02/04/2026
කේක් වල රස දන්න අයට 😍😍
ඔන්න අලුත් අවුරුද්දට ඉල්ලපු අයට
සුපිරි offers ටිකක් අරගෙන ආවා 😍😍
Offers වර්ග 4ක් අපි ඔයාලට දීලා තියෙනවා.
මීට අමතරම ඔයාට ඕනිවිදියට කරගන්නත් පුලුවන්.
ඒ වගේම අවුරුදු මේසය තව ලස්සන කරගන්න ඔයාට ලස්සන ඩිසයින් පිරුණු කේක් එහෙකුත් ගන්න පුලුවන්
ඉතින් එහෙනම් අප්‍රේල් 10 වෙනිද වෙනිදා වෙනකන් ඕඩර්ස් බාරගන්නවා.
#යටිවල
#කැන්දලන්ද
#දැරණියගල
#කහනාවිට
#දෙහිඕවිට
#අවිස්සාවේල්ල
#ඇහැලියගොඩ
#පරකඩුව
#කදන්ගොඩ
#කුරුවිට
#පැරඩයිස්
#හිදැල්ලන
#රත්නපුර
අවට හැමෝටම ගන්න පුලුවන්.
ඩිලිවරි ගාස්තු අදාල වේ 🛵
https://wa.me/message/32TKRHBCWITCF1