Rice Mania Eheliyagoda

Rice Mania Eheliyagoda Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rice Mania Eheliyagoda, Food Delivery Service, Eheliyagoda.

රු.500 ක් පමණයි... ඉරිදා දවස පුරා රයිස් මේනියා අපෙන්..බොහෝ දෙනාගෙ ඉල්ලීම මත හදපු අලුත්ම මෙනු එකක්..බ්ලැක් පෙපර් චිකන් කෑ...
18/01/2026

රු.500 ක් පමණයි... ඉරිදා දවස පුරා රයිස් මේනියා අපෙන්..

බොහෝ දෙනාගෙ ඉල්ලීම මත හදපු අලුත්ම මෙනු එකක්..

බ්ලැක් පෙපර් චිකන් කෑල්ලක්..
සුපිරි බටු මෝජුවක්
බුල්ෂායි එකක්.
චිලි පේසට්
ග්‍රේවි

මේ ඔක්කොම...

0775003966 අමතා ඇහැලියගොඩ අවිස්සාවෙල්ලෙ කුරුවිට අවට ඇණවුම් කල හැක.
ඕනෑම අයෙක්ට පැමිණ ලබාගත හැක..

0767613106 අලේ ඩිලිවරි සේවය අමතා ඔබ සිටින ස්ථානයට ඩිලිවරි ගාස්තුව දැනගන්න

දැන්ම ඇණවුම් කරන්න.... ප්‍රමාණය සීමිතයි...0775003966 - රයිස්මේනියා ඇහැලියගොඩ
19/12/2025

දැන්ම ඇණවුම් කරන්න.... ප්‍රමාණය සීමිතයි...

0775003966 - රයිස්මේනියා ඇහැලියගොඩ

ලංකාවෙන්ම පලවෙනි තැන ඇහැලියගොඩට ❤️💪💪
15/11/2025

ලංකාවෙන්ම පලවෙනි තැන ඇහැලියගොඩට ❤️💪💪

උසස් පෙල ලියල එන ඇහැලියගොඩ අවට දරුවන්ට මේ චිකන් මික්ස් රයිස් එක රු.200 ක් පමණයි...රු.200 කට දෙන්න පුලුවන් දේ අපි දෙනව.හැ...
10/11/2025

උසස් පෙල ලියල එන ඇහැලියගොඩ අවට දරුවන්ට මේ චිකන් මික්ස් රයිස් එක රු.200 ක් පමණයි...

රු.200 කට දෙන්න පුලුවන් දේ අපි දෙනව.
හැබැයි උසස් පෙල විබාගෙ ලියල ගෙදර යන්න එන දරුවන්ට එතකොට මේ දවස් වල ඇහැලියගොඩ ක්ලාස් එන දරුවන්ට පමණයි මේ රයිස් එක ලබාදෙන්නෙ.

අනික තමා මේක අපි පාර්සල් ලබාදෙන්නෙ නෑ.
රයිස් මේනියා අපේ රෙස්ටුරන්ට් එකට ඇවිත් කාල යන්න පුලුවන් .
අරගෙන යන්න බැහැ..

විබාගය ඉවර උනහම එන පොඩි බඩගින්නට ක්ලාස් එකේ ඉන්ටවල් එකේ එන පොඩි බඩගින්නට එන්න රයිස් මේනියා එකට.

රු.200 ට දෙන මේ පොඩි රයිස් එක කාල යන්න...

ඉස්සො / චිකන් / බුල්ෂායි / සොසේජ් / ග්‍රේවි / චිලිපේස්ට් මේ ඔක්කොම එක්ක...තුන් දෙනෙක්ට ප්‍රමාණවත්...ඇවිත් කෑවොත් සවානක්....
09/11/2025

ඉස්සො / චිකන් / බුල්ෂායි / සොසේජ් / ග්‍රේවි / චිලිපේස්ට් මේ ඔක්කොම එක්ක...

තුන් දෙනෙක්ට ප්‍රමාණවත්...
ඇවිත් කෑවොත් සවානක්.. ගෙන්න ගහ්තොත් බේසමක්...

