Ishini Hettiarachchi Prabu Wings

Ishini Hettiarachchi Prabu Wings Be happy be healthy

24/08/2026


❤️🥰 කාලා බීලා චුට්ටක් නටන්නත් ඕන ❤️🥰

දකුණේ සීනි කුරුල්ලෝ කමුද යාළු 😋😋😋😋😋කිඹුලා බනිස්              #කිඹුලාබනිස්
18/08/2026

දකුණේ සීනි කුරුල්ලෝ කමුද යාළු
😋😋😋😋😋
කිඹුලා බනිස් #කිඹුලාබනිස්

16/08/2026

වට්ටක්කයා pumpkin 🎃

13/08/2026

😋රසම රස මඤ්ඤොක්කා මුරුක්කු 😘😋

13/08/2026

Among the leaves where soft winds play,
I hold a little cup of day.
The hills breathe peace, the skies turn blue,
And every leaf feels fresh and new.

A quiet sip, a gentle breeze,
A cup of warmth beneath the trees.
No hurried world, no words to say—
Just nature whispering, stay…

Here, tea is more than something warm,
It’s sunlight after every storm.
A little peace, a moment seen—
A treasured cup of life and green. 🍃☕

11/08/2026

🙋‍♂️ අද තෝසේ හදමු

👉 අවශ්‍යය ද්‍රව්‍ය :

⬆️ උදු ඇට කෝප්ප 1
⬆️ කැකුලු හාල් කෝප්ප එක හමාරයි
⬆️ උලුහාල් තේ හැදි බාගයයි
⬆️ කහ සහ ලුනු
⬆️ කලින් පිසූ නාඩු බත් කෝප්ප බාගයක්

තෙම්පාරාදුවට අවශ්‍යය ද්‍රව්‍ය

⬆️ රතුලුනු ගෙඩි පහක් හයක් පමන
⬆️ සුදුලූනු බික් 3
⬆️ කරපින්චා සහ රම්පේ
⬆️ පොල් තෙල් මේසහැදි 3
⬆️අබ ඇට තේ හැදි බගයක්
⬆️ සූදුරු තේ හැදි බාගයක්.

තෝසේ සම්බෝලය සදහා අවශ්‍යය ද්‍රව්‍ය :

⬆️ පොල් බෑයක පොල්
⬆️ අමු මිරිස් (සැර අනුව )
⬆️ තක්කාලි ගෙඩියක්
⬆️ රතු ලූනු ගෙඩි කීපයක්
⬆️ උම්මලකඩ පොඩ්ඩක්
⬆️ ලුනු
⬆️ කරපින්චා
⬆️ දෙහි බින්දු කීපයක්

👉 ක්‍රමය

♓ උදු ඇට සහ කැකුලු හාල් ටික සෝදලා උලු හාල් සමග පැය 6ක් පෙගෙන්න තියන්න. වතුර ගොඩාක් දාගන්න එපා හාල් සහ උදු වැහෙන්න දාගත්තාම ඇති.

♓ පැය හයකට පස්සෙ හාල් සහ උදුටික උලුහාල් සමග පෙගෙන්න තිබ්බ වතුර ටික ටික දාලා කලින් පිසූ බත් ටිකත් දාලා හොදින් බ්ලෙන්ඩ් කරන්න. ගොඩාක් දියාරු කරගන්න එපා ආප්ප මිස්‍රනය තරම්ම නැතිව ටිකක් ගනකමට ගන්න.

♓ දැන් මේ මිස්‍රනය සුලන් නොවදින සේ වහලා පැය හයක් හතක් පිපෙන්න තියන්න.

♓ පැය හයකට පස්සෙ රතුලූනු සුදුලූනු කරපින්චා රම්පේ අබ සූදුරු ටික තෙල්වලට දාලා තෙම්පාරාදු ව හදාගන නිවෙන්න් තියන්න.

♓ දැන් හොදින් පිපිලා තියන උදු මිස්‍රනයට මෙ තෙම්පාරාදුව දාලා ලුනුසහ කහත් දාලා හොදින් කලවම් කරලා වහලා තියන්න පැයක් පමන .

♓ පෑන් එකට තෙල් ගාලා තෝසේ මිස්‍රනය වක්කරගන ලස්සනට තෝසේ හදාගන්න.

👉 තෝසෙ සම්බෝලය මෙහෙම හදාගාන්න
***********************************************
සම්බෝලය සදහා ගත්ත සියලු ද්‍රව්‍ය බ්ලෙන්ඩර් කප් එකට දාන්න ලුනු සමග .වතුර පොඩ්ඩක් දාල හොදින් බ්ලෙන්ඩ් කරගන්න. මෙය ටිකක් තෙත සම්බෝලක්. දෙහි දාන්න රස අනුව. කැමතිනම් තෙම්පරාදු කරගන්න සම්බෝලය.

⬆️ උදු ඇට නැතිනම් උදු පිටි ග්‍රෑම් 250ට කැකුලු හාල් පිටි ග්‍රෑම් 300ක් දාලා ඇබුල් කෙසෙල් ගෙඩිය සමග කලින් උයපු නාඩු හාල බත් කෝප්පයත් දාලා හොදින් බ්ලෙන්ඩ් කරලා මිස්‍රනය පිපෙන්න තියලා ගන්නත් පුලුවන් .

⬆️ තෙම්පාරාදු නොකර ලුනු සහ කහ මිස්‍රනයට දාලා කලවම් කරලා වහලා තියලා තෝසේ ටික හදාගන්නත් පුලුවන් .මේ ක්‍රම දෙකටම මම තෝසේ හදනවා.

තෝසේ කන්න ඕනම මස් කරියක් සහ කැමති ඕනම කරියක් හදාගන්න

Address

Samanwilla Malawalapura Ranthotuwila
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Ishini Hettiarachchi Prabu Wings posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share