Dragon Bowl Restaurant

Dragon Bowl Restaurant Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dragon Bowl Restaurant, Galle Road, Rathgama, Galle.

පොකට් එකටයි බඩටයි දෙකටම වාසි  රුපියල් 400/- බජට් රයිස් එක  #රත්ගම    Bowl Restaurant එකෙන් ගන්න පුළුවන්.. 4️⃣0️⃣0️⃣ Egg ...
14/05/2026

පොකට් එකටයි බඩටයි දෙකටම වාසි රුපියල් 400/- බජට් රයිස් එක #රත්ගම Bowl Restaurant එකෙන් ගන්න පුළුවන්..

4️⃣0️⃣0️⃣

Egg Fried Rice 🍚
Chicken Drumstick 🍗
Vegetable chopsuey 🥦🥕🥔
Devilled S***e with chili paste 🥫🌶️

👇
බඩ පිරෙන්න කන්න පුළුවන් මේ වගේ චිකන් ඩ්‍රම්ස්ටික් එකක් එක්ක රසම රස රයිස් එකක් රුපියල් 400ට වෙන කොහෙන්ද ළමයෝ..

Call / Whatsapp - 076 0732700

11.00 am - 2.30 pm

Bowl Restaurant
,

23/04/2026

අපෙන් ඩුබායි ගිය පළවෙනි ඕඩර් එක...🥰
Mixed Rice & Mixed Kottu 👌

Thank you Gayanz SH Desilva අපිව විශ්වාස කරලා ඔයාගෙ ඕඩර් එක 🇦🇪 අරන් ගියාට.. ❤️

400/- Bujet Chicken Rice AvailableDragon Bowl take a way restaurant. Devinigoda, Rathgama..
01/04/2026

400/- Bujet Chicken Rice Available

Dragon Bowl take a way restaurant.
Devinigoda, Rathgama..

රුපියල්  #400 බජට් රයිස් එක අද දින දහවල් නොමැත. අද දින හවස 6.00 සිට රාත්‍රි 9.00 දක්වා ලබා ගැනීම සඳහා ඇණවුම් කරන්න. 😊📲 0...
25/03/2026

රුපියල් #400 බජට් රයිස් එක අද දින දහවල් නොමැත.

අද දින හවස 6.00 සිට රාත්‍රි 9.00 දක්වා ලබා ගැනීම සඳහා ඇණවුම් කරන්න. 😊

📲 076 0 732 700


,

රත්ගම ඉන්න ඔයා තාම   Bowl Restaurant එකට ආවෙ නැද්ද? 😊 එන්නම ඕන නෑ ඔයා කැමතිම ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, නූඩ්ල්ස්, නාසි ගුරා...
08/03/2026

රත්ගම ඉන්න ඔයා තාම Bowl Restaurant එකට ආවෙ නැද්ද? 😊
එන්නම ඕන නෑ ඔයා කැමතිම ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, නූඩ්ල්ස්, නාසි ගුරාන්, චීස් කොත්තු, ඩෙවල් වර්ග ඕනෑම ආහාර වර්ගයක් නිවසටම ගෙන්වා ගන්න.

උණු උණුවෙම 4 දෙනෙකුට බඩ පැලෙන්න මදි නොකියන්න ඇති වෙන්න කන්න අපි දෙනවා

Chicken Rice - 1300
Mixed Rice - 1600

ගෙදර අයත් එක්ක, යාළුවො එක්ක සෙට් වෙලා try කරලා බලන්න.. 🥰

Half, Full, Family pack ඕනෑම ඇණවුමක් 5km ක් ඇතුළත ගෙන්වා ගන්න Delivery Charge Rs. 150යි..

Menu එක ලබා ගන්න whatsapp එකට massage එකක් දාන්න. 📱076 0 732 700

Delivery time
6.00 pm - 9.30 pm

ODER NOW
076 0 732 700

02/03/2026

We are open today..
380/- Bujet Rice Available

Dragon Bowl take a way restaurant. Devinigoda, Rathgama..

පොකට් එකටයි බඩටයි දෙකටම වාසි  රුපියල් 380/- බජට් රයිස් එක  #රත්ගම    Bowl Restaurant එකෙන් ගන්න පුළුවන්.. 3️⃣8️⃣0️⃣ Egg ...
22/02/2026

පොකට් එකටයි බඩටයි දෙකටම වාසි රුපියල් 380/- බජට් රයිස් එක #රත්ගම Bowl Restaurant එකෙන් ගන්න පුළුවන්..

3️⃣8️⃣0️⃣

Egg Fried Rice 🍚
Crispy Chicken 🍗
Vegetable chopsuey 🥦
Devilled S***e with chili paste 🥫🌶️

👇
බඩ පිරෙන්න කන්න පුළුවන් මේ වගේ චිකන් කෑල්ලකුත් එක්ක රසම රස රයිස් එකක් රුපියල් 380ට වෙන කොහෙන්ද ළමයෝ..
11.00 am - 2.00 pm

Bowl Restaurant
Galle Road,

20/02/2026

රත්ගම Boc එක ළඟ නැන්දා විකුණපු හැමෝම හොයන රු. 380 චිකන් රයිස් එක තමයි දැන් ඔයාලට Dragon Bowl Restaurant එකෙන් ගන්න තියෙන්නෙ... ඉතින් රත්ගම විතරක් නෙවෙයි කුමාරකන්ද, හික්කඩුවෙ ඉදගෙනත් ඔයා ඇවිත් අපේ මේ කෑම එක අරන් යද්දී නිහත්මානී සතුටක් තියෙන්නෙ.. 😊 ඔයා ගන්න ගානට බඩ පිරෙන්න කන්න පුළුවන් මේ රයිස් එකේ රස කාලම බලන්න... ❤️

16/01/2026
පොකට් එකටයි බඩටයි දෙකටම වාසි  රුපියල් 380/- බජට් රයිස් එක BOC එක ළග   Bowl Restaurant එකෙන් ගන්න පුළුවන්.. 3️⃣8️⃣0️⃣ Egg...
04/01/2026

පොකට් එකටයි බඩටයි දෙකටම වාසි රුපියල් 380/- බජට් රයිස් එක BOC එක ළග Bowl Restaurant එකෙන් ගන්න පුළුවන්..

3️⃣8️⃣0️⃣

Egg Fried Rice 🍚
Crispy Chicken 🍗
Chicken Sausage 🥖
Chicken gravy with chili paste 🥫🌶️

👇
Chicken Sausage 🥖එකයි මේ වගේ චිකන් කෑල්ලකුත් එක්ක රසම රස රයිස් එකක් රුපියල් 380ට වෙන කොහෙන්ද ළමයෝ.. ඉවර වෙන්න කලින් එන්නෝ....

Bowl Restaurant
Galle Road,

Address

Galle Road, Rathgama
Galle
80260

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 09:00 - 22:00
Saturday 09:00 - 22:00
Sunday 09:00 - 22:00

Telephone

+94760732700

Website

Alerts

Be the first to know and let us send you an email when Dragon Bowl Restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share