Crizz Pizza

Crizz Pizza 100% Homemade Pizzas 🍕
Big size • Fresh taste • Fair price
Serving Elpitiya area
📲 WhatsApp: 070 2984224

ඔයා රට ඉන්න කෙනෙක්ද ?ඔයාගෙ ලංකාවෙ ඉන්න පවුලෙ අයට අලුත් අවුරුද්දට අපෙන්  Fresh Home Pizza එකක් යවන්න දැන් ඔයාටත් පුලුවන්....
01/01/2026

ඔයා රට ඉන්න කෙනෙක්ද ?
ඔයාගෙ ලංකාවෙ ඉන්න පවුලෙ අයට අලුත් අවුරුද්දට අපෙන් Fresh Home Pizza එකක් යවන්න දැන් ඔයාටත් පුලුවන්....❤️
( ඇල්පිටිය අවට )
එහෙනම් , අපට Whatsapp msg එකක් දාන්න.
0702984224

Happy New Year to all pizza lovers! 🍕🎉Thank you for supporting uslet’s make 2026 even more delicious.
31/12/2025

Happy New Year to all pizza lovers! 🍕🎉
Thank you for supporting us
let’s make 2026 even more delicious.

31 රෑ පාටියට චීස් , චිකන් පිරුණු උණු උණු Home made Pizza එකක් කමුත?.........😌එහෙනම් දැන්ම කතා කරල අපට කියන්න.පෙර ඇනවුම් ...
31/12/2025

31 රෑ පාටියට චීස් , චිකන් පිරුණු උණු උණු Home made Pizza එකක් කමුත?.........😌
එහෙනම් දැන්ම කතා කරල අපට කියන්න.
පෙර ඇනවුම් පමණි - 0702984224(WhatsApp)

රසම රස homemade pizza එකක් කමුත ලමයි 😋🍕එහෙනම් අපට කතා කරන්න 📞පෙර ඇණවුම් පමණි📲 WhatsApp: 070 298 4224                    ...
29/12/2025

රසම රස homemade pizza එකක් කමුත ලමයි 😋🍕
එහෙනම් අපට කතා කරන්න
📞පෙර ඇණවුම් පමණි
📲 WhatsApp: 070 298 4224





කමුද රසම රස 🧀 චීස් බේරෙන 🍕 Pizza එකක්? 🤤එහෙනම් දැන්ම අපට කතා කරන්න 👉 පෙර ඇනවුම් පමණි📞 070 298 4224 (WhatsApp)           ...
27/12/2025

කමුද රසම රස 🧀 චීස් බේරෙන 🍕 Pizza එකක්? 🤤
එහෙනම් දැන්ම අපට කතා කරන්න
👉 පෙර ඇනවුම් පමණි
📞 070 298 4224 (WhatsApp)





Hellooo guys 👋 කොහොමද??? 😍රසම රස 🍕Chicken lord කරපු 🍗Cheese lord කරපු 🧀Freshly baked Pizza එකක් කාල බලමුද??? 🤤🔥ඔයාටත් Or...
27/12/2025

Hellooo guys 👋 කොහොමද??? 😍

රසම රස 🍕
Chicken lord කරපු 🍗
Cheese lord කරපු 🧀
Freshly baked Pizza එකක් කාල බලමුද??? 🤤🔥

ඔයාටත් Order එකක් දාන්න ඕන නම්
📲 070 298 4224 ට
WhatsApp msg එකක් දාන් යන්න 😎





26/12/2025

Thank you for 1,000 followers! 🍕❤️
Your love and support mean everything to us.

