Canary product

Canary product Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Canary product, Food Delivery Service, Kurunegala Road, Dambulla.

25/03/2024
🫕 Canary Product 🫕මේ උත්සව කාලයේ ඔයාලට, ඔයාලගේ පවුලේ අයට, ගෙදරට එන අමුත්තන්ට පිලිගන්වන්න, කල් තියාගෙන රස විදින්න අපි ඔයා...
25/03/2024

🫕 Canary Product 🫕

මේ උත්සව කාලයේ ඔයාලට, ඔයාලගේ පවුලේ අයට, ගෙදරට එන අමුත්තන්ට පිලිගන්වන්න, කල් තියාගෙන රස විදින්න අපි ඔයාලට ගෙනත් තියෙනවා රසම රස කෑම වර්ග ටිකක්…

එ වගෙම මේ ආහාර වලට කිසිම රසකාරකයක් යොදා නැති අතර බය නැතුව ඔබේ දරුවන්ටද රස විදීමට දිය හැක...🍴

😍 cod පහසුකම් ඇත. (කොන්දේසි සහිතයි)
😍ලංකාවේ ඕනෑම තැනකට Delevery කරනවා දවස් 02ක් ඇතුලත

ඉතින් ඔයාගේ වටිනා කාලය ඉතිරිකරගෙන කටට රසට කෑම කන්න අප වෙත ඇනවුම් කරන්න🍲🍲

Whatsapp messages එකක් දාලා අපෙන් මිල දර්ශනය ලබාගන්න.

📞0773791583

අපි “canary product”🥰🥰🥰

Address

Kurunegala Road
Dambulla

Website

Alerts

Be the first to know and let us send you an email when Canary product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share