Methu Cake & Sweets

Methu Cake & Sweets We provide the taste of love.

මගේ දකුණු අත වගේ ඉන්න කෙනු බබා වගේ හැඩ මගේ කේක් බබා🥰😘
23/09/2026

මගේ දකුණු අත වගේ ඉන්න කෙනු බබා වගේ හැඩ මගේ කේක් බබා🥰😘

16/09/2026

Today ❤️

මහා වැස්සේම අපි ගියා චුටි පැටියෙක්ට සතුට අරන් පිටිගල දික්හේනට..❤️

මේ කේක් එක ආදරණිය අම්මාගෙන් සහ තාත්තාගෙන් එයාලාගේ චුටි මැණිකේට..❤️

Happy birthday petiyo❤️
Thank you Malli❤️

Bithday එකට,Anniversary එකට එයාව suprice කරමුද?

ඔයාගේ budget එකට ගැලපෙන විදිහට රසවත් කේක්,ෆොටෝ, සියලු ම මග් වර්ග,මල් වර්ග,ටෙඩිබෙයාලා,snacks box වගේ ම චොකලට් gift pack අපෙන්..❤

හරි පරිස්සමට ආදරණීයන්ගේ අතට විශ්වාසෙන් යුතුව සියල්ල ගෙනවිත් දෙන්න අපි සුදානම්..❤

කතා කරන්න අපිට Methu cake & sweets❤
0779451958📞😍❤

12/09/2026

♻️Methu cake & sweets අපෙන් ඔයාලාට රසම රස ජෙලි පුඩ්ං ගන්න පුලුවන්…❤️

♻️නැවුම් වෙනස් රසයකින් රසවත්වන Methu jelly pudding ඔයාලාට රස බලන්න ඇල්පිටියේ තියෙන Methu cafe & cake අපේ ශොප් එකට සතියේ දවස් 5 ඇතුලත ඇවිත් රස බලන්න පුලුවන්..❤️

♻️ඒ වගේ ම ඔයා ඇල්පිටියේ අවට නම්..✨කප් 10කට වැඩිය ඇණවුම් කරනවා නම්..🌟ඔයාගේ ඇණවුම ඩිලිවර් කරන්නත් අපි සුදානම්..❤️

♻️ඒ වගේ ම ඔයාගේ cafe එකට වගේ ම food city එකට කෑම කඩයට.. ❤️ජෙලි පුඩිං කැමති ප්‍රමාණයක් අපෙන් ලබා ගන්න පුලුවන්..❤️

♻️නැවුම්ව..පිලිවෙලට..පිරිසිදුව..ගුණාත්මකව අපේ නිශ්පාදන ක්‍රියාවලිය සිදුවෙන නිසා බය නැතුව කුඩා දරුවන්ට ආදරෙන් දෙන්න පුලුවන්..

🌟විශේෂම දේ කල්තියාගන්න ද්‍රව්‍ය කිසිවක් අපි නිශ්පාදන ක්‍රියාවලියට භාවිත කරන්නේ නැහැ❤️ ඒ වගේ ම Methu cake & sweets අපි රජයේ අනුමැතිය ලත් ආයතනයකි..❤️

♻️ඒ වගේ Methu jelly pudding කප් 10කට වඩා ඔයා මිලදී ගන්නවානම් විශේෂ මිල අඩු කිරීමක් අපි කරනවා..❤️

❤️එහෙනම් ඔයාලාගේ ඇණවුමත් අදම අපිට දෙන්න..❤️

❤️කතා කරන්න
Methu jelly pudding❤️
0779451958❤️

07/09/2026

Today ❤️

මේ කේක් 1kg එකයි…. ෆෝටෝ එකයි..වොච් එකයි..ගිෆ්ට් එකයි අපෙන් ගියේ දික්හේනට..❤️

මේ සේරම කුවේට්වල සේවය කරන ආදරණිය අම්මාගෙන් පුංචි පුතූට..❤️

Happy birthday petiyo❤️Thushara sanjaya
Thank you Akka❤️ Ch Hashi ❤️

Bithday එකට,Anniversary එකට එයාව suprice කරමුද?

ඔයාගේ budget එකට ගැලපෙන විදිහට රසවත් කේක්,ෆොටෝ, සියලු ම මග් වර්ග,මල් වර්ග,ටෙඩිබෙයාලා,snacks box වගේ ම චොකලට් gift pack අපෙන්..❤

හරි පරිස්සමට ආදරණීයන්ගේ අතට විශ්වාසෙන් යුතුව සියල්ල ගෙනවිත් දෙන්න අපි සුදානම්..❤

කතා කරන්න අපිට Methu cake & sweets❤
0779451958📞😍❤

Send a message to learn more

06/09/2026

මේ කේක් 1kg එකයි…. ෆෝටෝ එකයි.. මල් එකයි… මැජික් මග් එකයි..ටෙඩියයි අපෙන් ගියේ ඇල්පිටිය නවදගලට..❤️

මේ සේරම ඇයට ලැබුණේ ආදරණිය හොදම යාලුවාගෙන්..❤️ ( ඇය හරි ම වාසනාවන්තයි..ඇයට අපෙන් ම එදා දවසේ එයාගේ පවුලේ අයගෙන් තෑගි ගොඩක් ලැබුනා..😌❤️)

Happy birthday Akka..❤️ Ayesha Kumari❤️
Thank you Rosi nangi..❤️

Bithday එකට,Anniversary එකට එයාව suprice කරමුද?