අවිස්සාවේල්ල නගරයට ඩිලිවරි එක්ක රු.2050

කුරුවිට නගරයට ඩිලිවරි එක්ක රු.2100

දැන්ම ඇණවුම් කරන්න...

ඇහැලියගොඩ සියලු ළමා වැඩිහිටි ඔබ වෙනුවෙන් ඔක්තෝබර් 1 අද දවස තුළ පමණයි.රු.350 කට මේ රයිස් එක ඔබට ලබාගන්න පූලුවන් ඇහැලියගොඩ...
01/10/2025

ඇහැලියගොඩ සියලු ළමා වැඩිහිටි ඔබ වෙනුවෙන් ඔක්තෝබර් 1 අද දවස තුළ පමණයි.

රු.350 කට මේ රයිස් එක ඔබට ලබාගන්න පූලුවන් ඇහැලියගොඩ රයිස් මේනියා අපේ අවන්හලෙන් අද දවස පුරා...

චිකන් සොසේජ් ඇතිවෙන්න මික්ස් කරල බිත්තර බුල්ෂායි එකකුත් අපි මේකට ලබා දෙනව...

0775003966 අමතා ඇණවුම් කරන්නත් පුලුවන් ..
ඩිලිවරි ගාස්‍තුවක් අය කරනව ගෙන්න ගත්තොත්.

එන්න ඇහැලියගොඩ රයිස් මේනියා එකට අද දවස පුරා මේ වාසිය ලබාගන්න...

fans

ලංකාවට හම්බ උන පලවෙනි නොබෙල් ත්‍යාගය අපි සමරන්නම ඕනි.එයාල බොරු විද්දට අපි බොරු කියන්නෙ නෑ.ඇත්තටම මේකෙ ඉස්සො චිකන් සොසේජ්...
30/09/2025

ලංකාවට හම්බ උන පලවෙනි නොබෙල් ත්‍යාගය අපි සමරන්නම ඕනි.

එයාල බොරු විද්දට අපි බොරු කියන්නෙ නෑ.
ඇත්තටම මේකෙ ඉස්සො චිකන් සොසේජ් ඇතිතරම් තියෙනව..

රු.600 කට ඉස්සො චිකන් සොසේජ් ඇතිවෙන්න දාපු රයිස් එකක්....
රයිස් මේනියා අපෙන්..

0775003966 අපේ අංකෙට කෝල් එකක් දෙන්න

Normal Rs.600
Full Rs . 1200

ඉස්සො චිකන් පිරුන රයිස් බේසම් අඩුම මිලට ගන්න..

3 pack - 1500
4 pack - 2200
5 pack - 2900
6 pack - 3600

රයිස් මේනියා ඇහැලියගොඩ බෝ ගහ යට අපෙන්..

0767613106 අලේ ඩිලිවරි සේවය අමතා ඩිලිවරි කර ගත හැක.

✅ ඇහැලියගොඩ
✅ අවිස්සාවේල්ල / තල්දුව
✅ කර්මාන්තපුරය
✅ පුවක්පිටිය
✅ කුරුවිට
✅ කිරිඇල්ල
✅ දෙහිඕවිට

0775003966 රයිස් මේනියා ඇහැලියගොඩ...
අපේ අංකයට කතා කරල ඇනවුම් කරන්න..

චිකන් සොසේජ් මික්ස් කරල හදපු රසවත් ෆ්‍රයිඩ් රයිස්  එකක් එක්ක ලොකු රෝස්ටඩ් චිකන් කෑල්ලක් හම්බවෙන මේ රයිස් එක ඔබට ඇහැලියගො...
19/09/2025

චිකන් සොසේජ් මික්ස් කරල හදපු රසවත් ෆ්‍රයිඩ් රයිස් එකක් එක්ක ලොකු රෝස්ටඩ් චිකන් කෑල්ලක් හම්බවෙන මේ රයිස් එක ඔබට ඇහැලියගොඩ ගන්න පුලුවන් රයිස් මේනියා අපෙන් විතරයි..

එක්කෙනෙක්ට රු.600 ක් පමණයි..
ඉතාම සාධාරණ මිලකට...

