K Mart by ThiNu

K Mart by ThiNu Korean products

😍🇰🇷 100% orginal Korean වලින්ම ගෙන්නන ලද😍1600 ක් පමණි.
10/04/2025

😍🇰🇷 100% orginal
Korean වලින්ම ගෙන්නන ලද😍
1600 ක් පමණි.

🥳හේ guys🥳  ආවා ආවා😍 අවුරුදු offer අරගෙන K Mart by ThiNu අපි ආවා😍😍😍අතන  මෙතන ගනන් වැඩි කියල ලත වෙන ඔයාලට මේ අවුරුදු offer...
02/04/2025

🥳හේ guys🥳

ආවා ආවා😍 අවුරුදු offer අරගෙන K Mart by ThiNu අපි ආවා😍😍😍
අතන මෙතන ගනන් වැඩි කියල ලත වෙන ඔයාලට මේ අවුරුදු offer එක මිස් කරගන්න එපා😒

මේ පාර අවුරුද්දට ලස්සන වෙන්න ආස ඔයාලට අරන් ආවා අපි සුපිරි offer එකක් 🔥

🌸100% orginal 🇰🇷

🌸ඔයාලට පුළුවන් අපිත් එක්ක එකතු වෙලා ඔයාගේ skin එකේ තියන ගැටලු අපිට කියලා ඔයාට ගැලපෙනම product එක තෝරගන්න

🌸මෙන්න මේ original product ඕනම brand එකක් ඔයාලට අපෙන් ගන්න පුලුවන්

🍃ordinary
🍃Cerave
🍃Cetaphil
🍃Anua
🍃Cosrx
🍃axis-y
🍃Nivea
🍃Vesline
🍃dove
🍃Garnier
🍃Centella
🍃Roushun

🌸ඔයාටත් මේ offer එක ඕනීනම් අපිට mg එකක් දාන්න

✅whatsapp-075 2934074

✅Deposit

✅bank payment

Feedback ❤️K Mart by ThiNu  අප හා විශ්වාසය තබමින්  රැඳී සිටින පාරිභෝගික ඔබට අපගේ ප්‍රණාමය 🥳🥳🥳🥳𝐆𝐥𝐨𝐰 𝐒𝐤𝐢𝐧 එකක රහස 🩷🍃ඔයාගේ ...
01/04/2025

Feedback ❤️

K Mart by ThiNu අප හා විශ්වාසය තබමින් රැඳී සිටින පාරිභෝගික ඔබට අපගේ ප්‍රණාමය 🥳🥳🥳🥳

𝐆𝐥𝐨𝐰 𝐒𝐤𝐢𝐧 එකක රහස 🩷🍃ඔයාගේ 𝐒𝐤𝐢𝐧 එකේ තියෙන ඩැමේජස් වගේම 𝐒𝐤𝐢𝐧 ඩල් ලුක් එක නැති කරගෙන 𝐂𝐥𝐞𝐚𝐫 කරගන්න 𝐠𝐥𝐨𝐰 කරගන්න ඕනනම් 𝐔𝐬𝐞 කරන්න ඕන හොඳම 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐬 දැනගන්න අප සමග එක්වන්න❤️

📌🇰🇷🇰🇷🇰🇷

100% Orginal korean sheetmask 😍😍K Mart by ThiNu  අප වෙතින් ලබා ගත හැක😍අඩුම මිලට ❤️❤️❤️❤️කොරියානු රුවැත්තියන්ගේ රූමත් බවේ...
01/04/2025

100% Orginal korean sheetmask 😍😍
K Mart by ThiNu අප වෙතින් ලබා ගත හැක😍
අඩුම මිලට ❤️❤️❤️❤️

කොරියානු රුවැත්තියන්ගේ රූමත් බවේ රහස 🥰🌼

💐අව්වට අදුරු වූ සම යතා තත්වයට පත් කිරීම
💐 බ්ලීචින් ආසාදන සුව කිරීම
💐 සමේ තෙතමනය රදා පවත්වා ගැනීම
💐 කුරුලෑ ලප කැලැල් ඉවත් කිරීම

✅Online tranfer
✅Bank deposit

Whatsapp 0752934074

KOREAN ORIGINAL SHEET MASK 170/=😍😍ඔන්න අපේ ලස්සන වෙන්න කැමති ලස්සනට ඉන්න කැමති කොල්ලෝ කෙල්ලොන්ට අපි අරන් ආවා කොරියාවේ 1...
31/03/2025

KOREAN ORIGINAL SHEET MASK 170/=😍😍

ඔන්න අපේ ලස්සන වෙන්න කැමති ලස්සනට ඉන්න කැමති කොල්ලෝ කෙල්ලොන්ට අපි අරන් ආවා කොරියාවේ 100%ම original තත්ත්ව සහතික යටතේ නිෂ්පාදනය 𝗙𝗔𝗖𝗘 𝗦𝗛𝗘𝗘𝗧 𝗠𝗔𝗦𝗞 𝗥𝗔𝗡𝗚𝗘 එක.🥰 Sheet mask use කරන අය නම් අනිවාර්යයෙන්ම දන්නවා korean sheet mask එක ගැන, 😇

මම ඔයාලාට Sheet Maskවලින් ලැබෙන ප්‍රයෝජන ගැන දැනට කෙටියෙන් කියන්නම්..