ඔයාගේ budget එකට ගැලපෙන විදිහට රසවත් කේක්,ෆොටෝ, සියලු ම මග් වර්ග,මල් වර්ග,ටෙඩිබෙයාලා,snacks box වගේ ම චොකලට් gift pack අපෙන්..❤

හරි පරිස්සමට ආදරණීයන්ගේ අතට විශ්වාසෙන් යුතුව සියල්ල ගෙනවිත් දෙන්න අපි සුදානම්..❤

කතා කරන්න අපිට Methu cake & sweets ❤
0779451958📞😍❤

Send a message to learn more

06/09/2026

මේ කේක් 1kg එකයි…. ෆෝටෝ එකයි.. ගෝල්ඩ් පෙන්ඩන් එකයි..ගිෆ්ට් එකයි අපෙන් ගියේ ඇල්පිටිය නවදගලට..❤️

මේ සේරම ඇයට ලැබුණේ ආදරණිය අම්මාගෙන් සහ මහත්තයාගෙන් ඇතුළු මුළු පවුලෙන් ම හරි ආදරෙන්..❤️ ( ඇය හරි ම වාසනාවන්තයි..ඇයට අපෙන් ම එදා දවසේ එයාගේ හොදම යාලුවා තෑගි ගොඩක් ඕඩර් කරා..😌❤️)

Happy birthday Akka..❤️ Ayesha Kumari ❤️
Thank you Nenda & aiya..❤️

Bithday එකට,Anniversary එකට එයාව suprice කරමුද?

ඔයාගේ budget එකට ගැලපෙන විදිහට රසවත් කේක්,ෆොටෝ, සියලු ම මග් වර්ග,මල් වර්ග,ටෙඩිබෙයාලා,snacks box වගේ ම චොකලට් gift pack අපෙන්..❤

හරි පරිස්සමට ආදරණීයන්ගේ අතට විශ්වාසෙන් යුතුව සියල්ල ගෙනවිත් දෙන්න අපි සුදානම්..❤

කතා කරන්න අපිට Methu cake & sweets❤
0779451958📞😍❤

06/09/2026

මේ කේක් 1kg එක අපෙන් ගියේ අමුගොඩට..❤️

ආදරණීය බාප්පාගෙන් චුටි දුවට..❤️

Happy birthday Menika❤️
Thank you isuru❤️Isurulakmal Kodithuwakku❤️

Bithday එකට,Anniversary එකට එයාව suprice කරමුද?

ඔයාගේ budget එකට ගැලපෙන විදිහට රසවත් කේක්,ෆොටෝ, සියලු ම මග් වර්ග,මල් වර්ග,ටෙඩිබෙයාලා,snacks box වගේ ම චොකලට් gift pack අපෙන්..❤

හරි පරිස්සමට ආදරණීයන්ගේ අතට විශ්වාසෙන් යුතුව සියල්ල ගෙනවිත් දෙන්න අපි සුදානම්..❤

කතා කරන්න අපිට Methu cake & sweets❤
0779451958📞😍❤

මේ කේක් එක අපෙන් ගියේ ගාල්ලට..❤️ආදරණීය ඇයගෙන් ඔහුට..❤️Happy birthday kasi aiya ❤️Thank you dil❤️Dilini Ishara❤️Bithday එ...
30/08/2026

මේ කේක් එක අපෙන් ගියේ ගාල්ලට..❤️

ආදරණීය ඇයගෙන් ඔහුට..❤️

Happy birthday kasi aiya ❤️
Thank you dil❤️Dilini Ishara❤️

Bithday එකට,Anniversary එකට එයාව suprice කරමුද?

ඔයාගේ budget එකට ගැලපෙන විදිහට රසවත් කේක්,ෆොටෝ, සියලු ම මග් වර්ග,මල් වර්ග,ටෙඩිබෙයාලා,snacks box වගේ ම චොකලට් gift pack අපෙන්..❤

හරි පරිස්සමට ආදරණීයන්ගේ අතට විශ්වාසෙන් යුතුව සියල්ල ගෙනවිත් දෙන්න අපි සුදානම්..❤

කතා කරන්න අපිට Methu cake & sweets❤
0779451958📞😍❤

මේ කේක් 1kg එකයි…. ෆෝටෝ එකයි..ගියේ ඉහලගොඩ සිරිවිජයාරාම පෙර පාසලට..❤️මේ සේරම ආදරණිය අම්මාගෙන් සහ තාත්තාගෙන් ආදරණිය චුටි ද...
30/08/2026

මේ කේක් 1kg එකයි…. ෆෝටෝ එකයි..ගියේ ඉහලගොඩ සිරිවිජයාරාම පෙර පාසලට..❤️

මේ සේරම ආදරණිය අම්මාගෙන් සහ තාත්තාගෙන් ආදරණිය චුටි දුවට..❤️

Happy birthday petiyo❤️
Thank you Aiya & akka❤️ Pubudu Jayakumara❤️

Bithday එකට,Anniversary එකට එයාව suprice කරමුද?

ඔයාගේ budget එකට ගැලපෙන විදිහට රසවත් කේක්,ෆොටෝ, සියලු ම මග් වර්ග,මල් වර්ග,ටෙඩිබෙයාලා,snacks box වගේ ම චොකලට් gift pack අපෙන්..❤

හරි පරිස්සමට ආදරණීයන්ගේ අතට විශ්වාසෙන් යුතුව සියල්ල ගෙනවිත් දෙන්න අපි සුදානම්..❤

කතා කරන්න අපිට Methu cake & sweets❤
0779451958📞😍❤

Address

Elpitiya

Telephone

+94779451958

Website

Alerts

Be the first to know and let us send you an email when Methu Cake & Sweets posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category