Piyumi's Kitchen Food Products

Piyumi's Kitchen Food Products Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Piyumi's Kitchen Food Products, Food Delivery Service, Elpitiya.

උත්සව අවස්ථාවක් වෙනුවෙන් Piyumi's Kitchen Food Products   අපෙන් කොළඹ බලා පිටත්ව යාමට සූදානම් ඇණවුම..** ක්‍රිස්පි අල බැදු...
14/01/2025

උත්සව අවස්ථාවක් වෙනුවෙන් Piyumi's Kitchen Food Products අපෙන් කොළඹ බලා පිටත්ව යාමට සූදානම් ඇණවුම..

** ක්‍රිස්පි අල බැදුම **

ලෝකවාසී සියලූම දෙනාට 2025 නව වසර සාමය සතුට දියුණුව පිරි වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා කියලා Piyumi's Kitchen Food Pro...
31/12/2024

ලෝකවාසී සියලූම දෙනාට 2025 නව වසර සාමය සතුට දියුණුව පිරි වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා කියලා Piyumi's Kitchen Food Products අපි හදවතින්ම සුබ පතනවා 🙏❤️

අවුරුද්දක් පුරාවටම අපිත් එක්ක හිටපු ආදරණීය ඔබට ස්තූතියි ❤️🙏

සෙට් වෙන අයියලාට...💁‍♂️සෙට් වෙන මල්ලිලාට...💁කට්ගැස්මට පංකාදු..😋👌රටකජු මික්ස්චර් Piyumi's Kitchen Food Products  අපෙන් වි...
06/12/2024

සෙට් වෙන අයියලාට...💁‍♂️
සෙට් වෙන මල්ලිලාට...💁
කට්ගැස්මට පංකාදු..😋👌
රටකජු මික්ස්චර් Piyumi's Kitchen Food Products අපෙන් විතරමයි.....😋

💜️ අද දින Piyumi's Kitchen Food Products   අපෙන් ඇල්පිටිය  බලා පිටත්ව ගිය ඇණවුම .💜️ උම්බලකඩ බැදුම 💜️ඔයත් මේ වගේ උම්බලකඩ ...
06/12/2024

💜️ අද දින Piyumi's Kitchen Food Products අපෙන් ඇල්පිටිය බලා පිටත්ව ගිය ඇණවුම .

💜️ උම්බලකඩ බැදුම

💜️ඔයත් මේ වගේ උම්බලකඩ බැදුමක රස බලන්න කැමති නම් දැන්ම අපේ පේජ් එකට මැසේජ් එකක් එවන්න.

💜️ඔබගේ ඇණවුම් දින 03 ඇතුලත ලංකාවේ ඕනිම තැනකට එවන්න අපි සූදානම්....

😑
05/12/2024

😑

අනේ....🥴
05/12/2024

අනේ....🥴

යාලුවො එක්ක Set වෙන කෙනෙක් Piyumi's Kitchen Food Products  අපේ රටකජු මික්ස්චර් එක ගත්තම 😁🤐ඔයාලටත් යාලුවො එක්ක Set වෙන්න ...
04/12/2024

යාලුවො එක්ක Set වෙන කෙනෙක් Piyumi's Kitchen Food Products අපේ රටකජු මික්ස්චර් එක ගත්තම 😁🤐

ඔයාලටත් යාලුවො එක්ක Set වෙන්න කියාපු බයිට් එක තමයි අපේ රටකජු මික්ස්චර්😋😌

💜️ අද දින Piyumi's Kitchen Food Products  අපෙන් ඇල්පිටිය  බලා පිටත්ව ගිය ඇණවුම .💜️ රටකජු මික්ස්චර් 💜️ඔයත් මේ රටකජු මික්ස...
03/12/2024

💜️ අද දින Piyumi's Kitchen Food Products අපෙන් ඇල්පිටිය බලා පිටත්ව ගිය ඇණවුම .

💜️ රටකජු මික්ස්චර්

💜️ඔයත් මේ රටකජු මික්ස්චර් එකක රස බලන්න කැමති නම් දැන්ම අපේ පේජ් එකට මැසේජ් එකක් එවන්න.

💜️ඔබගේ ඇණවුම් දින 03 ඇතුලත ලංකාවේ ඕනිම තැනකට එවන්න අපි සූදානම්....

