Hellfire Chef

Hellfire Chef Welcome to Savage Skull Chef
a dark kitchen ruled by fire, steel, and insane flavor. https://youtube.com/?si=FoE8L-EfQQm8_JwT

Expect brutal recipes, extreme heat, savage experiments, and food so good it'll haunt your taste buds.

24/06/2026

🌴 රට ඉදි කේක් | Soft & Moist Medjool Date Cake 🍰

Dry Ingredients

Almond Flour – 500 g
Brown Rice Flour – 175 g
White Rice Flour – 175 g
Coconut Sugar – 600 g
Cocoa Powder – 600 g
Flaxseed Meal – 120 g
Baking Soda – 15 g
Salt – 15 g
Vanilla Powder

Wet Ingredients

Water – 750 g
Date Syrup – 1000 g
Coconut Oil – 350 g

රසවත්, මෘදු හා සුවඳැති රට ඉදි කේක් එකක් ගෙදරදී සරලව හදමු! 😍
Medjool Dates වල ස්වභාවික මිහිරි රසයත්, කේක් එකේ මෘදු texture එකත් එක්ක මේ recipe එක ඔබට අනිවාර්යයෙන්ම ආදරේ වෙයි. ❤️

👉 Video එක අග දක්වා බලන්න
👍 Like කරන්න
💬 Comment එකක් දාන්න
🔔 Follow කරලා අලුත්ම Recipes නොවරදවා බලන්න

21/06/2026

🔥 අමු හාල්මැස්සො සම්බෝල 🔥

Ingredients

• Anchovy/Sprat (හාල්මැස්සො )

☆ [Flour, Turmeric , Salt for fry Anchovy ]

• Onion
• Garlic
• Dry Chilli
• Tomato
• Green chilli
• salt & pepper
• Chilli Flex
• Lemon

කෑමට රස වැඩි කරන, ඉතාමත් සරලව හදන්න පුළුවන් අමු හාල්මැස්සො සම්බෝල එකක් අද ඔබට! 😍🌶️🐟

උණු බත් එක්කත්, කිරිබත් එක්කත්, පාන් එක්කත් ගැළපෙන මේ රසවත් සම්බෝලය ඔබත් අනිවාර්යයෙන්ම උත්සාහ කරලා බලන්න. 😋
👉 Video එකට Like කරන්න
👉 Comment එකකින් ඔබේ අදහස කියන්න
👉 තවත් රසවත් Sri Lankan Recipes සඳහා Subscribe කරන්න


19/06/2026

රස දන්නෝ comment කරන්නෝ🤭| Viral Cheese Ramen |

18/06/2026

Today No Cooking 🤭🥲🥲|

16/06/2026

MANGO VANILLA CAKE | මෙහෙම කේක් කාලා තියෙනවද? |

13/06/2026

CARROT CAKE |

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Hellfire Chef posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category