2004.12.26 – සුනාමි දිනයශ්‍රී ලංකාවේ දහස් ගණනක් ජීවිත වෙනස් කළ දුක්ඛිත දිනයක්.ගෙවල් අහිමි වුණා, පවුල් බිඳී ගියා.ඒත් ඒ සි...
26/12/2025

2004.12.26 – සුනාමි දිනය
ශ්‍රී ලංකාවේ දහස් ගණනක් ජීවිත වෙනස් කළ දුක්ඛිත දිනයක්.
ගෙවල් අහිමි වුණා, පවුල් බිඳී ගියා.
ඒත් ඒ සියල්ල අතරම, මනුෂ්‍යත්වයත් එකමුතුකමත් රළ පහරට වඩා ශක්තිමත් වුණා.
සදහටම මතකයේ රැඳෙන,
කිසිදා අමතක නොවන දිනයක් 🕯️

Something delicious is inside this box 👀🍕📍 Location: Elpitiya Town📞 WhatsApp Only: 070 2984224
25/12/2025

Something delicious is inside this box 👀🍕

📍 Location: Elpitiya Town
📞 WhatsApp Only: 070 2984224

SPECIAL LAUNCH OFFER🍕🎄ALL LARGE SIZE PIZZAS – Rs. 2000 ONLY 🔥📏 Large Pizza – 12 inch📅 Limited time offerChoose Your Flav...
25/12/2025

SPECIAL LAUNCH OFFER🍕🎄

ALL LARGE SIZE PIZZAS – Rs. 2000 ONLY 🔥

📏 Large Pizza – 12 inch
📅 Limited time offer

Choose Your Flavor:

•Deviled Chicken Pizza – Devil’s Crown 🌶️
•Chicken Pizza – Golden Crizz Feast ✨
•Hawaiian Pizza – Island Ember🍍🍣
•Kochchi Taste Pizza – Nai Inferno🌶️🔥

🧀 Extra Cheese Option:
➕ Add extra mozzarella

📌 Important Info:
✔️ Pre-orders only (minimum 2 hours)
✔️ Delivery & Take Away available
✔️ Limited pizzas per day
✔️ Fresh homemade dough – made to order

📍 Location: Elpitiya Town
📞 WhatsApp Only: 070 2984224

Hey guys, හැමෝටම කොහොමද?අවුරුදු 4 ක නිවාඩුවකට පස්සෙ ඔන්න අපි ආයෙත් pizza orders භාරගන්න පටන් ගත්තා.ඒ කාලෙ ඇතුලෙ අපේ pizz...
25/12/2025

Hey guys, හැමෝටම කොහොමද?

අවුරුදු 4 ක නිවාඩුවකට පස්සෙ ඔන්න අපි ආයෙත් pizza orders භාරගන්න පටන් ගත්තා.ඒ කාලෙ ඇතුලෙ අපේ pizza රස ආයෙම මතක් කරපු, ආයෙම pizza පටන් ගත්තොත් අනිවාර්‍යෙන්ම කියන්න කියපු ගොඩක් දෙනෙක් ඉන්නවා.ඒ හැමෝටම ගොඩාක් ස්තූතියි❤️..ඔයාලගෙ ඉල්ලීම් නිසාම ඔන්න අපි ඊයෙ ඉදන් orders බාරගන්න පටන් ගත්තා.එදා වගේම , එදා රසටත් වඩා රසකින් ඔයාලට ආයෙම අපෙන් pizza ගන්න පුලුවන්...දැනට රස 4කින් pizza ගන්න තියෙනවා. (ඉදිරියට තව රස ගොඩක් අරන් එන්න අපි බලාපොරොත්තු වෙනවා. )මේ ඕනම large pizza එකක් 25,26,27 දවස්වල වෙන්නෙ රු.2000/=

Christmas නිවාඩුවට පවුලෙ අයත් එක්ක කාල රස විදින්න pizza එකක් ඕනනම් , රට ඉන්න ඔයාට ගෙදර අයට pizza යවන්න ඕන නම් අපට කතා කරන්න.🍕

Whatsapp -070 2984224

Merry Christmas 🎄🎁 🍕
24/12/2025

Merry Christmas 🎄🎁 🍕

Address

Elpitiya

Opening Hours

Monday 12:30 - 19:30
Tuesday 12:30 - 19:30
Wednesday 12:30 - 19:30
Thursday 12:30 - 19:30
Friday 12:30 - 19:30
Saturday 12:30 - 19:30
Sunday 12:30 - 19:30

Website

Alerts

Be the first to know and let us send you an email when Crizz Pizza posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share