🌹සම ඇතුළතින්ම පෝෂණය කරලා skin එක glow කරලා Glass Skin එකක් ඔයාලාට ලබාදෙනවා. ✨️
🌹සමේ ph අගය balance කරනවා.
🌹Bleaching ආසාදන සුව කරනවා.
🌹මුහුණේ තියෙන oil production එක control කරනවා.
🌹මේ sheet maskවල තියෙන natural bleaching effect එක නිසා කුරුලෑ සහ ලප කැළැල් සුව කරලා ලස්සන brightening skin එකක් ඔයාලාට ලබාගන්නත් පුලුවන්.
🌹සමේ ඇතිවන කුඩා බිබිලි සුව කරනවා.
🌹සමේ අධික වියළි බව, රැළි වැටීම් සම්පූර්ණයෙන්ම නැති කරලා සමේ තෙ⁣තමනය පවත්වාගන්නත් උපාකාරී වෙනවා.

💎ඒ වගේම Natureby එකෙන් නිපදවන sheet maskවල විශේෂම වාසිය වෙන්නේ එයාලා මේ sheet mask 100% natural ingredients යොදාගෙන ඕනෑම සමකට (All skin type) ගැළපෙන ආකාරයට නිපදවන එක.🥰 ඉතින් මේ නිසා sensitive skin එකක් තියෙන අයටත් බය නැතුව මේ sheet mask use කරලා ලස්සන වෙන්න හැකියාව තියෙනවා. 🤩🤩

🌼 ඔයාලා දැකලා ඇති Korean girlsලාගේ තියෙන clear & glass skin එක. ඒ වගේ නීරෝගිමත් සමක් ලබාගන්න එයාලාගේ skin care routine එකේ රහස තමයි Korean sheet mask.🤭

🌸විශේෂයෙන්ම කාර්යබහුල ජීවන රටාවකට හුරුවුණු හැමෝටම පහසුවෙන්ම කරගන්න පුලුවන් සත්කාරයක් තමයි මේක.😌

භාවිත කරන ආකාරය 👇

❤️ මුලින්ම ඔයාගේ මුහුණ හොඳින් Cleanse කරගන්න.
❤️ඊටපස්සේ sheet mask එක මුහුණට දාගෙන packet එකේ තියෙන වැඩිපුර essence ටිකත් මුහුණේ (අතපයවලත් ගාගන්න ළමයි විසික්කරන්න එපා අපරාදේ 🥹) ගාලා පොඩ්ඩක් massage කරන්න.
❤️විනාඩි 15-20 වගේ ඉඳලා mask එක අයින් කරන්න.
❤️මුහුණ සොදන්න එපා ඉතුරු essence ටිකත් skin එකට absorb වෙන්න දෙන්න.
❤️වඩාත් හොඳ ප්‍රතිඵල ගන්න සතියකට දෙවතාවක් පාවිච්චි කළාම හොඳටම ඇති 😌🌝

🚫වැදගත්ම දේ තමයි ළමයි කවදාවත් එකම sheet mask එක දෙතුන් වතාවක් පාවිච්චි කරන්න එපා ඒකෙන් ඔයාගේ මුහුණේ තියෙන බැක්ටීරියා රැඳිලා තිබිලා මුහුණ ආසාදනය වෙන්න පුලුවන්. ඒ නිසා එක sheet mask එකක් එක වතාවක් විතරක් පාවිච්චි කරන්න. 🤓

මේ sheet mask පාවිච්චි කරපු පළමු වතාවෙන්ම ප්‍රතිඵල බලාගන්න පුලුවන්... 😌

ඉතින් ළමාාාායියියියි ඔයාලාට පුලුවන් K Mart by THiNu වෙතින්ම natureby brandඑකෙන් එන ORIGINAL 𝗙𝗮𝗰𝗲 𝗦𝗵𝗲𝗲𝘁 𝗠𝗮𝘀𝗸 අඩුම මුදලට මිලදී ගන්න (Pocket එකටත් වාසියි ඔන්න

