10/05/2026
Premium quality boat dried fish new stock available. ✅
උසස් තත්වයේ බෝට්ටු කරවල නව තොග ඇත. ✅
සාධාරණ මිලට ගුණාත්මකව කන්න. 🙂
සෞඛ්‍යාරක්ෂිතව සකසා මුහුදේදීම වේලන ලද උසස් ප්‍රමිතියේ පිරිසිදු බෝට්ටු කරවල පමණයි ❤
🔵 සමහර තැන්වල වගේ නමට විතරක් නෙවෙයි 100% නියම බෝට්ටු කරවල.
(වාඩි කරවල,ගොඩ බිම වේලන කරවල නොමැත)
උපරිම සාධාරණ මිලක් යටතේ ලබාගැනීමට හැක 🙂
🔵 ඔබේ ව්‍යාපාරයට, වෙළදසැලට හෝ නිවසේ පරිභෝජනයට අවශ්‍ය පරිදි තොග හා සිල්ලර ප්‍රමාණයෙන් ලබාගත හැක.
♦️ පැමිණ බලලා ලබාගන්න හෝ වගකීමක් සහිතව ඔබේ ලගටම බෙදාහැරීම.cash on delivery available
♦️ ගොඩබිම වේලන කරවල නොමැත , කවලම් නැත.
♦️ අවශ්‍යය නම් සෞඛ්‍යාරක්ෂිතව ඇසුරුම් කර ලබාගත හැක. Vacuum packing available.
♦️ විශ්වාසවත්ත සුහදශීලී සෙවය.
♦ කොපි කරාට සමකරන්න බැරි ප්‍රමිතිය හා සේවාව.
🔵 රටින් පිට ඉන්න ඔබට එන කෙනෙක් අත ගෙන්වා ගැනීමට හෝ කෙලින්ම ඉන්න තැනටම ඩිලිවරි කරගැනීමට හැකියාව ඇති විශ්වාසවන්ත හොදම සහ එකම තැන. world wide direct delivery. ✈️✈️ free vacuum packing
🔵රටින් පිට ඉන්න ඔබට අවශ්‍යය ඕනෑම ප්‍රමිති තත්වයක් යටතේ, රටින් රටට ගැලපෙන ප්‍රමිතියට ඇසුරුම් කොට ලගටම ගෙන්වා ගැනීමේ පහසුකම්.
🔵 අනුමැතිය ඇති ඕනෑම රටකට සෘජුවම ගෙන්වාගන්න පහසුකම්. අතර ලංකාවේ ඕනෑම නිශ්පාදනයක් ඔබට ගෙන්වා ගන්නත් පුලුවන් (අවසරලත් ද්‍රව්‍ය,භණ්ඩ පමණයි)
🔵 අපනයනයේදී ලංකාවේ අවම සේවා ගාස්තු සහ සාමාන්‍ය මිල ගණන්.
🔵 අපනයන ක්‍රියාවලිය ගැන සම්පුර්ණ අවබෝධයක් සහිතව වෙන විදිහ මුල සිට සියලු විස්තර දැනගෙන පාරිභෝගිකයාට අපනයන සේවා ලබාගන්න පුලුවන් ලංකාවේ එකම තැන.
Island wide delivery available 🚛✅
World wide delivery available ✈️✅
⚫ කෙලවල්ලා ⚫ කෙලවල්ලා පෙති ⚫ මෝරා ⚫ තලපත් ⚫ බලයා ⚫ තෝරා ⚫ සප්පරා ⚫ කොප්පරා ⚫ ලේනපරව් ⚫ මුහුදු කුකුලා ⚫ වන්නා ⚫ ලින්නා ⚫ හාල්මැස්සෝ (ඉරාන් ,තායි)
විමසීම්
📞 078 267 2914 call or whatsapp
📞 070 560 0784
සාම්පල් පහත දැක්වේ 👇👇
078 267 2914 whatsapp