Cafe Eyrie

Cafe Eyrie 🍰 Welcome to CAFE EYRIE, where every bite tells a story of sweetness and joy! 🌟

📞 077 483 7134

17/02/2026

ඔයාගෙ ඔනම උත්සවයකට සහ ඔෆිස් එකෙ පාටි වලට සහ උත්සව වලට අපෙන් ඔයාලට අවශ්‍ය විදිහට ඔනම ඩිසයින් එකකින් කප් කේක් ඇතුලු ඔනම කේක් අයිටම් ගන්න පුලුවන් .
ඉතින් මෙකත් එ වගෙ කම්පැනි එකක වැලන්ටයින් ඩේ එකට අපිට කියල කරගනිපු කප් කේක් 400 ඔඩර් එකක්.
මෙ සියල්ලම ඉතාම උසස්තත්වයෙන් උසස් ප්‍රමිතියෙන් හෝම් බෙක් කරන එවා. පෝරනුවෙ රසට නියම අමුද්‍රව්‍ය එකතු කරාම එකෙ රස ගැන අයෙ අමුතුවෙන් කියන්න ඔනෙ නැනෙ . එහන්ම් ඔයත් try කරල බලන්න
අපි Cafe Eyrie ගාල්ල .🍰❤️

077 483 7134

02/12/2025

ඔය කොර ගත්තෙ 😂

02/12/2025

ගම්පොල ජිනරාජ බාලිකා මහා විද්‍යාලය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරය කිරීමේ වගකීම රිච්මන්ඩ් විද්‍යාලය බාරගනී ❤️

දකුණෙ මිනිස්සු නම් ❤️🫡 කෝටි ගානක, ටොන් ගානක ආහාර, ඇදුම්, බෙහෙත් අරන්... කැ ත්තෙ උදැල්ලෙ ඉදන් බැකෝ වෙනකන් යන්ත්‍රෝපකරණ අර...
02/12/2025

දකුණෙ මිනිස්සු නම් ❤️🫡
කෝටි ගානක, ටොන් ගානක ආහාර, ඇදුම්, බෙහෙත් අරන්... කැ ත්තෙ උදැල්ලෙ ඉදන් බැකෝ වෙනකන් යන්ත්‍රෝපකරණ අරන්... ප්ලාස්ටර් රෝලෙ ඉදන් ගිලන් රථය වෙනකන් සෞඛ්‍යය උපකරණ අරන්... වතුර බෝතලේ ඉදන් වතුර මෝටර්, ජෙනරේටර් , වතුර බවුසර් වෙනකන් අරන් යන අපේ උන් 💪

19/11/2025

අතේ ගානට රසට කන්න
ඔයත් එන්න ☘️❤️
__Cafe Eyrie__ දැල්කඩ

ඔන්න ඉතිම් අද මන් ඔයාලට අරන් ආවෙ තවත් රස නිව්ස් එකක් ඔයාලගෙ වගේම ඔයාලගෙ ආදරණීයන්ගෙ උපන්දින, ඇනවසරි ඕනම අවස්ථාවක් සදහා දැ...
08/11/2025

ඔන්න ඉතිම් අද මන් ඔයාලට අරන් ආවෙ තවත් රස නිව්ස් එකක් ඔයාලගෙ වගේම ඔයාලගෙ ආදරණීයන්ගෙ උපන්දින, ඇනවසරි ඕනම අවස්ථාවක් සදහා දැන් අපෙන් food platter එකක් ලබාගන්න පුලුවන් 😍☘️

විශේෂ දවසක් එනකල් බලන් ඉන්න ඕනනෑ කන බොන ඔයාලට හිතෙන ඕනෑම වෙලාවක දවසක අපි ඕඩර් එකක් දාන්නකෝ 😌

😍 මේ food platter එක ඕඩර් කරන ඕනෑම ඇනවුමකටම __වටලප්පම්__ කප් එකක් නොමිලේ ලබා දෙනවා ඉතිම් දැන්ම ඕඩර් කරන්න 😍