එහෙනම් ළමයි අනිවාර්යයෙන්ම පාවිච්චි කරලා results කියන්නත් අමතක කරන්න එපා හොඳේ. 🌝😍

❤️😍දිනෙන් දින ඉල්ලුම ඉහල යන අපේ  orginal korean sheetmask 😍(❤️ Rs 170/=කට ඕනෑම Mask එකක් Barcode Scan කර ලබාගන්න පුළුවන්...
30/03/2025

❤️😍දිනෙන් දින ඉල්ලුම ඉහල යන අපේ orginal korean sheetmask 😍

(❤️ Rs 170/=කට ඕනෑම Mask එකක් Barcode Scan කර ලබාගන්න පුළුවන් ❤️ )

😍 ඔබත් ඔබගේ මුහුණේ තරුණ පෙනුම ආරක්ෂා කර ගැනීමට කැමතිද?😍 මෙන්න ඔබට අවස්ථාවක්.

🇰🇷කොරියාවෙන් ආනයනය කරන ලද Sheet Mask මිලදී ගැනීමට දැන්ම WhatsApp or Messenger හරහා සම්බන්ධ වන්න.

🇰🇷අප සතුව ඇති Korean Sheet Mask වර්ග,🇰🇷

🌹 Rose Sheet Mask
🌾 Rice Sheet Mask
🐌 Snail Sheet Mask
🥔 Potato Sheet Mask
🍅 Tomato Sheet Mask
🌵 Aloe Sheet Mask
❄️ Collagen Sheet Mask
🥒 Cucumber Sheet Mask
🌿 Green tea Sheet Mask
🫐 Blueberry Sheet Mask
🍯 Honey Sheet Mask
❤️ Pomegranate Sheet Mask
🥓 Red Ginseng Sheet Mask

🇱🇰ISLAND DELIVERY AVAILABLE 🇱🇰
◾️ PAYMENT METHOD- BANK TRANSFER / BANK DEPOSIT

WhatsApp No 0752934074

අවුරුදු වාසි ගෙනාවෝ🥳🥳🥳අඩුම මිලට😍Orginal korean Mask Sheets 😀😀Glass skin එකක් ගන්න ඕන අය එන්න බලන්න 🥰🥰
03/03/2025

අවුරුදු වාසි ගෙනාවෝ🥳🥳🥳අඩුම මිලට😍
Orginal korean Mask Sheets 😀😀
Glass skin එකක් ගන්න ඕන අය එන්න බලන්න 🥰🥰

Korean Mask Sheets වල වාසි😍1. තෙතමනය හා සන්සුණ කිරීමසමේ තෙතමනය ඉහළ දැමීම සඳහා හයාලුරොනික් අම්ලය (Hyaluronic Acid), ඇලෝවෙ...
15/02/2025

Korean Mask Sheets වල වාසි😍

1. තෙතමනය හා සන්සුණ කිරීම
සමේ තෙතමනය ඉහළ දැමීම සඳහා හයාලුරොනික් අම්ලය (Hyaluronic Acid), ඇලෝවෙරා (Aloe Vera) වැනි ද්‍රව්‍ය අඩංගු වේ.
වියළි සහ ආලේර්ජි සහිත සම සඳහා විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ.
2. සම පෝෂණය සහ යවුන්කම වැඩි කිරීම
සම ප්‍රතිසංස්කරණය සඳහා විටමින්, කොලජන් (Collagen), හා පිප්ටයිඩ් (Peptides) අඩංගු වේ.
සමේ ස්විට්‍රතාවය වැඩි කරමින් රැළි, කුරුලෑ කැළැල් අඩු කරයි.
3. සමේ පැහැදිලිභාවය වැඩි කිරීම
නියාසිනමයිඩ් (Niacinamide), විටමින් C වැනි අමුද්‍රව්‍ය සමේ පැහැයට හා පැල්ලම් අඩු කිරීමට උපකාරී වේ.
4. සමේ තෙල් පාලනය සහ කුරුලෑ වලින් ආරක්ෂාව
ග්‍රීන් ටී, ටී ට්‍රී ඔයිල් සහ ඇක්ටීමික් ද්‍රව්‍ය සමේ අධික තෙල් අඩු කරයි.
කුරුලෑ ඇතිවීම වළක්වයි.
5. පහසුවෙන් භාවිතා කළ හැකිවීම
ජලයෙන් සෝදා හරින්න අවශ්‍ය නැති නිසා ඉතාම පහසුයි.
ගමන් බිමන් යනවිට හෝ මිනිත්තු 15-20ක ඉඩක් ඇති විට භාවිතා කළ හැක.
ඔබේ සම වර්ගය අනූව වර්ග ඇත.🖊️......

1800 available
15/02/2025

1800 available

Orginal korean mask sheets😍 available
15/02/2025

Orginal korean mask sheets😍 available

Address

Trincomalee Road Kanthale
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when K Mart by ThiNu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category