Today Update

Today Update හැමෝටම කලින් සෑම දේ ගැනම ඉක්මනින් update වෙන්න
(5)

අද 2026.08.27 බ්‍රහස්පතින්දා ලොතරැයි ප්‍රථිපල
27/08/2026

අද 2026.08.27 බ්‍රහස්පතින්දා ලොතරැයි ප්‍රථිපල

අද 2026.08.26 බදාදා ලොතරැයි ප්‍රථිපල
27/08/2026

අද 2026.08.26 බදාදා ලොතරැයි ප්‍රථිපල

අද 2026.08.24 සඳුදා සියළුම ලොතරැයි ප්‍රථිපල
25/08/2026

අද 2026.08.24 සඳුදා සියළුම ලොතරැයි ප්‍රථිපල

2026.08.23 ඉරිදා සියළුම ලොතරැයි ප්‍රථිපල බලන්න
24/08/2026

2026.08.23 ඉරිදා සියළුම ලොතරැයි ප්‍රථිපල බලන්න

අද 2026.08.23 ඉරිදා එළවළු මිල vegetables price list srilanka
23/08/2026

අද 2026.08.23 ඉරිදා එළවළු මිල vegetables price list srilanka

අද 2026.08.22 සෙනසුරාදා ලොතරැයි ප්‍රථිපල
23/08/2026

අද 2026.08.22 සෙනසුරාදා ලොතරැයි ප්‍රථිපල

අද 2026.08.21 සිකුරාදා ලොතරැයි ප්‍රථිපල
22/08/2026

අද 2026.08.21 සිකුරාදා ලොතරැයි ප්‍රථිපල

2027 වර්ෂයට අදාළ පාසල් වාර සටහන, රජයේ නිවාඩු දින දර්ශනය සහ ප්‍රධාන විභාග පැවැත්වෙන කාලවකවානු ඇතුළත් චක්‍රලේඛය (අංක 31/20...
21/08/2026

2027 වර්ෂයට අදාළ පාසල් වාර සටහන, රජයේ නිවාඩු දින දර්ශනය සහ ප්‍රධාන විභාග පැවැත්වෙන කාලවකවානු ඇතුළත් චක්‍රලේඛය (අංක 31/2026) අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.

මෙම චක්‍රලේඛයට අනුව 2027 වර්ෂය තුළ රජයේ නිවාඩු දින හා විභාග කාලසටහන් සලකා බලමින් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් මෙන්ම පිරිවෙන් දින 197ක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු වාරය 2027 ජනවාරි 4වන සඳුදා සිට අප්‍රේල් 9වන සිකුරාදා දක්වා පැවැත්වේ. ඉන් අනතුරුව දෙවන වාරය 2027 අප්‍රේල් 26 සඳුදා සිට ජූලි 30 තෙක් පැවැත්වීමට නියමිතය.

අගෝස්තු 30වැනිදා තෙවන වාරය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර, එය දෙසැම්බර් 3වැනිදා තෙක් පැවැත්වේ.

මේ අතර මුස්ලිම් පාසල් සඳහා පළමු සහ දෙවන වාර කිහිපයකට බෙදා පවත්වනු ලැබේ.

අදාළ චක්‍ර ලේඛයට අනවු අ.පො.ස. උසස්පෙළ විභාගය 2027 වසරේ අගෝස්තු මාසයේත්, සාමාන්‍ය පෙළ විභාගය එම වසරේම දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය.

සුවිශේෂී හේතුවක් මත යම් පාසල් දිනයක් වැසීමට සිදුවුවහොත් ඒ වෙනුවෙන් හිලව් සැසි පැවැත්විය යුතු බවද අදාළ චක්‍ර ලේඛයේ දැක්වේ

අද 2026.08.21 සිකුරාදා එළවළු මිල vegetables price list srilanka
21/08/2026

අද 2026.08.21 සිකුරාදා එළවළු මිල vegetables price list srilanka

අද 2026.08.20 බ්‍රහස්පතින්දා සියළුම ලොතරැයි ප්‍රථිපල
21/08/2026

අද 2026.08.20 බ්‍රහස්පතින්දා සියළුම ලොතරැයි ප්‍රථිපල

Address

Srilanka
Dambulla

Website

Alerts

Be the first to know and let us send you an email when Today Update posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share