Siyarata Super

Call Directions

Siyarata Super සියල් සපිරි අපේ තැනක්

🔥 Job Vacancy ! සියරට සුපර් - දංකොටුව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු! 🔥දංකොටුව ප්‍රදේශයේ ප්‍රමුඛතම සුපිරි වෙළඳසැල වන සියරට ස...
27/08/2026

🔥 Job Vacancy ! සියරට සුපර් - දංකොටුව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු! 🔥

දංකොටුව ප්‍රදේශයේ ප්‍රමුඛතම සුපිරි වෙළඳසැල වන සියරට සුපර් (Siyarata Super) - දංකොටුව වෙත, අපගේ කණ්ඩායම ශක්තිමත් කිරීමට දක්ෂ හා කැපවීමෙන් වැඩ කළ හැකි නව සේවක මහත්ම මහත්මීන් බඳවා ගැනේ.

අප හා එක්වන්න:

💻1. කැෂියර් (Cashier)

📦 2. වෙළඳසැල් සහායකයින්/සහායිකාවන් (Sales Assistants)

✨ අපෙන් ඔබට:
* ✅ සුහදශීලී සහ ආකර්ශනීය වැඩ කරන පරිසරයක්
* ✅ තරගකාරී වැටුප් හා දීමනා
* ✅ නවාතැන් පහසුකම්
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: 077 35 30 735

Upgrade your daily cooking with Luxury Quality! 🥗✨ඔබේ දිනපතා ආහාර වේලට ගුණ පිරුණු උසස්ම තත්ත්වයේ Premium Olive Oil දැන් ...
20/08/2026

Upgrade your daily cooking with Luxury Quality! 🥗✨

ඔබේ දිනපතා ආහාර වේලට ගුණ පිරුණු උසස්ම තත්ත්වයේ Premium Olive Oil දැන් Siyarta Super වෙතින්

ඔයාගෙ ගෙදරටම ගෙන්න ගන්න දැන්ම අපට WhatsApp කරන්න🏠🚚

☎ දැන්ම කතාකරන්න : 077 575 9409 | 077 560 9409
📍 No.14, Negombo Road, Dankotuwa

පොල් ගාන්න, මිරිකන්න තියෙන කරදරේ ඉවරයි! 🥥 100%ක් ස්වභාවික පොල්කිරි රසය ඒ ලෙසින්ම ලබාගන්නඔයාගේ ප්‍රියතම Coconut Milk & Po...
04/08/2026

පොල් ගාන්න, මිරිකන්න තියෙන කරදරේ ඉවරයි! 🥥 100%ක් ස්වභාවික පොල්කිරි රසය ඒ ලෙසින්ම ලබාගන්න

ඔයාගේ ප්‍රියතම Coconut Milk & Powder Brands දැන් Siyarta Super වෙතින්

ඔයාගෙ ගෙදරටම ගෙන්න ගන්න දැන්ම අපට WhatsApp කරන්න🏠🚚

☎ දැන්ම කතාකරන්න : 077 575 9409 | 077 560 9409
📍 No.14, Negombo Road, Dankotuwa

03/08/2026

Stocked up and ready for the week! 🛒
Here are today’s grocery essentials from Siyarta

ඔයාගෙ ගෙදරටම ගෙන්න ගන්න දැන්ම අපට WhatsApp කරන්න🏠🚚

☎ දැන්ම කතාකරන්න : 077 575 9409 | 077 560 9409
📍 No.14, Negombo Road, Dankotuwa

🥜 ප්‍රෝටීන් ගුණයෙන් ඉහළ, සෞඛ්‍ය සම්පන්න Herman Peanut Butter! 🏋️‍♀️ඔයාගේ daily diet එකටයි fitness routine එකටයි ගැලපෙනම ...
31/07/2026

🥜 ප්‍රෝටීන් ගුණයෙන් ඉහළ, සෞඛ්‍ය සම්පන්න Herman Peanut Butter! 🏋️‍♀️

ඔයාගේ daily diet එකටයි fitness routine එකටයි ගැලපෙනම Herman Peanut Butter (Crunchy & Creamy 340g) දැන් Siyarata Super වෙතින්

