17/09/2026
අපිව විශ්වාස කරමින්, හැමදාමත් අපිත් එක්ක ඉන්න සියලුම දෙනාට මේ ගෞරවය හිමිවෙනවා. 🙏❤️හදවතින්ම ස්තූතියි! 🏆✨
ඉදිරියටත් මීට වඩා හොඳින් කරගෙන යන්න මේක ලොකු ශක්තියක්. ❤️🔥
මේ වටිනා අවස්ථාව ඇගයීමට ලක් කරපු හැමෝටමත් සුන්දර උඩුගම පේජ් එකටත් හදවතින්ම ස්තූතියි. ❤️🙏