Mala's Kitchen

Mala's Kitchen Helthy foods for all...

ඇහැලියගොඩ අවට ඔබ වෙනුවෙන්ම,සෞඛ්‍යාරක්ෂිතව පිලියෙල කල ආහාර ඔබේ නිවසටම ගෙන ඒමට අපි සූදානම්...දැන්ම අමතන්න..දවල් ආහාර සදහා ...
14/08/2021

ඇහැලියගොඩ අවට ඔබ වෙනුවෙන්ම,
සෞඛ්‍යාරක්ෂිතව පිලියෙල කල ආහාර ඔබේ නිවසටම ගෙන ඒමට අපි සූදානම්...
දැන්ම අමතන්න..
දවල් ආහාර සදහා උදේ 10ට පෙර ඇණවුම් කරන්න.
රාත්‍රි ආහාර සදහා සවස 4ට පෙර ඇණවුම් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
0711280519
Healthy foods for all...
Mala's kitchen

ඇහැලියගොඩ අවට ඔබ වෙනුවෙන්ම සෞඛ්‍යාරක්ෂිතව පිලියෙල කල රසම රස කොත්තු Mala' kitchen අපි ඔබේ නිවසටම ගෙන ඒමට අප සූදානම්..දැන්...
13/08/2021

ඇහැලියගොඩ අවට ඔබ වෙනුවෙන්ම
සෞඛ්‍යාරක්ෂිතව පිලියෙල කල රසම රස කොත්තු Mala' kitchen අපි ඔබේ නිවසටම ගෙන ඒමට අප සූදානම්..
දැන්ම කතා කරන්න.
0711280519

ඇහැලියගොඩ/කිරිඇල්ල/ඇරෑපොල/හිදුරන්ගල/ ඔබට අනගි අවස්ථාවක්.ඔබගේ සියලුම උත්සව අවස්ථාවන් සදහා සහනදායි මිල ගනන් යටතේ සෞඛ්‍යාරක...
06/08/2021

ඇහැලියගොඩ/කිරිඇල්ල/ඇරෑපොල/හිදුරන්ගල/ ඔබට අනගි අවස්ථාවක්.ඔබගේ සියලුම උත්සව අවස්ථාවන් සදහා සහනදායි මිල ගනන් යටතේ සෞඛ්‍යාරක්ෂිතව පිලියෙල කල ආහාර Mala's kitchen cataring service එකෙන් ලබා ගැනීමේ හැකියාව ඇත.ඔබට අවශ්‍ය පරිදි මෙනූ සකසා ගත හැක.
දැන්ම අමතන්න-0711280519/0769386850

ඇහැලියගොඩ අවට ඔයාලා වෙනුවෙන් 😍මෙන්න Mala's kitchenඅපේ අලුත් වැඩේ..5දෙනෙක්ට ඇති වෙන්න හදපු ෆැමිලි පැක් එක.පස් දෙනෙක්ට බඩ ...
11/07/2021

ඇහැලියගොඩ අවට ඔයාලා වෙනුවෙන් 😍
මෙන්න Mala's kitchenඅපේ අලුත් වැඩේ..5දෙනෙක්ට ඇති වෙන්න හදපු ෆැමිලි පැක් එක.පස් දෙනෙක්ට බඩ පැලෙන්න කන්න පුලුවන්.1kg ෆ්‍රයිඩ් රයිස් එකයි,චිලි චිකන්5,චොප්සි,බටු මෝජු,බැදපු බිත්තර 5ක්,සොසේජස් කරල් 10ක්,චිලිපේස්ට්.මේ ඔක්කොම තියනවා.තව කෑම එක දෙන බේසමත් ඔයාලටම දෙනවා😁.මේ ඔක්කොමත් එක්කම ලීටර් එකේ කොකාකෝලා බෝතලේකුත් ෆ්‍රී දෙනවා.මේ ඔක්කොටම වෙන්නේ 2300/=යි..
දවල්ට ගන්නවනම් උදේ 10ට කලින් කියන්න.
රෑට ගන්නවානම් හවස 4ට කලින් කියන්න.ඔයාගේ ගෙදරටම ඩිලිවරි කරනවා..ඇහැලියගොඩ අවට ඩිලිවරි චාජස් 100ක් විතරයි.
අදම කතා කරන්න...
0711280519

ඇහැලියගොඩ අවට ඔබ වෙනුවෙන්...Mala's kitchen special Chicken mix rice...Now available...Lunch for order before 10 a.mDinne...
10/07/2021

ඇහැලියගොඩ අවට ඔබ වෙනුවෙන්...
Mala's kitchen special Chicken mix rice...
Now available...
Lunch for order before 10 a.m
Dinner for order before 4 p.m.
Only 350/=.

ඇහැලියගොඩ අවට ඔබට රසම රස කොත්තු ගෙදරටම ගෙනත් දෙන්න Mala's kitchen අපි සූදානම්..දැන්ම ඇණවුම් කරන්න.0711280519
10/06/2021

ඇහැලියගොඩ අවට ඔබට රසම රස කොත්තු ගෙදරටම ගෙනත් දෙන්න Mala's kitchen අපි සූදානම්..දැන්ම ඇණවුම් කරන්න.
0711280519

Mala's kitchen chicken කොත්තු..Now available.call us....071-1280519300/=Lunch for Order before 10 p.mDinner for Order be...
01/06/2021

Mala's kitchen chicken කොත්තු..
Now available.call us....
071-1280519
300/=
Lunch for Order before 10 p.m
Dinner for Order before 4 p.m.

26/05/2021
Mala's kitchen  ගෙදරට වෙලා ඉන්න ගමන් රසම රස රයිස් එකක් ගෙන්නගන කන්න  #ඇහැලියගොඩ අවට ඔයාලට දැන් අවස්ථාවක් තියෙනවා.දැන්ම ඇ...
26/05/2021

Mala's kitchen
ගෙදරට වෙලා ඉන්න ගමන් රසම රස රයිස් එකක් ගෙන්නගන කන්න #ඇහැලියගොඩ අවට ඔයාලට දැන් අවස්ථාවක් තියෙනවා.දැන්ම ඇනවුම් කරන්න.
දවල්ට නම් උදේ 10ට කලින් ඇනවුම් කරන්න.
රෑට නම් හවස 4ට කලින් ඇනවුම් කරන්න.
ඔයාලා පරිස්සමෙන් ගෙදරට වෙලා ඉන්න.අපි ඔයාලගේ ගෙදරටම ගෙනත් දෙන්න්ම්.♥️

Address

Eheliygoda
Eheliyagoda

Telephone

+94711280519

Website

Alerts

Be the first to know and let us send you an email when Mala's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share