Wewelwala Mills

Wewelwala Mills Wewelwala Oil Mills, Since 1974. Made from hand-pressed, hand-picked coconuts, our oil is 100% orga

හෙට දින එනම්, අප්‍රේල් මස 13 වන සඳුදා දින උදෑසන 8.00 සිටපාරිභෝගික ඔබ වෙනුවෙන් අපගේ ආයතනයට පූර්ණ අනුබද්ධිතකප්රුක් අලෙවි...
12/04/2026

හෙට දින එනම්, අප්‍රේල් මස 13 වන සඳුදා දින උදෑසන 8.00 සිට
පාරිභෝගික ඔබ වෙනුවෙන් අපගේ ආයතනයට පූර්ණ අනුබද්ධිත
කප්රුක් අලෙවිසැල විවෘතව පවතී.

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!

ගාල්ල, බටගන්විල, Wewelwala Mills ආයතනයට පූර්ණ අනුබද්ධිත අපගේ ‘‘කප්රුක් කොකෝ පැරඩයිස්“ අලෙවිසැල් ජාලයේ නවතම ශාඛාව ගාල්ල, ...
11/04/2026

ගාල්ල, බටගන්විල,
Wewelwala Mills ආයතනයට පූර්ණ අනුබද්ධිත අපගේ ‘‘කප්රුක් කොකෝ පැරඩයිස්“ අලෙවිසැල් ජාලයේ නවතම ශාඛාව ගාල්ල, මාතර පාර, මිහිරිපැන්නේදී (රැඩිසන් කලෙක්ෂන් රිසෝර්ට් අසල) දැන් පාරිභෝගික ඔබ වෙනුවෙන් විවෘතයි.

මෙහිදී හෝටල්, රෙස්ටූරන්ට්, තොග/සිල්ලර වෙළෙන්දන් වෙනුවෙන් විශේෂ වට්ටම් මිලකට අපගේ දේශීය පොල්තෙල් නිෂ්පාදන මෙන්ම ආනයනික තෙල් වර්ගද මිලට ගැනීමේ හැකියාව ඇත.

ඊට අමතර පොල්, තල් ආශ්‍රිත නිවසේ භාවිතය ස‍ඳහා වූ ස්වභාවික නිෂ්පාදන ද මිලදී ගැනීමේ හැකියාව එහිදී පවතී. ඔබ සැමට ආරාධනා!

අලුත් අවුරුදු උදාවත් සමඟ සෑම කටයුත්තක්ම ආරම්භ කරන්නේ සුබ වේලාවක් අනුවයි. එම සුබ වේලාව තමයි ‘නැකැත් වේලාව’. ‘නැකත’ යන්නේ ...
11/04/2026

අලුත් අවුරුදු උදාවත් සමඟ සෑම කටයුත්තක්ම ආරම්භ කරන්නේ සුබ වේලාවක් අනුවයි. එම සුබ වේලාව තමයි ‘නැකැත් වේලාව’. ‘නැකත’ යන්නේ තේරුම නම් ‘ යහපත් වැඩක් ‌ ඉටු කිරීමට යහපත් වූ සුබ වේලාව යන්නයි’. අලුත් අවුරුද්දක්‌ උදාවීමේ දී ඉටු කරන චාරිත්‍ර ප්‍රධාන කොටස්‌ දෙකකින් යුක්තයි.
ඒ පරණ අවුරුද්ද වෙනුවෙන් ඉටුකරන සිරිත් සහ අලුත් අවුරැද්ද සඳහා ඉටුකරන සිරිත් වශයෙනුයි.

අලුත් අවුරුද්දට සූදානම් වන ගැමියා පරණ අවුරුද්ද අමතක කළේ නැහැ. පරණ අවුරුද්ද වෙනුවෙන් ඉටු කරන චාරිත්‍ර ලෙස නව සඳ බැලීම, පරණ අවුරුද්ද සඳහා ස්‌නානය යනාදිය දැක්‌විය හැකි ය.

ඔබ ඇතුලු ලක්වාසී සියල්ලටම සුබ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා!

සහෝදරත්වය සහ ආගමික භක්තිය පෙරදැරි කරගෙන උදාවූ මේ උතුම් රාමසාන් මාසයේදී, අපගේ සියලුම මුස්ලිම් පාරිභෝගික භවතුන්ට, ව්‍යාපාර...
21/03/2026

සහෝදරත්වය සහ ආගමික භක්තිය පෙරදැරි කරගෙන උදාවූ මේ උතුම් රාමසාන් මාසයේදී, අපගේ සියලුම මුස්ලිම් පාරිභෝගික භවතුන්ට, ව්‍යාපාරික හිතවතුන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සාමය සහ සෞභාග්‍යය පිරුණු කාලපරිච්ඡේදයක් වේවායි ප්‍රාර්ථනා කරමු.

EID MUBARAK

අන්තර්ජාතික ලෝක කාන්තා දිනය අදයි!එක්සත් ජාතීන්ගේ සංවිධානය  1977 වර්ෂයේදී, මාර්තු 08 වැනි දින ජාත්‍යන්තර කාන්තා දිනය වශයෙ...
08/03/2026

අන්තර්ජාතික ලෝක කාන්තා දිනය අදයි!

එක්සත් ජාතීන්ගේ සංවිධානය 1977 වර්ෂයේදී, මාර්තු 08 වැනි දින ජාත්‍යන්තර කාන්තා දිනය වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර, එතැන් සිට වර්තමානය දක්වා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලු සාමාජික රටවල් විසින් සෑම වර්ෂයකම මාර්තු 08 වැනි දින ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලැබීම විශේෂත්වයක්.

