27/11/2025
ඊළඟ පැය 48 ඇතුළත 100 mm වලටත් එහා වර්ශාවක් ඇති වෙන්න ලොකු ඉඩකඩක් තියෙනව ජාත්‍යන්තර මාධ්‍ය වල පවා මේ ගැන කතාවෙනවා. අනිත් පැත්තෙන් ජලාශ සියල්ල පිටාර මට්ටමක තියෙන්නෙ.
ඒත් ජනතාව ඒ ගැන දැනුවත් නෑ ගාණක් නෑ ලොකු සූදානමක්වත් නෑ සමහර මිනිස්සු එහෙම එකක් අහලවත් නෑ ඇයි එහෙම....
තව කෙනෙක් දැනුවත් කරන්න.... ❤️✅