එන්න අපහසු කෙනෙක් ඉන්නවා නම් ඒවටත් අපි ගාව විසදුම් තියෙනවා ,
හික්කඩුව
රත්ගම
බූස්ස
ගිංතොට
බද්දෙගම
ගාල්ල
උණවටුන
හබරාදුව
අහංගම
වැලිගම
දක්වා අපි ඩිලිවරි පහසුකම් සපයනවා 🛵📞

ඉතිම් අදම අපෙන් food platter එකක් ඇනවුම් කරල රස වෙනස රස විදින්නකෝ ☘️❤️
Tele 0774837134 📞
Whatsapp 0774837134 ☎️

Evening  Vibes  පව්ලෙ අය එක්ක යාලුවො එක්ක නිදහසෙ කෑම වෙලක රස බලන්න එන්න. DINE IN TAKEAWAY  Available Cafe Eyrie දැල්කඩ බ...
06/11/2025

Evening Vibes
පව්ලෙ අය එක්ක යාලුවො එක්ක නිදහසෙ කෑම වෙලක රස බලන්න එන්න.
DINE IN TAKEAWAY Available
Cafe Eyrie දැල්කඩ බූස්ස....

අතේ ගානට හිතේ හැටියට රසට පිරිසිදුවට කන්න පුලුවන් තැනක්ද හොයන්නේ  එහෙනම් එන්න අපි ලෑස්ති වෙලා ඉන්නේ රස වෙනසකින් ඔයාල හමුව...
06/11/2025

අතේ ගානට හිතේ හැටියට රසට පිරිසිදුවට කන්න පුලුවන් තැනක්ද හොයන්නේ එහෙනම් එන්න අපි ලෑස්ති වෙලා ඉන්නේ රස වෙනසකින් ඔයාල හමුවට එන්න 🥰

ඔන්න් ඉතිම් අද ඉදන් අපේ _Special Rice_ එක ඔයාලට රස බලන්න පුලුවන් මේක දෙන්නෙකුට කන්න පුලුවන් ඒ වගේම ඔයාලට දරන්න පුලුවන් මුදලකට අපි මේ රයිස් එක හදුන්වාදීලා තියෙන්නේ Rs 500 ක් වගේ සහන මිලකට 😌

ඒ වගේම ,
රයිස් වර්ග
කොත්තු වර්ග
බයිට් වර්ග
ජූස් වර්ග
ශෝටීස් වර්ග
කේක් වර්ග
වටලප්පම්
කැරමල් පුඩින්
මේ හැමදේම ඔයාලට අපේ අවන්හල වෙතින් ලබාගන්න පුලුවන් වගේම පහත අංකවලට කතා කරලා පෙර ඇනවුම් ලබාදෙන්නත් පුලුවන් 😌❤️

ඒ වගේම ඔයාලගේ ආදරණීයන්ගේ බර්ත්ඩේ වගේම ඕනෑම විශේෂ දවසක් සමරන්න විශාල මුදලක් වියදම් කරන්න මේ කාලේ අමාරු නිසා අව්ලෙන් නේද ඉන්නේ ?
තව දුරටත් එහෙම ඉන්න ඕන්නෑ cafe eyrie අපි ඔයාලට දැන් සහනදායි මිලකට අලුත්ම පැකේජස් හදුන්වා දීලා තියෙන්නෙ ඔයාලගෙ Birthday සහ ඔනෑම විශේෂ අවස්ථාවන් සමරන්න

__රු 5000 සිට අපගේ packages පටන් ගන්නවා __

Birthday cake එක, වටලප්පම් කප් එක සහ හතරදෙනෙකුට කන්න රයිස් මේ රු 5000 පැකේජය තුලට ඇතුලත් වෙනවා ☘️❤️

ඔන්න එහෙනම් ඔයාලට ඇවිත් සමරන්නත් පුලුවන් අරන් ගිහින් සමරන්නත් පුලුවන් 😌

ඉතිම් අදම පහත අංකයන්ට අපට කතා කරලා ඔබගේ අවස්ථාව වෙන්කරවාගන්න
0774837134 / 0769786321 📞☎️

හික්කඩුව , රත්ගම , දොඩංගොඩ , බූස්ස , ගිංතොට අවට ඩිලිවරි පහසුකම්ද ඇත 🍕🍰🛵

__ Thank you___

ජීවිතේ ආදරෙන් බෙදාගන්න පටන් අරන් අවුරුදු 10 ගත කරපු 10th Anniversary එක වෙනුවෙන් ආදරණීය බිරිදක් එයාගේ ආදරණීය සැමියාට දීප...
20/08/2025