සියලුම කාන්තාවන් සහ ගැහැණු දරුවන් සඳහා අයිතිවාසිකම් ,සමානත්වය සවිමත්කිරීම යන්න මෙවර කාන්තා දින තේමාව වේ .

මෙවර ගෝලීය තේමාව ලෙස,
“Rights. Justice. Action. For ALL Women and Girls”
(සියලු කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට: අයිතිවාසිකම්, යුක්තිය සහ ක්‍රියාකාරීත්වය) එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිවේදනය කර තිබෙනවා.

"ගොඩනගමු ශ්‍රී ලංකා"78 වන ශ්‍රී ලංකා නිදහස් දිනය අභිමානයෙන් සමරමු!"Let's Build Sri Lanka"Let's celebrate the 78th Indepe...
04/02/2026

"ගොඩනගමු ශ්‍රී ලංකා"
78 වන ශ්‍රී ලංකා නිදහස් දිනය අභිමානයෙන් සමරමු!

"Let's Build Sri Lanka"
Let's celebrate the 78th Independence Day of Sri Lanka with pride!

"இலங்கையை கட்டியெழுப்புவோம்"
இலங்கையின் 78வது சுதந்திர தினத்தை பெருமையுடன் கொண்டாடுவோம்!



"අස්වැන්න නෙලීමේ උත්සවය"යන අරුත ඇති තෛපොංගල් උත්සවය ලොව පුරා වාසය කරන දමිළ ජනතව විසින් සෑම වසරකදීම සමරනු ලබයි. තෛපොංගල් ...
15/01/2026

"අස්වැන්න නෙලීමේ උත්සවය"යන අරුත ඇති තෛපොංගල් උත්සවය ලොව පුරා වාසය කරන දමිළ ජනතව විසින් සෑම වසරකදීම සමරනු ලබයි. තෛපොංගල් උත්සවය ඉන්දියාවේ විවිධ ප්‍රාන්ත වල සමරනු ලබන 'මකර සන්ක්‍රාන්ති' සමග බැදීමක් පවතී. පොංගල් යන දමිළ වචනයේ අදහස වන්නේ "උතුරා යාම නොහොත් පිටාර ගැලීමයි". මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම තම පවුලේ අනාගත සෞභාග්‍යයේ සළකුණක් ලෙස මොවුහු සලකති.

සතුට සහ ආශිර්වාදයෙන් පිරුණු ප්‍රීතිමත් හා සමෘද්ධිමත් තෛපොංගල් උත්සවයක් වේවා!

மகிழ்ச்சியும் ஆசீர்வாதங்களும் நிறைந்த மகிழ்ச்சியான மற்றும் வளமான தைப் பொங்கல் பண்டிகையை வாழ்த்துகிறேன்!




ලැබුවා වූ 2026 නව වසර ගණුදෙනුකාර භවතුන්ටත්, පාරිභෝගික ඔබගෙත් යහපත් බලාපොරොත්තු ඉටුවන සුබම සුබ නව වසරක් වේවා! May the new...
01/01/2026

ලැබුවා වූ 2026 නව වසර ගණුදෙනුකාර භවතුන්ටත්, පාරිභෝගික ඔබගෙත් යහපත් බලාපොරොත්තු ඉටුවන සුබම සුබ නව වසරක් වේවා!

May the new year 2026 be a very happy and prosperous one, one that fulfills the good wishes of our customers and you, the customers!

2026 புத்தாண்டு மிகவும் மகிழ்ச்சியான மற்றும் வளமான ஆண்டாக அமையட்டும், இது எங்கள் வாடிக்கையாளர்கள் மற்றும் வாடிக்கையாளர்களான உங்கள் நல்வாழ்த்துக்களை நிறைவேற்றும் ஒன்றாக இருக்கட்டும்!

25/12/2025

May the holiday season bring joy to you and your team. We look forward to working together in the new year!


“ආද­රෙන් සුර­කින්න- අපිට ලොව දින­න්නට“ තේමාව යටතේ ලෝක ළමා දින­ය අද දිනයේ සම­රනු ලැබෙනවා.“පර­පු­රක් තැනූ පර­පු­රක් රැක­ග­...
01/10/2025

“ආද­රෙන් සුර­කින්න- අපිට ලොව දින­න්නට“ තේමාව යටතේ ලෝක ළමා දින­ය අද දිනයේ සම­රනු ලැබෙනවා.

“පර­පු­රක් තැනූ පර­පු­රක් රැක­ග­නිමු“ තේමා­වෙන් ලෝක වැඩි­හිටි දින­යත් අද දිනයේම සමරනු ලබනවා.


දකුණු අභිමානවත් සුපිරිසිදු පොල්තෙල් නිෂ්පාදන අගනුවරට.ProFoodProPack අගෝස්තු මස 23 සහ 24 දින දෙකෙහිම BMICH පරිශ්‍රයේ ඇති ...
23/08/2025

දකුණු අභිමානවත් සුපිරිසිදු පොල්තෙල් නිෂ්පාදන අගනුවරට.
ProFoodProPack
අගෝස්තු මස 23 සහ 24 දින දෙකෙහිම BMICH පරිශ්‍රයේ ඇති D74 ප්‍රදර්ශන කුටිය වෙත පැමිණෙන්න. ඔබ සැමට ආරාධනා!

Address

77/1A Sri Hemanandha Mawatha
Galle
8000

Opening Hours

Monday 07:30 - 18:30
Tuesday 07:30 - 18:30
Wednesday 07:30 - 18:30
Thursday 07:30 - 18:30
Friday 07:30 - 18:30
Saturday 07:30 - 18:30
Sunday 08:00 - 18:00

Telephone

+94757415194

Alerts

Be the first to know and let us send you an email when Wewelwala Mills posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wewelwala Mills:

Share