SK Aqua Farm - Dambulla

SK Aqua Farm - Dambulla We can provide quality , healthy ornamental fish for your aquarium

15/11/2024
LCD Digital PH Meter (with  battery 🔋)for Water Quality TestingBrand Newපානීය ජලයේ මෙන්ම විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේදී,ක...
15/11/2024

LCD Digital PH Meter (with battery 🔋)
for Water Quality Testing
Brand New

පානීය ජලයේ මෙන්ම විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේදී,කෘෂිකර්මාන්තයේදී හා විද්‍යාගාර වලදී වැනි අවස්ථා වලදී ද්‍රවයන්හි pH අගය මැනගැනීමට අවශ්‍ය වේ. එහිදී මෙම ඩිජිටල් pH මානය මගින් ද්‍රවයක pH අගය ඉතා පහසුවෙන් නිවැරදිව මැන ගත හැකිය.

2000/=
දිවයින පුරා බෙදා හැරීම
බැංකු තැන්පතු පමණි
Whatsapp 0789116949

Easy to Use: Simply immerse the pH meter electrode in the solution to be tested, readings are quickly display on a large lcd display

Wide Application: Ideal instrument for any aquarium, the fishing industry, swimming pools, spa, school laboratories, food & beverage, drinking water etc.

2000/=
Island wide delivery available
Bank deposit only
Whatsapp 0789116949

LCD Digital PH Meter (with  battery 🔋)for Water Quality TestingBrand Newපානීය ජලයේ මෙන්ම විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේදී,ක...
20/08/2024

LCD Digital PH Meter (with battery 🔋)
for Water Quality Testing
Brand New

පානීය ජලයේ මෙන්ම විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේදී,කෘෂිකර්මාන්තයේදී හා විද්‍යාගාර වලදී වැනි අවස්ථා වලදී ද්‍රවයන්හි pH අගය මැනගැනීමට අවශ්‍ය වේ. එහිදී මෙම ඩිජිටල් pH මානය මගින් ද්‍රවයක pH අගය ඉතා පහසුවෙන් නිවැරදිව මැන ගත හැකිය.

2000/=
දිවයින පුරා නොමිලේ බෙදා හැරීම
බැංකු තැන්පතු පමණි
Whatsapp 0789116949

Easy to Use: Simply immerse the pH meter electrode in the solution to be tested, readings are quickly display on a large lcd display

Wide Application: Ideal instrument for any aquarium, the fishing industry, swimming pools, spa, school laboratories, food & beverage, drinking water etc.

2000/=
Island wide delivery free
Bank deposit only
Whatsapp 0789116949

15/01/2024

ඩැෆ්නියා කල්චර් (මුහුන්)

දැන් ඔබට අප වෙතින් ලබා ගත හැක. දිවයින පුරා බෙදාහැරිය හැක. බෙදාහැරිමේ ගාස්තුව සමගම කල්චර් සදහා රු.500/= ක් පමණී.

Whatsapp - 0750789061

Happy Pongal 🙏
15/01/2024

Happy Pongal 🙏

Happy New Year 🎆
01/01/2024

Happy New Year 🎆

12/11/2023
10/11/2023

Ornamental Fish Tank cleaning & maintenance

If you want to clean your fish tank .Kindly contact us .
whatsapp 0750789061 / 0706789061

Apple Snail available SK Aqua Farm - Dambulla Contact - whatsapp 0750789061
07/11/2023

Apple Snail available SK Aqua Farm - Dambulla

Contact - whatsapp 0750789061

07/11/2023

ඔබගේ විනෝදාංශයට කාලය හරස් වෙලාද❓ගෙදර තියෙන මාලු ටැන්කිය හොදන්න ලොකු වැඩිද❓ අමාරුයි ද❓ වෙලාවක් නැද්ද ❓

office එකේ ලස්සනට තිබ්බ ටැන්කිය දැන් කැත වෙලාද❓නඩත්තු වියදම් දරාගන්න අමාරුයි ද❓

මේ සියල්ලටම විසදුමක් අපි දෙන්නම්❗❗❗
දැන්ම අපව අමතන්න
whatsapp / call 0750789061

(ඔබ නිවසේ , ආයතනයේ , හෝටලයේ , බැංකුවේ හෝ ඕනෑම ස්තානයක ඇති විසිතුරු මත්ස්‍ය ටැංකි පිරිසිදු කිරිම් හා නඩත්තු කටයුතු ඔබගේ සිතැඟි පරිදි ඉටුකිරිමට අප සුදානම් ..
මේම් සේවය නාඋල , දඹුල්ල , හබරණ , කැකිරාව , ගලේවෙල හා තදාසන්න ප්‍රදේශවල පමණි .. )

Ornamental Fish Tank cleaning & maintenance June to October  Madatugama & Galkiriyagama Branches                If you w...
05/11/2023

Ornamental Fish Tank cleaning & maintenance

June to October Madatugama & Galkiriyagama Branches

If you want to clean your fish tank .Kindly contact us .
whatsapp 0750789061 / 0706789061

Address

Bulagala
Dambulla
21100

Telephone

+94750789061

Website

Alerts

Be the first to know and let us send you an email when SK Aqua Farm - Dambulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category