JAY Ceylon Cinnamon

JAY Ceylon Cinnamon We are producers of Ceylon Cinnamon Sticks, Powder, Bark Oil, Tea, Coffee, and Bubble Tea.

කුරුඳුවලින් ලොව දිනමු - කුරුඳු වලට වටිනාකමක් එකතු කරන්නේ කෙසේද - 3 කොටස.අගය එකතු කිරීම යනු කුමක්ද? අගය එකතු කිරීම හරහා ක...
07/12/2024

කුරුඳුවලින් ලොව දිනමු - කුරුඳු වලට වටිනාකමක් එකතු කරන්නේ කෙසේද - 3 කොටස.

අගය එකතු කිරීම යනු කුමක්ද? අගය එකතු කිරීම හරහා කුරුඳු මිල ඉහළ නංවන්නේ කෙසේද? අපට එය කළ හැක්කේ කෙසේද?
ජාතියක් ලෙස අපි කුරුඳු මිටි ලෙස විකුණමින් සිටිමු. කුරුඳු මිටි මිලදී ගන්නන් විවිධ ක්‍රමවලින් අගය එකතු කර ඒවා අපට ගෙවන මුදලට වඩා සැලකිය යුතු ඉහළ මිලකට අලෙවි කරති. ඇයි අපිට ඒක කරන්න බැරි?

අද මෙම යූ ටියුබ් වීඩියෝව සමඟින් අපි කුරුඳු වලට "අගය එකතු කිරීම" ගැන සාකච්ඡා කරමු.

කරුණාකර අප සමඟ රැඳී සිටින්න - "සම්ප්‍රදායෙන් ඔබ්බට ගුණාත්මක කුරුඳු."

https://youtu.be/J1dabTvx4R8

වටිනාකමින් වැඩි කුරුඳු නිපදවමු, රට ⁣ගොඩ ගමු, අපි ගොඩ යමු.සම්ප්‍රදායික කුරුදු නිශ්පාදන සමග ඔබ තවමත් ජාත්‍යන්තරයට යාමට මග ...
08/11/2024

වටිනාකමින් වැඩි කුරුඳු නිපදවමු, රට ⁣ගොඩ ගමු, අපි ගොඩ යමු.

සම්ප්‍රදායික කුරුදු නිශ්පාදන සමග ඔබ තවමත් ජාත්‍යන්තරයට යාමට මග බලාසිටින්නේද?
එන්න . අපිත් එක්ක සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් ගුනාත්මක කුරුදු නිශ්පාදනයන් තුලින් හෙට ජාත්‍යන්තර වෙලද පොලට පියනගන්න.
පියවරෙන් පියවර අපි ඔබව රැගෙන යන්නම්, ඔබට මතුවෙන ගැටලු, අවශ්‍ය දැනුම ලගම යාලුවෙක් වෙලා jay Ceylon cinnamon අපි මග පෙන්වන්නම්. රැදෙන්න අපගේ වැඩසටහන් මාලාව පුරාවට quality cinnamon beyond tradition.

https://www.youtube.com/watch?v=TtmlEuMsKaU&t=1s

ඇයි ඔබ මේ වීඩියෝ එක බැලිය යුත්තේ.?ඔබ ceylon cinnamon ආශ්‍රිත ව්‍යාපාරිකයෙක් වීම හෝ ඊට උනන්දුවක් දක්වන්නෙක් නම් කාලයත් සම...
12/10/2024

ඇයි ඔබ මේ වීඩියෝ එක බැලිය යුත්තේ.?

ඔබ ceylon cinnamon ආශ්‍රිත ව්‍යාපාරිකයෙක් වීම හෝ ඊට උනන්දුවක් දක්වන්නෙක් නම් කාලයත් සමග සාම්ප්‍රදායික කුරුදු ව්‍යාපාරයේ පරිවර්තනය , තාක්ශනය භාවිතය වැනි වටිනා කරුනු ගෙන එක මුල්ම වීඩියෝ ව වීමයි.

https://youtu.be/-3IdQkAd6ZY

ඔබ තවමත් සම්ප්‍රදායික කුරුඳු  නිශ්පාදකයෙක්ද ?ජාත්‍යන්තර වෙළෙඳපොළට නිශ්පාදන ඉදිරිපත් කිරීමට  හීන  දකින්නෙක්ද?සම්‍ප්‍රදායි...
11/10/2024

ඔබ තවමත් සම්ප්‍රදායික කුරුඳු නිශ්පාදකයෙක්ද ?
ජාත්‍යන්තර වෙළෙඳපොළට නිශ්පාදන ඉදිරිපත් කිරීමට හීන දකින්නෙක්ද?
සම්‍ප්‍රදායික ක්‍රම නිසා ඇස් මානයේ එම හීන බොද වූවෙක්ද?
එන්න
ඒ හීනේ අපි ඔබට හැබෑවක් කරගන්න හැටි පියවරෙන් පියවරට සරලව කියා දෙන්නම් . ඔබේ හීනෙට යන මගදෙපස කුරුඳු නිශ්පාදන ආශ්‍රිතව ඇතිවන ගැටලු , අපනයනය , සහතිකකරණය පිලිබදව ඇතිවන ගැටලු මගහැර ගන්නා අයුරු අපි ඔබට පෙන්වාදෙන්නම්.
රැදෙන්න අපගේ වැඩසටහන්මාලාව සමගින් . ඔබ හිත රැදි ඒ හීනය හැබෑවක් කරගන්නාතුරුම.
පිරිසිදු සෞඛ්‍යාරක්‍ෂිත නිශ්පාදනයක් තුලින් හෙටදින ජාත්‍යන්තරය ඔබව හදුනා ගන්නා තුරුම......Jay Ceylon Cinnamon...
"සම්ප්‍රදායෙන් ඔබ්බට ගුණාත්මක කුරුඳු" ...
https://youtu.be/-3IdQkAd6ZY?si=D1Y4uR50ABzyPtlp

Web site created using create-react-app

Address

Kapuappale Estate Hindurangala
Eheliyagoda
70600

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 12:00

Telephone

+94769010524

Alerts

Be the first to know and let us send you an email when JAY Ceylon Cinnamon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to JAY Ceylon Cinnamon:

Share