19/01/2026
වසර 25ක අසමසම විශ්වාසය සමඟින් ඔබේ විශේෂ අවස්ථාවන් රසවත් කරමු!
ඔබේ නිවසේ හෝ ආයතනයේ පවත්වනු ලබන ඕනෑම උත්සවයකට අවශ්‍ය උසස් ප්‍රමිතියෙන් යුත් ආහාර පාන සැපයීම සඳහා Diluk Catering Service අප දැන් සූදානම්.
📌 උත්සව ආහාර ඇණවුම්: රු. 490/- සිට
📌දානමය සහ පුණ්‍ය කටයුතු සඳහා විශේෂ පැකේජ: රු. 240/- සිට
කෑගල්ල, වරකාපොළ, වේයන්ගොඩ, නිට්ටඹුව සහ මීගමුව අවට සිටින ඔබ අදම අප අමතා ඔබේ දිනය වෙන්කරවා ගන්න.
අදම ඇනවුම් කරන්න! 📞 072 4114494 | 070 309 8839