05/07/2026
උබලා පුදුම වෙන කතාවක් කියන්නද මචංලා,
දෙමව්පියන්ට සැලකුවොත් කවදාවත් වරදින්නෑ 💪 ඒකට හොදම උදාහරණය තමයි මේ කොල්ලා,
හිතුවෙවත් නැති විදියට මේ කොල්ලගෙ ජිව්විතේම ප්‍රාතිහාර්‍යක් වුනා 😍
දවස් 7කට කලින් මේ කොල්ලගෙ පේජ් එකේ Follows 500යි දවසට දැම්මේ කොත්තු 3යි. ඒත් අද වෙද්දි පේජ් එකේ Followers 63000 යි. කඩේට එන අයට කොත්තු දී ගන්න බැරි තරම් Business එක 😍 සුද්දො පවා කොල්ලගෙ කඩේට එනවා...මෙහෙම කොල්ලොන්ට උතුරන්නම හරියන්න ඕන 😍
සුභ පතනවා VC Product අපි ජයග්‍රහණයේ හිණි පෙත්තටම යන්නකියලා 🤚🖤💯💯🔉
VC Products & Services