08/03/2026
ඕන්න්න්න බඩූ... කෙටි නිහැඩියාවකින් පස්සෙ පොල් රොටියෙන් දාපු අලුත්ම වැඩ කෑල්ල.... දාස් ගනන් දීලා කාපු pizza ඔන්න දලුපත පොල් රොටී කඩෙන් original pizza රහට බජට් ගානකට කන්න සෙට් වෙන්න.. කොහෙවත්ම නෑ මේ වගේ... පොල් රොටියෙන් වැඩ කෝටියයි.... ම්ම්ම්ම්ම්ම් 🍕🍕🍕🍕