Ceylon Kade CMB

Ceylon Kade CMB From our kitchen to your heart 💛 Authentic Sri Lankan sweets & treats made with love. Ceylon Kade — sharing tradition, one bite at a time. 🇱🇰

11/04/2026

💥 අවුරුදු කැවිලි - අඩුම මිලට අපෙන්! 💥

නියම සිංහල අවුරුදු කැවිලි - අඩුම මිලට, හොඳම රසට! 😋
පිරිසිදුකම ගැන 100% සහතිකයි.

✅ කොණ්ඩ කැවුම්
✅ මුං කැවුම්
✅ කොකිස්, අලුවා සහ තවත් බොහෝ දේ...

දැන්ම ඕඩර් කරන්න: 077 273 7523
ප්‍රමාද වී පසුතැවෙන්න එපා!

09/04/2026

අවුරුදු කෑම මේසයට "කැවිලි ප්‍රශ්නයක්ද?" ඒ වගකීම Ceylon Kade අපට බාර දෙන්න! 🌸🍃
ගෙදර හැදුවා වගේම පිරිසිදු, නැවුම් රසකැවිලි පෙළක් දැන් ඔබේ ඇඟිලි තුඩුවට. අන්තිම මොහොතේ කලබල නොවී නිදහසේ අවුරුදු සමරන්න අපිට කතා කරන්න.
• ✅ පිරිසිදු සහ උසස් ප්‍රමිතිය
• ✅ නියම සිංහල කැවිලි රසය
• ✅ වේගවත් බෙදාහැරීම
දැන්ම ඇණවුම් කරන්න:
📞 WhatsApp: +94 77 273 7523

08/04/2026

ඔබේ අවුරුදු රසකැවිලි වගකීම Ceylon Kade අපට බාර දෙන්න. දේශීය ගුණාත්මයෙන් සපිරි, නැවුම් රසකැවිලි දැන් ඔබේ නිවසටම ගෙන්වා ගත හැක.
• ✅ පාරම්පරික රසය
• ✅ වෙහෙසක් නැතිව උත්සවය සමරන්න
• ✅ ඉහළම ප්‍රමිතිය
අන්තිම මොහොතේ කලබල නොවී දැන්ම ඇණවුම් කරන්න!
📞 වට්ස්ඇප්: +94 77 273 7523

07/04/2026

ඔබේ අවුරුදු රසකැවිලි වගකීම Ceylon Kade අපට බාර දෙන්න. දේශීය ගුණාත්මයෙන් සපිරි, නැවුම් රසකැවිලි දැන් ඔබේ නිවසටම ගෙන්වා ගත හැක.
• ✅ පාරම්පරික රසය
• ✅ වෙහෙසක් නැතිව උත්සවය සමරන්න
• ✅ ඉහළම ප්‍රමිතිය
අන්තිම මොහොතේ කලබල නොවී දැන්ම ඇණවුම් කරන්න!
📞 වට්ස්ඇප්: +94 77 273 7523

06/04/2026

ආදරයත් එක්ක කලවම් කරපු අවුරුදු රස.

04/04/2026

අපේ කැවුම් - රහ බලපු අය දන්නවා වැඩේ 😋


04/04/2026

පරණ රස ඒ විදියටම 😋


03/04/2026

ගාණත් අඩුයි, රසත් වැඩියි 😋


03/04/2026

නියම සිංහල කෑම 😋


02/04/2026

කැවිලි ලිස්ට් එක එවන්න, අපි ලෑස්ති කරන්නම් 😋


අතේ ඇති මුදලට අවුරුදු කැවිලි Ceylon Kade 🛖
02/04/2026

අතේ ඇති මුදලට අවුරුදු කැවිලි
Ceylon Kade 🛖


Address

Ward Place
Colombo
00700

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Kade CMB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category