Richmo Cateres

Richmo Cateres අපට පුරුදු අපේම රස රිච්මෝ කේටර්ස්

කොස්දූව, හප්පාවන, වංචාවල

සුභ උදෑසනක් වේවා🌤️🌻🙏
10/07/2026

සුභ උදෑසනක් වේවා🌤️🌻🙏


සුබ උදෑසනක් වේවා ❤️🙏EGB පළමුවන කෑම කලාව රුහුණු රසය ❤️ Win කරේ Galle  රිච්මෝ අපි ...
08/07/2026

සුබ උදෑසනක් වේවා ❤️🙏

EGB පළමුවන කෑම කලාව රුහුණු රසය ❤️ Win කරේ Galle රිච්මෝ අපි ...

08/07/2026

💕 රැකියාව විදියට කෑම හදන එක තෝර ගත්තට මට ඒක දැනෙන්නෙම මිනිස්සු සතුටු කරන කලාවක් කියලා..💕

💕කලින් සුව පහසුව කරපු කිසිම රස්සාවකින් නොලබපු ආත්ම තෘප්තියක් වගේම මම දෙන කෑම එකට ආපස්සට මට ලැබෙන ආදරය,ආශිර්වාදය තමයි මේ රස්සාවෙ ලොකුම ප්‍රතිලාබය..💕

💕පාට ගලපලා,රස ගලපලා පලාතම සුවද වෙන්න රසට ගුනට උයන්න ඒ හොදටම ඇති
දානෙට ,මගුලට,මල ගෙදරට,පාටියට මේ හැම තැනටම කෑම හැදෙන්නෙ එකම ආදර හැගීමෙන්..💕

“කෑම ගැන නම් අහන්න දෙයක් නෑ ඉතින්,රිච්මෝ එකෙන් නේ ගෙනාවෙ” කියන වචන ටිකම සෑහෙන පාරක් ඇහුනම දැනෙන සතුට 🥹🙏😇

ස්තූතියි❤️

#රිච්මෝ Cateres

අලුත් දවසක්, අලුත් බලාපොරොත්තුවක්, අලුත් ආරම්භයක් සමගින් සුබ උදෑසනක් වේවා මගේ යාලුවෝ හැමෝටම ❤️🙏
07/07/2026

අලුත් දවසක්, අලුත් බලාපොරොත්තුවක්, අලුත් ආරම්භයක් සමගින් සුබ උදෑසනක් වේවා මගේ යාලුවෝ හැමෝටම ❤️🙏

06/07/2026

අපට පුරුදු අපේම රස #රිච්මෝ #කේටර්ස් #..
..

06/07/2026

Best memories.❤❤ EGB

🌼 සතුටින් පිරි සුබ උදෑසනක් වේවා🌷
06/07/2026

🌼 සතුටින් පිරි සුබ උදෑසනක් වේවා🌷

..😋..කහබත් එක දැන් හදන්නේ අපේම වට්ටෝරුවකට ඔට්ටුයි වෙන කොහෙන්වත් හොයා ගන්න බැරි රසයක්...ඉතින් රසට කන්න කැමති අය විතරක් දැ...
05/07/2026

..😋..කහබත් එක දැන් හදන්නේ අපේම වට්ටෝරුවකට ඔට්ටුයි වෙන කොහෙන්වත් හොයා ගන්න බැරි රසයක්...

ඉතින් රසට කන්න කැමති අය විතරක්

දැන්ම ඇණවුම් කරන්න කතා කරන්න ...

📲 0766218837 / 0761616080
📲වට්‍සැප් කරන්න 0772421443

04/07/2026

🙏💕🙏

04/07/2026

Celebrating my 6th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

Address

Kosduwa, Happawana, Wanchawala
Galle

Alerts

Be the first to know and let us send you an email when Richmo Cateres posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Richmo Cateres:

Shortcuts

Share