Menu's Kitchen

Menu's Kitchen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Menu's Kitchen, 127/6, Hapuwalana, Marandagahamula, Divulapitiya.

Yesterday 🍽️🍛
03/03/2026

Yesterday 🍽️🍛

පෝය දවසේ නිවාඩු පාඩුවේ ගෙදර ඉන්න හැමෝටම රසම රස කහ බත් පොට් එකක් ගෙනාවා.....100%කෘතිම රසකාරක වලින් තොර රසම රස කෑම එකක්......
28/02/2026

පෝය දවසේ නිවාඩු පාඩුවේ ගෙදර ඉන්න හැමෝටම රසම රස කහ බත් පොට් එකක් ගෙනාවා.....
100%කෘතිම රසකාරක වලින් තොර රසම රස කෑම එකක්...

පිට රටක ඉන්න ඔයාට ඔයාගේ ආදරණියයන් වෙනුවෙන් order කරන්නත් පුළුවන්....

නැත්නම් ප්‍රේග්නන්ට් අම්මලාට කෑම එකක් දෙන්න හිත හිත හිටියනම් එයාලට දෙන්නත් පුළුවන්....

නැත්නම් Birthday Gift එකක් විදියට යවන්නත් පුළුවන්....

එහෙමත් නැත්නම් ඔයාගේ පවුලේ ඔයාගේ ම ආදරනියයන් වෙනුවෙන් සතුටින් එකතු වෙලා කෑම වේලක රස බලන්නත් පුළුවන් ..

එන්න එහෙනම් මේ පැත්තට...

Delivery පහසුකම් ඇත.

මාර්තු මස පළමු වැනි දින රාත්‍රී 9න් පසු ඇණවුම් බාර නොගන්නා බව කරුණාවෙන් සලකන්න...

Whatsapp -0719406028
Call - 0766505153

26/02/2026
Stay positive always...
24/02/2026

Stay positive always...

ඊයේ අපි party එකකට කරපු order එකක්...ඔයාලගේත් Birthday party, Get-together,දාන වගේ අවස්ථා වලට අවශ්‍ය කෑම හදාගන්න ඕනේ නම්...
19/02/2026

ඊයේ අපි party එකකට කරපු order එකක්...
ඔයාලගේත් Birthday party, Get-together,දාන වගේ අවස්ථා වලට අවශ්‍ය කෑම හදාගන්න ඕනේ නම් එන්න මේ පැත්තට....
100%ක් රසකාරක වලින් තොර, පිරිසිදු, රසම රස කෑම එකක් ඔයාට ගන්න පුළුවන්...
0766505153
0719496028

මගේ සතුට....Thank you මට order එකක් දුන්නාට...ආදරෙයි...❤️
15/02/2026

මගේ සතුට....
Thank you මට order එකක් දුන්නාට...
ආදරෙයි...❤️

ආදරවන්තයින්ගේ දවසට රෑ කෑම අපෙන්.....🥰😍එදාට ඔයාගේ ආදර බිරිඳට,ආදර අම්මට, දරුවන්ට ආදරණීය රස තෑග්ගක් දෙමුද...100% රසකාරක වලි...
12/02/2026

ආදරවන්තයින්ගේ දවසට රෑ කෑම අපෙන්.....🥰😍
එදාට ඔයාගේ ආදර බිරිඳට,ආදර අම්මට, දරුවන්ට ආදරණීය රස තෑග්ගක් දෙමුද...
100% රසකාරක වලින් තොර, පිරිසිදු pot කහ බත් එකක් ඔයාගේ family එකටම ගන්න එන්න මේ පැත්තට....
ආදරණීය දවස රසයෙනුත් පුරවමු...🍛🍽️
Whatsapp 0719496028
Call 0766505153

`Portable Garbage Bin`*WHOLESALE PRICE: 850/-*🔥 NEW ARRIVAL 🔥Island wide delivery available...Drop a msg  via WhatsApp 0...
11/11/2025

`Portable Garbage Bin`
*WHOLESALE PRICE: 850/-*
🔥 NEW ARRIVAL 🔥
Island wide delivery available...
Drop a msg via WhatsApp 0719496028

Address

127/6, Hapuwalana, Marandagahamula
Divulapitiya
11260

Telephone

+94719496028

Website

Alerts

Be the first to know and let us send you an email when Menu's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Menu's Kitchen:

Share