05/03/2025
විශේෂ මිල අඩු කිරීමක්..
ඕන අය කියන්න.
Pot Briyani - Galle
මේකට එක් අයෙක් සඳහා චිකෙන් කෑල්ලක් බිත්තරයක් සමඟ මිංචි සම්බෝලයි රයිතා එකයි හම්බෙනවා ඔයාලට.
අපි එන්නේ කුමාරකන්ද, හික්කඩුව,අරච්චිකන්ද හරහා ගෝනපිනුවල ගාමන්ට් ඒක පහු කරන්.මේ ගමන් මාර්ගයෙන් ගන්න ඔයාලට ඩ්ලිවරි නොමිලේ.
අපි එන්නේ 2025/03/08 සෙනසුරාදා. නිවාඩු දවස ගෙදර ඉන්න ඔයාලා මහන්සි නොවී රස බිරියානි එකක් කමුද....?😋
මේක අපි දෙන්නේ මැටි හට්ටියක එතකොට හට්ටියකුත් නොමිලෙම ලැබිලා ඔයාලට... 😁
ඔඩර් බාර ගන්න අවසාන දවස සහ වේලාව 2025/03/07 උදේ 8.30.
සෙනසුරාදා සවස 6.00 වෙද්දී අපි ඕඩර් ටික බෙද්දන්න පටන් ගන්නවා...🌹💐
එහෙනම් බිරියානි ඒකක රස බලමුද...
මේ පහල තියෙන ෆොටෝ එකේ තියෙන්නෙ අපිම හදපු බිරියානි ඒකක්.