Banda Family

Banda Family Hey Guys! Welcome to our page! Hope you guys will enjoy our videos…

27/06/2026

අම්‍මිනම්‍ හරිම නරකයි මාව නැව්‍වනෙ 😬😬

26/06/2026

අම්‍මිගේ හදවතේ දැන් ලොකුම කොටස අයිති එයාගෙ පුංචි මිණිබිරියෝ දෙන්නට ♥️🧿
අක්කිගෙ බබයි මගේ බබයි තමයි දැන් එයාගෙ ලෝකෙම ♥️🧿

25/06/2026

තාත්ති එක්ක පොඩි Dance එකක් දැම්‍මා 🧿🥰😬

🎉 1K Followers! 🎉Thank you for your love and support. ❤️🙏
25/06/2026

🎉 1K Followers! 🎉

Thank you for your love and support. ❤️🙏

24/06/2026

තාත්ති එක්ක වලි මාව බදාගත්තා කියලා 🧿♥️ අම්‍මිගෙ පන ටික 🥰🥺

゚viralシ

මේ වහින වෙලාවෙ බොමුද රසම රස cappuccino එකක් 🌧️☕️ඔයාලගෙ පැත්තටත් වහිනවද 🌧️             ゚viralシ
22/06/2026

මේ වහින වෙලාවෙ බොමුද රසම රස cappuccino එකක් 🌧️☕️

ඔයාලගෙ පැත්තටත් වහිනවද 🌧️

゚viralシ

18/06/2026

අපිව වෙන් කරන්න උත්සාහ කළ මිනිස්සුත් හිටියා...�අපිට කවදාවත් එකට ජීවත් වෙන්න බැරිවෙයි කිව්වා මිනිස්සුත් හිටියා...
ඒත් අපි එකිනෙකා අත්හැරියේ නැහැ. ❤️
අද අපි දෙන්නා ආදරෙන් බැඳුණු ලස්සන පුංචි පවුලක්. 🥹❤️
අපේ ආදරේට ලස්සනම සාක්ෂිය වෙලා,
අපේ චූටි දුවගේ හිනාවත් එක්ක ජීවිතේ ලස්සනම පිටුව ලියනවා. ❤️🥹
ජීවිතේ කොච්චර බාධක ආවත්,�ආදරේ ඇත්ත නම් එය හැමදාම ජය ගන්නවා. ❤️

17/06/2026

මගේ තාත්ති මට ආදරෙ කරපු විදියටම අද මං දකිනව මගෙ හස්බන් අපේ දුවට ආදරෙ කරනවා.. ♥️😍 මං ඒ දිහා බලන් ඉන්නෙ හරිම ආසාවෙන්.. 🥰🥺

゚viralシ

ඒ හැම වෙනස් වීමකටම මම හරි ආසයි මොකද ඒ හැම දේම වෙනස් උනෙ ඔයා නිසා පැටියො ♥️♥️           ゚viralシ
10/06/2026

ඒ හැම වෙනස් වීමකටම මම හරි ආසයි මොකද ඒ හැම දේම වෙනස් උනෙ ඔයා නිසා පැටියො ♥️♥️

゚viralシ

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Banda Family posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category