Safi's Foods

Safi's  Foods Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Safi's Foods, Food & Drink, Dambulla.
(3)

My Creation 💜💪
07/10/2024

My Creation 💜💪

හවසට රුලං වඩේ එක්ක ප්ලේන්ටි 🥰😍
07/10/2024

හවසට
රුලං වඩේ එක්ක ප්ලේන්ටි 🥰😍

අද දවල් කෑම ඒක 🥰කිරි සම්බා බත්, පොලොස්, පරිප්පු තෙම්පරාදුව, හාල්මැස්සෝ තෙල් දාලා, මිරිස් බැදලා 🥰
06/10/2024

අද දවල් කෑම ඒක 🥰
කිරි සම්බා බත්, පොලොස්, පරිප්පු තෙම්පරාදුව, හාල්මැස්සෝ තෙල් දාලා, මිරිස් බැදලා 🥰

හායි ලස්සන ළමයි කොහොමද ඔයාලට 😍අද දවල් හදපු කෑම සුදූ බත්, බෝංචි, කැරට් කිරට උයලා, චිකන්, අල එකට තෙල් දාලා, සලාද කොළ
05/10/2024

හායි ලස්සන ළමයි කොහොමද ඔයාලට 😍
අද දවල් හදපු කෑම
සුදූ බත්, බෝංචි, කැරට් කිරට උයලා, චිකන්, අල එකට තෙල් දාලා, සලාද කොළ

27/09/2024
Ice Coffee 💜
27/09/2024

Ice Coffee 💜

බිත්තර, සොසේජස්, චිකන් දාපු පීසා 😍චීස් ඕනෙම නෑ පීසා කන්න 😏
26/09/2024

බිත්තර, සොසේජස්, චිකන් දාපු පීසා 😍චීස් ඕනෙම නෑ පීසා කන්න 😏

හායි ළමයි ගොඩක් දවසකට පස්සේ පේජ් ඒක පැත්තේ ආවේ 🙁❤️
21/09/2024

හායි ළමයි ගොඩක් දවසකට පස්සේ පේජ් ඒක පැත්තේ ආවේ 🙁❤️

Today Cake order 💚💛❤️😍
10/08/2024

Today Cake order 💚💛❤️😍

අද දවල්ට සුදූ බත්, බණ්ඩක්කා තෙල් දාලා, වැව් මාළු බැදලා 🥰😍
07/08/2024

අද දවල්ට
සුදූ බත්, බණ්ඩක්කා තෙල් දාලා, වැව් මාළු බැදලා 🥰😍

කැකුළු හාල් බතට,පොල්සම්බෝල මලවලා, අල තෙල් දාලා, බිත්තර බැදලා 😍😍
06/08/2024

කැකුළු හාල් බතට,පොල්සම්බෝල මලවලා, අල තෙල් දාලා, බිත්තර බැදලා 😍😍

අද දවල්ට සුදූ බත්, දෙල් කිරට උයලා, හාල්මැස්සෝ තෙල් දාලා, අමු කරවිල සම්බෝල 😍😍
06/08/2024

අද දවල්ට
සුදූ බත්, දෙල් කිරට උයලා, හාල්මැස්සෝ තෙල් දාලා, අමු කරවිල සම්බෝල 😍😍

Address

Dambulla

Website

Alerts

Be the first to know and let us send you an email when Safi's Foods posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category