0775003966 අමතා ගෙදරටම ගෙන්වා ගත හැකියි
Rost chicken කෑලි 1 ක් එක්ක ෆුල් රයිස් එක රු.1000
චිකන් පීසස් 2 ක් එක්ක රු.1200 දෙන්නෙක්ට ඇතිවෙන්න..

රෝස්ටඩ් චිකන් ෆ්‍රයිඩ් රයිස් බේසම්...

3 පැක් එක රු.1800
4 පැක් එක රු.2400
5 පැක් එක රු.3000
6 පැක් එක රු.3600

ඇහැලියගොඩ කුරුවිට අවිස්සාවෙල්ලෙ අවට ප්‍රවාහන පහසුකම් ඇත...

0775003966 අමතා දැන්ම ඇණවුම් කරන්න..

Rice Mania Special රෝස්ටඩ් චිකන් ප්‍රයිඩ් රයිස් එක නැවත අලුත් රෙසපියකින්... ‼️‼මේ රයිස් එකේ විශේෂම දේ තමා රයිස් එකටත් චි...
18/09/2025

Rice Mania Special රෝස්ටඩ් චිකන් ප්‍රයිඩ් රයිස් එක නැවත අලුත් රෙසපියකින්... ‼️‼

මේ රයිස් එකේ විශේෂම දේ තමා රයිස් එකටත් චිකන් හා සොසේජ් ඇති වෙන්න මික්ස් කරල රසට හදල
තව රෝස්ට් චිකන් පීසස් වෙනමත් ඔයාලට ලැබෙනවා..
බිත්තර බුල්ෂායි එක්කම.. චිලි පේස්ට් ග්‍රේවි ඔක්කොම හම්බ වෙනව....

එක්කෙනෙක්ට රු 600 ක් විතරමයි.....
දෙන්නෙක්ට රු.1200
3 දෙනෙක්ට බේසමක්ම රු.1800

0775003966 අමතා ඇණවුම් කරන්න...

රෝස්ට් චිකන් එක්ක චිකන් සොසේජ් මික්ස් කරල බිත්තර බුල්ෂායි චිලි පේස්ට් ග්‍රේවි එක්ක රසම රස රයිස් බේසමක්..

3 දෙනෙක්ට රු.1800
4 දෙනෙක්ට රු.2400
5 දෙනෙක්ට රු.3000
6 දෙනෙක්‍ට රු.3600

පොඩි පාටි එකකට නියමයි..

15 දෙනෙක්ට බේසම් 3 ක් ම රු.9000 යි
12 දෙනෙක්ට බේසම් 3 ක් ම රු.7200 යි..
10 දෙනෙක්ට රු.6000
8 දෙනෙක්ට බේසම් 2 ක් ම රු.4800

පොඩි ඩිලිවරි ගාස්තුවක් එක්ක
ඇහැලියගොඩ අවිස්සාවේල්ල කුරුවිට දෙහිඕවිට කිරිඇල්ල අවට ගෙදරටම ගෙන්වා ගත හැක..

Dilivery ගාස්තු 10 km සදහා රු.390
වැඩිවන සෑම 1km සදහා රු.30 බැගින් අයවන අතර
අඩුවන කිලෝ මීටරයක් සදහා රු.30 බැගින් අඩුවේ.

fans

Rice Mania Special....... ‼️‼️‼️එක්කෙනෙක්ට රු  400 ක් විතරමයි.....දෙන්නෙක්ට රු.8003 දෙනෙක්ට බේසමක්ම රු.12000775003966 අම...
08/09/2025

Rice Mania Special....... ‼️‼️‼️

එක්කෙනෙක්ට රු 400 ක් විතරමයි.....
දෙන්නෙක්ට රු.800
3 දෙනෙක්ට බේසමක්ම රු.1200

0775003966 අමතා ඇණවුම් කරන්න...

චිකන් සොසේජ් මික්ස් කරල බිත්තර බුල්ෂායි චිලි පේස්ට් ග්‍රේවි එක්ක රසම රස රයිස් බේසමක්..

