ඉයුජි ඔන්ලයින්/iuji Online

Call Directions

ඉයුජි ඔන්ලයින්/iuji Online We have a variety of gifts to suit your every special occasion and deliver wherever you are..❤️

24/12/2022

https://www.facebook.com/100057518316246/posts/513133840613889/
30/07/2022

https://www.facebook.com/100057518316246/posts/513133840613889/

#පිරිමි_එහෙම_බොරු_කරයිද...???

දිනක් දර කපන්නෙක් ගඟක් අසළ ගසක අත්තක් කපද්දී ඔහුගේ පොරොව ගඟට වැටුණි.

පොරොව අහිමි වූ ඔහු හඬා වැටුණේය.

එකෙණහිම මතු වූ දේවතාවෙක් “නුඹ හඬන්නේ මන්දැ?”යි ඇසීය.

තම පොරොව ගඟට වැටුණු බව හේ කීය.

දෙවියෝ ගඟ තුළට වන්නේ නැවත මතු වූයේ රත්තරන් පොරොවක් සමගිනි.

“මේ පොරොව නුඹේද?” දෙවියෝ ඇසූහ.

“නැත.” දර කපන්නා පිළිවදන් දුනි.

යළිත් ගඟ තුළට වන් දෙවියෝ නැවත මතු වූයේ රිදී පොරොවක් සමගිනි.

“මේ පොරොව නුඹේද?” දෙවියෝ ඇසූහ.

“නැත.” දර කපන්නා නැවතත් පිළිවදන් දුනි.

යළිත් ගඟ තුළට වන් දෙවියෝ නැවත මතු වූයේ යකඩ පොරොවක් සමගිනි.

“මේ පොරොව නුඹේද?” දෙවියෝ ඇසූහ.

“ඔව්.” දර කපන්නා පිළිතුරු දුන්නේය.

දර කපන්නාගේ අවංක භාවය ගැන තුටු වූ දෙවියෝ පොරෝ තුනම ඔහුට දුන්නේය.

දර කපන්නා සතුටින් ගෙදර ගියේය.

* * *

දිනක් ඔහු සිය බිරිඳ සමග ගඟ ළඟින් යන අතර දරකපන්නාගේ බිරිඳ ගඟට වැටුණේය.

හේ හඬා වැටුණේය. දෙවියෝ නැවතත් ඔහු ඉදිරියේ පෙනී සිටියහ.

“නුඹ හඬන්නේ මක් නිසාද?” දෙවියෝ ඇසූහ.

“අහෝ දෙවියනි, මගේ බිරිඳ ගඟට වැටුණා!”

ගඟ තුළට වන් දෙවියෝ නැවත මතු වූයේ ජෙනිෆර් ලෝපෑස් සමගිනි. 🙄🙄

“මේ නුඹේ බිරිඳ ද?” දෙවියෝ ඇසූහ.

“ඔව්!” දර කපන්නා සතුටින් මුර ගෑය.😍😍😍

දෙවියෝ කෝප වූහ.

“බොරුකාරයා!! අමූලික බොරු!!!”😡😠😠

“අනේ, මට සමාවෙන්න දෙවියනේ. වරදවා හිතන්න එපා.” දරකපන්නා හේතු දැක්වීය.

“දැන් බලන්න, ජෙනිෆර් ලෝපෑස් මගේ බිරිඳ නෙවෙයි කියලා කිව්වා නම් ඔබ වහන්සේ අරගෙන එනවා කැත්රින් සීටා ජෝන්ස්.

එතකොට මම කියනවා එයාත් නෙවෙයි කියලා.

තුන්වැනි වර ඔබ වහන්සේ අරගෙන එනවා මගේ බිරිඳ.

එතකොට මම කියනවා එයා තමයි කියලා.

එවිට ඔබ වහන්සේ මේ තුන් දෙනාම මට දෙනවා.

ඒත් දෙවියනි, මම දුප්පත් මිනිහා. කොහොමද මේ බිරියන් තුන් දෙනෙක් නඩත්තු කරන්නේ? -අන්න ඒකයි- මම මුලින් ම ඔව් කිව්වෙ”..😉😉😉

ආදර්ශය - පුරුෂයෙක් විටෙක මුසාවක් කියයි නම් එයට ගෞරවනීය සහ අත්‍යවශ්‍ය හේතුවක් තිබේ!!!❤️❤️

උපුටා ගැනීමකි.

08/07/2022

Address

Main Street
Eheliyagoda

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94772991140

Website

Alerts

Be the first to know and let us send you an email when ඉයුජි ඔන්ලයින්/iuji Online posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share