21/07/2026
🏭 කර්මාන්තශාලාවක් සඳහා ඉතා වටිනා ව්යාපාරික අවස්ථාවක්!
📍 දික්වැල්ල – බතීගම ප්රදේශයේ පර්චස් 120ක ඉඩමක් සමඟ ගොඩනැගිලි සහ කර්මාන්තශාලා පරිශ්රයක් විකිණීමට ඇත.
✅ විදුලිය පහසුකම්
✅ නළ ලිං පහසුකම්
✅ නළ ජලය
✅ ප්රධාන මාර්ගයට මීටර් 600ක් පමණ දුරින්
✅ හිරිකටිය මුහුදු තීරයට කිලෝමීටර් 4ක් පමණ
✅ විශාල ඉඩකඩ සහ ගොඩනැගිලි
✅ කර්මාන්තශාලාවක්, ගබඩාවක්, හෝටලයක් / සංචාරක ව්යාපාරයක් ඇතුළු විවිධ ව්යාපාරික කටයුතු සඳහා ඉතා සුදුසුයි.
🌴 මුහුදු තීරයට ආසන්න වීම නිසා සංචාරක ව්යාපාරයක් සඳහාද විශාල වටිනාකමක් ඇත.
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 076 976 6997