා ගාස්තු අය
කෙරේ.( කොළඹ අවට විතරයි )

🍜🥟 cash on delivery available.

🍜🥟 දහවල් කෑම සදහා උදේ 10.00ට
පෙර ඇණවුම් කරන්න / රාත්‍රී කෑම සදහා
සවස 4.00ට ඇණවුම් භාර කරන්න .
📲 වැඩි විස්තර සදහා whatsapp හෝ call කරන්න 0714817133 Follow us :(ONI FOOD).

12/12/2024

We are ready to take your oder contact 0714817133.
(Delivery only colombo area)

Address

No/34, Salawaththa Road, Wellampitiya
Colombo
10600

Website

Alerts

Be the first to know and let us send you an email when ONI FOOD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share