Anything One place

Anything  One place ❤️Your trusted online store
Anything you need, one place❤️

🚕️Islandwide delivery available
📲WhatsApp: 0762584755

https://wa.me/94762584755
(3)

03/07/2026

"විශ්වාසය මිලදී ගන්න බැහැ... එය අවංක සේවයෙන් උපයා ගන්න ඕනේ. ඒ විශ්වාසය අපට ලබාදුන් ඔබ සැමට ස්තුතියි." 🙏

Kavee Kalhari Liyanage Anything One Place San Man Kavee's Healthy Kitchen

03/07/2026

දෙවන වරටත්, අපිව ම විස්වාස කරලා ඕඩර් එක දාන්නේ ඉතින්... කියන්න ඕනී නෑනේ ඇයි කියලා..

✨ Thank you Nawaloka Construction Pvt Ltd for choosing Anything One Place. 🤝 Your trust inspires us to serve better.

💙 Nawaloka Construction Pvt Ltd සමඟ මෙම සුන්දර මොහොත බෙදාගැනීමට ලැබීම අපට මහත් සතුටක්.
🙏 අප කෙරෙහි තැබූ ඔබගේ විශ්වාසයට හෘදයාංගම ස්තුතියි.
✨ ඉදිරියටත් ගුණාත්මක සේවාවක් සමඟ ඔබ වෙනුවෙන් කැපවී සිටිමු.

Anything One Place
San Man
Kavee's Healthy Kitchen Kavee Kalhari Liyanage

🎆2026 පොසොන් පෝයදා 🎆😍😍5 වන වරටත් අපෙන් දන්සල සදහා අයිස් කෝන්😍😍අපිව විස්වාස කරලා ගත්ත තව අයිස් කෝන් 3500Anything One Plac...
30/06/2026

🎆2026 පොසොන් පෝයදා 🎆

😍😍5 වන වරටත් අපෙන් දන්සල සදහා අයිස් කෝන්😍😍

අපිව විස්වාස කරලා ගත්ත තව අයිස් කෝන් 3500

Anything One Place

😍😍පොසොන් පෝය දා බත් දන්සලකට ගිය... අයිස් කෝන් 4000..අපිව විස්වාස කරලා, සතියකට පෙර මුදල් deposit කරලා,අයිස් කෝන් වෙන් කර ...
30/06/2026

😍😍පොසොන් පෝය දා
බත් දන්සලකට ගිය...
අයිස් කෝන් 4000..

අපිව විස්වාස කරලා, සතියකට පෙර මුදල් deposit කරලා,අයිස් කෝන් වෙන් කර ගත්තා.ඒ විස්වාසය තමා අපි ලබන ධනය..

ගොඩාක් ස්තූතියි!! අපිව විස්වාස කරලා ඕඩර් එක දුන්නාට...

ඒ සර්ලා - මිස්ලා ටික ගොඩාක් මහන්සී වෙලා දීපූ දන්සලේ මතකයන් ටිකක් මේ...

Anything One Place

ගිතෙල් පහන්wholesale onlyRs.70/= (50ට වැඩි )071-522 16 91
26/06/2026

ගිතෙල් පහන්

wholesale only

Rs.70/= (50ට වැඩි )

071-522 16 91

03/06/2026

Happy Customer ...
දෙවන වරටත් මාව විස්වාසය කරලා අයිස් කෝන් ඕඩර් කරලා ...
මෙවර දෙපාරක්ම ඕඩර් දාලා විස්වාසය තෙගුණ - තෙගුණ කරපු ඔබතුමන්-ඔබතුමියලාගේ ඊළඟ දන්සලත් මීටත් වඩා අතිසාර්ථකත්වයෙන් කිරීමට හැකියාව ලැබේවා !!! කියලා එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමි...

Anything One Place

Send a message to learn more

26/05/2026

Address

සමනල ෆැෂන් , වෙළෙඳ සංකීර්ණය උඩු මහළ , අහංගම
Galle
80650

Alerts

Be the first to know and let us send you an email when Anything One place posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category