20/08/2026
ඔන්න ඉතින් වෙනදා වාගෙම සුප් මල්ලි ආවා ඒකල ජොගින් පාර්ක් එක ලගට රසම රස උණුම උණු බීෆ් චිකන් සුප් අරගෙන.ඉතින් කියන්න ඕන වෙනදා හිටපු තැන දැන් නෑ.ටිකක් ජාඇල පැත්තට වෙන්න ඉන්නෙ.අපි වගෙ අයට ඉතින් මෙ රජයෙන් අතහිත දෙනවනෙ.😜.හිටපු තැනින් අයින් කරගන්න කිව්වා... ගොඩක් අය හැරිලා යනවා මම නෑ කියලා.ඉතින් ඔයාලගෙ විශ්වාසය නිසා මම අතෑරියෙ නෑ වැඩෙන. ආදරෙයි හැමොටම.😍😍😍🙏🙏🙏💐💐.