Sumadhura Hybrid Ice Cream

Sumadhura Hybrid Ice Cream Official page for Sumadhura Ice Cream

14/04/2026
🍦 සුමධුර කණ්ඩායමට එකතු වෙන්න කැමතිද? 🍦මැදවච්චිය සහ කැබිතිගොල්ලෑව අවට පදිංචි ඔබට මෙන්න අනගි අවස්ථාවක්! Sumadhura Hybrid C...
10/03/2026

🍦 සුමධුර කණ්ඩායමට එකතු වෙන්න කැමතිද? 🍦

මැදවච්චිය සහ කැබිතිගොල්ලෑව අවට පදිංචි ඔබට මෙන්න අනගි අවස්ථාවක්! Sumadhura Hybrid Cream House (Pvt) Ltd ආයතනයේ නිෂ්පාදන සහායක (Production Assistant) තනතුරු සඳහා දැන් බඳවා ගැනීම් සිදු කෙරේ.

සුදුසුකම්: ගැහැණු / පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැක.

ප්‍රතිලාභ: රු. 30,000 ක මූලික වැටුප + පැමිණීමේ දීමනා.

ස්ථානය: මැදවච්චිය, කැබිතිගොල්ලෑව අවට පදිංචිකරුවන් විශේෂයි.

වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
📞 070 251 4555
📞 071 085 9563

Happy new year 2026 🫶
01/01/2026

Happy new year 2026 🫶

Merry Christmas, everyone! Hope your day is as bright and joyful as a freshly decorated tree. 🎅🎁☕️"
25/12/2025

Merry Christmas, everyone! Hope your day is as bright and joyful as a freshly decorated tree. 🎅🎁☕️"

මේ තියෙන්නේ අඹ පෙරේතයන් වෙනුවෙන්ම එන හයිබ්‍රිඩ් මැන්ගෝ අයිස්ක්‍රීම් එක..😍 Try කරල  බලන්න රසම රස Mango Ice Cream එක.. 😘
10/11/2025

මේ තියෙන්නේ අඹ පෙරේතයන් වෙනුවෙන්ම එන හයිබ්‍රිඩ් මැන්ගෝ අයිස්ක්‍රීම් එක..😍 Try කරල බලන්න රසම රස Mango Ice Cream එක.. 😘

කාල බලමුද රසම රස Fruit & Nut අයිස්ක්‍රීම් එකක්... 😋
09/11/2025

කාල බලමුද රසම රස Fruit & Nut අයිස්ක්‍රීම් එකක්... 😋

27/10/2025

දිරිය ඔබට අපෙන් අත්වැලක්.. රු. 100,000ක මුදල් තැන්පතුවකට සෝයා අයිස්ක්‍රීම් මැෂින් එකක් (කොන්දේසි සහිතයී)

ඇඹිලිපිටිය, උඩවලව, පල්ලෙබැද්ද, ගොඩකවෙල, මාදම්පේ දක්වා...

අදම ඔබේ කරගන්න කතා කරන්න.. 071-4619556
SUMADHURA HYBRID CREAM HOUSE (PVT) LTD.

Official page for Sumadhura Ice Cream

08/08/2025

GRAND OPENING
NIWITHIGALA OUTLET

සුමධුර හයිබ්‍රිඩ් ක්‍රීම් හවුස් (පුද්) සමගෙමේ ප්‍රධාන අනුග්‍රහයෙන් මීගස්ආර පාසල් ක්‍රීඩාංගණයේ පවත්වනු ලබන තොරණ සහ විනෝද ...
13/07/2025

සුමධුර හයිබ්‍රිඩ් ක්‍රීම් හවුස් (පුද්) සමගෙමේ ප්‍රධාන අනුග්‍රහයෙන් මීගස්ආර පාසල් ක්‍රීඩාංගණයේ පවත්වනු ලබන තොරණ සහ විනෝද ක්‍රීඩා රැගත් ඇසළ කලාපය..😍

සුමධුර හයිබ්‍රිඩ් ක්‍රීම් හවුස් (පුද්) සමාගම විසින් පවත්වනු ලබන මහා අයිස්ක්‍රීම් දන්සල.. ඇසල පොහොය දිනයේදී පෙ.ව. 10 සිට ...
09/07/2025

සුමධුර හයිබ්‍රිඩ් ක්‍රීම් හවුස් (පුද්) සමාගම විසින් පවත්වනු ලබන මහා අයිස්ක්‍රීම් දන්සල..
ඇසල පොහොය දිනයේදී පෙ.ව. 10 සිට දවස පුරා සර්කිට් හංදිය අසලදී පැවැත්වේ...
ඔබ සැමට බැතිසිතින් ආරාධනා 🙏

Address

Sumadhura Hybrid Ice Cream, Mahapelessa Road
Embilipitiya
70200

Telephone

+94714619556

Website

Alerts

Be the first to know and let us send you an email when Sumadhura Hybrid Ice Cream posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category