ජීවිතේ ආදරෙන් බෙදාගන්න පටන් අරන් අවුරුදු 10 ගත කරපු 10th Anniversary එක වෙනුවෙන් ආදරණීය බිරිදක් එයාගේ ආදරණීය සැමියාට දීපු ආදරණීය තෑග්ග 😍❤️🌿

Thank you sooo much මිස් අපිව විශ්වාස කරල ආදරෙන් පිරුණු දවස ලස්සන කරගන්න අපිව තෝරගනිපු එකට 🦋❤️

ඉතිම් මේ වගේ රසම රස මතකයකින් ආදරණීය දවස් ලස්සන කරගන්න ඔයාලත් කැමතිද ❤️☘️

එහෙනම් cafe eyrie වෙතින් ඔන්න ඔයාලටත් පුලුවන් ඔයාලගෙ ජීවිතේ විශේශ අවස්ථා සමරන්න වගේම විශේශ අයව සතුටු කරන්න අපිට දැන්ම ඕඩර් එකක් දාන්න 🍃❤️

ඉතිම් කතා කරන්න අපිට
☎️ 0774837134
📞 0774837134 whatsapp

eyrieTikto
https://www.tiktok.com/?_t=ZS-8s5eiP8KF8b&_r=1

Cafe eyrie facebook
https://www.facebook.com/share/16u3sYV717/?mibextid=LQQJ4d

EYRIE ENTERPRISES (PVT) LTD
THALPE SRILANKA
0774837134

ඔන්නඉතිම් ආයෙත් අපි ආවා  😍🍂🍃       රසම රස chocolate  පිරුණු           🍃Chocolate cake pot          🍃Chocolate lava cake ...
05/07/2025

ඔන්නඉතිම් ආයෙත් අපි ආවා 😍🍂🍃
රසම රස chocolate පිරුණු
🍃Chocolate cake pot
🍃Chocolate lava cake pot
🍃 watalappam pot
පැණි බේරෙන කජු දාපු රසම රස මුට්ටියේ එන වටලප්පම් කන්නත් දැන් අපෙන් ඔයාලට අවස්ථාව තියෙනවා 🍂😍

ඒ වගේම මේ අමාරු කාලේ ඔයාලගෙ බජට් එකට සෙට් වෙන විදියට ස්මෝල් /මීඩියම්/ ලාර්ජ් (small / Medium / Large ) යන size තුනෙන්ම ඔයාලට මේ තුනම ඕඩර් කරන්න පුලුවන් 🥰💫

අපෙන් ඕඩර් කරන ඔයාලට ලැබෙන තව වාසියක් තමා ඕනෑම ලාර්ජ් (Large) ඇණවුමකට ස්මෝල් (small) වටප්පමක් නොමිලේම ලැබෙනවා ඉතිම් අදම ඔයාලගෙ රස ඇණවුම අපිට භාරදෙන්න 💫🥰


රසම රස මතකයකින් ආදරණීය දවස් ලස්සන කරගන්න ඔයාලත් කැමතිද ❤️☘️

එහෙනම් cafe eyrie වෙතින් ඔන්න ඔයාලටත් පුලුවන් ඔයාලගෙ ජීවිතේ විශේශ අවස්ථා සමරන්න වගේම විශේශ අයව සතුටු කරන්න අපිට දැන්ම ඕඩර් එකක් දාන්න 🍃❤️

ඉතිම් කතා කරන්න අපිට
☎️ 0774837134
📞 0774837134 whatsapp

eyrieTikto
https://www.tiktok.com/?_t=ZS-8s5eiP8KF8b&_r=1

Cafe eyrie facebook
https://www.facebook.com/share/16u3sYV717/?mibextid=LQQJ4d

EYRIE ENTERPRISES (PVT) LTD
THALPE SRILANKA
0774837134

Address

Minirangodawatta , Maliduwa , Bossa
Galle
80270

Website

Alerts

Be the first to know and let us send you an email when Cafe Eyrie posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category