💜️ අද දින අලුත් වෙනසක් එක්ක Piyumi's Kitchen Food Products   අපෙන් කෑගල්ල  බලා පිටත්ව ගිය ඇණවුම .💜️ උම්බලකඩ බැදුම 💜️ඔයත්...
02/12/2024

💜️ අද දින අලුත් වෙනසක් එක්ක Piyumi's Kitchen Food Products අපෙන් කෑගල්ල බලා පිටත්ව ගිය ඇණවුම .

💜️ උම්බලකඩ බැදුම

💜️ඔයත් මේ වගේ උම්බලකඩ බැදුමක රස බලන්න කැමති නම් දැන්ම අපේ පේජ් එකට මැසේජ් එකක් එවන්න.

💜️ඔබගේ ඇණවුම් දින 03 ඇතුලත ලංකාවේ ඕනිම තැනකට එවන්න අපි සූදානම්....

හා නේද පැටියෝ...🫣
25/11/2024

හා නේද පැටියෝ...🫣

💜️ අද දින Piyumi's Kitchen Food Products   අපෙන් බණ්ඩාරවෙල  බලා පිටත්ව ගිය ඇණවුම .💜️ රටකජු මික්ස්චර් 💜️ඔයත් මේ වගේ රටකජු...
06/11/2024

💜️ අද දින Piyumi's Kitchen Food Products අපෙන් බණ්ඩාරවෙල බලා පිටත්ව ගිය ඇණවුම .

💜️ රටකජු මික්ස්චර්

💜️ඔයත් මේ වගේ රටකජු මික්ස්චර් එකක රස බලන්න කැමති නම් දැන්ම අපේ පේජ් එකට මැසේජ් එකක් එවන්න.

💜️ඔබගේ ඇණවුම් දින 03 ඇතුලත ලංකාවේ ඕනිම තැනකට එවන්න අපි සූදානම්....

💜️කටට රසට , කල්තියාගෙන කෑම  කන්න කැමති ඔයා වෙනුවෙන්ම.. 🤤🤤 Piyumi's Kitchen Food Products   අපේ කෑම .. 💜️දැන් හැදුවා වගේ ...
16/10/2024

💜️කටට රසට , කල්තියාගෙන කෑම කන්න කැමති ඔයා වෙනුවෙන්ම.. 🤤🤤 Piyumi's Kitchen Food Products අපේ කෑම ..

💜️දැන් හැදුවා වගේ නැවුම් , රස කෑම ගොඩාක් තියනවා අපි ළග 😋

වම්බටු මෝජු
️උම්බලකඩ බැදුම
️මිශ්‍ර බැදුම
️ක්‍රිස්පි අල බැදුම
️රටකජු මික්ස්චර්
ටේස්ට් රටකජු
රටකජු මිශ්‍ර හාල්මැස්සන් බැදුම
ඉස්සන් මිශ්‍ර චිලිපේස්ට්
කෙසෙල් මුව සීනි සම්බල
ඉස්සන් මිශ්‍ර චිලිපේස්ට්


💜️ඕඩර් එක ලැබුණට පස්සෙ කෑම හදන නිසා මේ කෑම හරිම අලුත්... 🧑‍🍳🧑‍🍳

💜️රට යනකොට ගෙනියන්න ගන්න, බෝඩිම් වෙලා ඉන්න ඔයාට, බබෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් නම්, ගෘහණියක් වෙන ඔයාට වගේම ඔෆිස් යන ඔයාටත් ,එකී මෙකී නොකී හැමෝටම කල්තියා ගතහැකි අපේ කෑම ඇණවුම් කරන්න පුළුවන් ..😋😋

💜️කල්තියාගන්න දේවල්, කෘතිම රසකාරක, වර්ණක කිසිම දෙයක් අපේ කෑම වලට දාන්නෙ නෑ..නෑ කිව්වොත් නෑම තමයී..❌❌

💜️බය නැතිව ඔයාගේ ඕඩර් එකත් දැන්ම දෙන්න. පේජ් එකට දැන්ම මැසේජ් එකක් දාන්න 😌

💜️ 🇱🇰 ඕනිම තැනකට දවස් 03 ඇතුලත ඔයාගේ ඇණවුම එවන්න අපි සූදානම් 😌

💜️Cash deposit පමණයි.

Address

Elpitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Piyumi's Kitchen Food Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share