✅ High Quality Peanuts

✅ High Protein & Clean Energy

✅ Cholesterol Free

ඔයාගෙ ගෙදරටම ගෙන්න ගන්න දැන්ම අපට WhatsApp කරන්න🏠🚚

☎ දැන්ම කතාකරන්න : 077 575 9409 | 077 560 9409
📍 No.14, Negombo Road, Dankotuwa

29/07/2026

ඔයා ලෝකෙ කොහේ හිටියත්, ගෙදර අයට බඩු යවන්න ලේසිම ක්‍රමය 📦🛒
⏱️ විනාඩි 30ක් වැනි කෙටි කාලයකින් ඔයාගෙ ගෙදරටම

ඔයාගෙ ගෙදරටම ගෙන්න ගන්න දැන්ම අපට WhatsApp කරන්න🏠🚚

☎ දැන්ම කතාකරන්න : 077 575 9409 | 077 560 9409
📍 No.14, Negombo Road, Dankotuwa

පෝලිම් වල ඉඳලා කාලය නාස්ති කරගන්නේ ඇයි? 🛒🛍️මාසයටම අවශ්‍ය Groceries, Snacks, Essentials සහ Beauty Products දැන් පෝලිම් නැ...
28/07/2026

පෝලිම් වල ඉඳලා කාලය නාස්ති කරගන්නේ ඇයි? 🛒🛍️

මාසයටම අවශ්‍ය Groceries, Snacks, Essentials සහ Beauty Products දැන් පෝලිම් නැතුවම ගෙදරටම ගෙන්වාගන්න! 🛵💨

ඔයාගෙ ගෙදරටම ගෙන්න ගන්න දැන්ම අපට WhatsApp කරන්න🏠🚚

☎ දැන්ම කතාකරන්න : 077 575 9409 | 077 560 9409
📍 No.14, Negombo Road, Dankotuwa

25/07/2026

රට හිටියත්, ලංකාවේ ඉන්න ආදරණීයයන් ගැන බලන්න දැන් ලේසිම විදිහ!❤️

රට ඉන්න ඔයාට ලංකාවේ ඉන්න ආදරණීයයන්ට මාසෙටම ඕන කරන අත්‍යවශ්‍ය බඩු ලිස්ට් එකයි, ආසම Snacks ගෙදරටම යවන්න📦

⏱️ විනාඩි 30ක් වැනි කෙටි කාලයකින් ඔයාගෙ ගෙදරටම

ඔයාගෙ ගෙදරටම ගෙන්න ගන්න දැන්ම අපට WhatsApp කරන්න🏠🚚

☎ දැන්ම කතාකරන්න : 077 575 9409 | 077 560 9409
📍 No.14, Negombo Road, Dankotuwa

🍿 Weekend Movie Night එක Perfect කරගන්න! 🎬Original, Barbecue, Cheese & Onion, Hot & Spicy ඔයා ආසම Pringles Flavors දැන් ...
24/07/2026

🍿 Weekend Movie Night එක Perfect කරගන්න! 🎬

Original, Barbecue, Cheese & Onion, Hot & Spicy ඔයා ආසම Pringles Flavors දැන් Siyarata Super වෙතින්! 😋

ඔයාගෙ ගෙදරටම ගෙන්න ගන්න දැන්ම අපට WhatsApp කරන්න🏠🚚

☎ දැන්ම කතාකරන්න : 077 575 9409 | 077 560 9409
📍 No.14, Negombo Road, Dankotuwa

හැමෝටම ගැළපෙන රසවත්, පෝෂණීය Breakfast එකක්!🥣කාර්යබහුල උදෑසනකට ලෙහෙසියෙන්ම රසවත් පෝෂණීය ආහාර වේලක් සූදානම් කරගන්න. මුළු ප...
22/07/2026

හැමෝටම ගැළපෙන රසවත්, පෝෂණීය Breakfast එකක්!🥣

කාර්යබහුල උදෑසනකට ලෙහෙසියෙන්ම රසවත් පෝෂණීය ආහාර වේලක් සූදානම් කරගන්න. මුළු පවුලේම ප්‍රියතම Breakfast Cereals සහ Corn Flakes වර්ග සියල්ලම එකම වහලක් යටින්

ඔයාගෙ ගෙදරටම ගෙන්න ගන්න දැන්ම අපට WhatsApp කරන්න🏠🚚

☎ දැන්ම කතාකරන්න : 077 575 9409 | 077 560 9409
📍 No.14, Negombo Road, Dankotuwa

Address

No. 14, Negombo Road, Dankoruwa
Dankotuwa
61130

Telephone

0775609409

Website

Alerts

Be the first to know and let us send you an email when Siyarata Super posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category