3 දෙනෙක්ට රු.1200
4 දෙනෙක්ට රු.1600
5 දෙනෙක්ට රු.2000
6 දෙනෙක්‍ය රු.2400

පොඩි පාටි එකකට නියමයි..

20 දෙනෙක්ටම බේසම් 4 ක් ම රු.8000 යි..
15 දෙනෙක්ට බේසම් 3 ක් ම රු.6000 යි
12 දෙනෙක්ට බේසම් 3 ක් ම රු.4800 යි..
10 දෙනෙක්ට රු.4000
8 දෙනෙක්ට බේසම් 2 ක් ම රු.3200

පොඩි ඩිලිවරි ගාස්තුවක් එක්ක
ඇහැලියගොඩ අවිස්සාවේල්ල කුරුවිට දෙහිඕවිට කිරිඇල්ල අවට ගෙදරටම ගෙන්වා ගත හැක..

Dilivery ගාස්තු 10 km සදහා රු.390
වැඩිවන සෑම 1km සදහා රු.30 බැගින් අයවන අතර
අඩුවන කිලෝ මීටරයක් සදහා රු.30 බැගින් අඩුවේ.

රයිස් මේනියා ඇහැලියගොඩ බෝ ගහ යට අපෙන්..0767613106   අමතා ඩිලිවරි කර ගත හැක.✅ ඇහැලියගොඩ ✅ අවිස්සාවේල්ල / තල්දුව✅ කර්මාන්ත...
17/08/2025

රයිස් මේනියා ඇහැලියගොඩ බෝ ගහ යට අපෙන්..
0767613106 අමතා ඩිලිවරි කර ගත හැක.
✅ ඇහැලියගොඩ
✅ අවිස්සාවේල්ල / තල්දුව
✅ කර්මාන්තපුරය
✅ පුවක්පිටිය
✅ කුරුවිට
✅ කිරිඇල්ල
✅ දෙහිඕවිට

ඉස්සො චිකන් සොසේජ් පිරුන බුන්ෂා මික්ස් රයිස්..
Full - 1100
3 pack - 1500
4 pack - 2200
5 pack - 2900
6 pack - 3600

0775003966 රයිස් මේනියා ඇහැලියගොඩ...
අපේ අංකයට කතා කරල ඇනවුම් කරන්න..

fans

ඔයාට මේ රයිස් එක ඕනි නම් දැන්ම කතා කරන්න..මොකද ලැබෙන ඇණවුම් ප්‍රමානය වැඩි නිසා කඩේටම ඇවිත් ගන්න ගියොත් විනාඩි 15 ක් කට ව...
06/08/2025

ඔයාට මේ රයිස් එක ඕනි නම් දැන්ම කතා කරන්න..
මොකද ලැබෙන ඇණවුම් ප්‍රමානය වැඩි නිසා කඩේටම ඇවිත් ගන්න ගියොත් විනාඩි 15 ක් කට වඩා බලා ඉන්න වෙනවා..

0775003966 අංකෙට කෝල් එකක් දාලා අවශ්‍ය නම් ගෙදරටම ගෙන්වා ගන්න පුලුවන් ..

Full එක දෙන්නෙක්ට රු.1100
3 දෙනෙක්ට බේසමක් රු.1500
4 දෙනෙක්ට බේසමක් රු.2200
5 දෙනෙක්ට බේසමක් රු.2900

දෙපාරක් හිතන්න එපා.. මේ වගේ සුපිරි මික්ස් රයිස් එකක් කන්න ආස නම් එන්න ඇහැලියගොඩ රයිස් මේනියා එකට..

දැරිය හැකි මිලකට ඉස්සො චිකන් සොසේජ් පිරුන හොඳම මික්ස් රයිස් එක ඇහැලියගොඩ රයිස් මේනියා අපෙන්..

ඇහැලියගොඩ අවිස්සාවේල්ල කුරුවිට අවට ප්‍රවාහනය..
076 761 3106 ඩිලිවරි ගාස්තු ගැන කතා කරගන්න මේ අංකයට අමතන්න

Address

Eheliyagoda

Telephone

+94775003966

Website

Alerts

Be the first to know and let us send you an email when Rice Mania Eheliyagoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share