22/08/2026
අද Dinner එකට Amma’s Delight Kitchen අපෙන් ගිය අපේ Fast Moving Menu එක 🥹💗
මේ Order එක ගියේ බූස්සට , ආදරණීය අම්මා කෙනෙකුගේ Birthday එක වෙනුවෙන් පුතා තමයි Australia වල ඉදන් මේ Order එක place කලේ.
Thank you Mr.Ajith Vithanage for your valuable order ❤️
ඉතින් ඔයා ලෝකේ කොහේ හිටියත් ගාල්ල අවට ඉන්න ඔයාලගේ ආදරණීයන්ගේ විශේෂ දවස් රස මතක වලින් පුරවන්න දැන්ම අපිට කතා කරන්න🥰
072 850 8590 📩