The රොටි Cult

Directions

The රොටි Cult The Roti Cult, dedicated for Roti varieties and foods made with Sri Lankan cuisine! 🔥

Finally the wait is over!අද තමයි දවස guys. ඔයාලගෙ food cult එක අපි override කරන්නයි යන්නේ! මොකක්? ඔව්, සරලව කියනවනම් අද ...
07/04/2023

Finally the wait is over!
අද තමයි දවස guys. ඔයාලගෙ food cult එක අපි override කරන්නයි යන්නේ! මොකක්? ඔව්, සරලව කියනවනම් අද (අප්‍රේල් 08) හවස 3 ඉදන් The රොටි Cult අපි ඔයාලගෙ ගෙදරටම ඔයා ආසම Black Pork Curry එක්ක උණු උණු රොටී,රෝස් පාන් deliver කරන්නයි යන්නේ.
පහල තියන menu එකෙන් ඔයා කැමති package එක select කරල ඔයාගෙ නම, ලිපිනය සහ phone number එක අපිට messenger එකෙන් message එකක් විදියට එවන්න. ඔයාට දැන් ඉදන් Order කරන්න පුලුවන්. අපේ delivery team එක හවස 3 ඉදන් ඔයා බලන් ඉන්න package එක ගෙනත් දුන්නම අදාල මුදල ගෙවලා weekend එක enjoy කරන ගමන් chill එකේ කන්නයි තියෙන්නේ. එහෙනම් හැමෝම සෙට් වෙමු.
මේක ඔයා විදින්නම ඕන cult එකක්.

සැ.යු:- Menu එකේ තියන package වලට අමතරව ඔයාට ඕන විදියට තෝරා ගන්නත් පුලුවන්.
Pork කන්නෙ නැති අයටත් වෙනම surprise එකක් තියනවා.
ඔයාට ඕන විදිය අපිට message එකක් දාන්න.

හෙට (අප්‍රේල් 08) ඉදන් අලුත්ම ෆුඩ් කල්ට් එකත් එක්ක සෙට් වෙලා pork ටිකක් එක්ක රොටියක් එහෙම කාලා weekend එකේ chill එකේ ඉමු...
06/04/2023

හෙට (අප්‍රේල් 08) ඉදන් අලුත්ම ෆුඩ් කල්ට් එකත් එක්ක සෙට් වෙලා pork ටිකක් එක්ක රොටියක් එහෙම කාලා weekend එකේ chill එකේ ඉමු.
හොදම දේ තමයි ඔයා ගාල්ල අවට නම් අපි ඔයාගෙ ගෙදරටම deliver කරල දෙනවා. මිල ගණන් අපි Page එකේ publish කරනවා. ඔයාට කරන්න තියෙන්නෙ ඔයා කැමති package එක තෝරල ඔයාගෙ ලිපිනෙත් එක්ක අපිට Messenger එකෙන් message එකක් දාන්න. අපේ delivery team එක ඔයාගෙ package එක deliver කරාම අදාල මුදල ගෙවලා ආතල් එකේ ඔයාගෙ ආසම කෑම එක රසවිදින්නයි තියෙන්නෙ. මරු නේද?
වැඩි විස්තර දැනගන්න දැන්ම සෙට් වෙන්න අපේ The රොටි Cult Page එකත් එක්ක.
#දකුණ

05/04/2023

Welcome to The Roti Cult, where we're proud to serve up Varieties of Roti with the best in Sri Lankan cuisine! Our specialty is our mouth-watering black pork curry, served alongside traditional kochchi sambol for the perfect balance of heat and flavor.

But that's not all we offer! We're also known for our roasted bread and yeast roti, which are the perfect accompaniment to any meal. And keep an eye out for our upcoming roti varieties - we're always experimenting with new flavors and ingredients to keep things exciting.

At The Roti Cult, we're passionate about sharing the delicious tastes of Sri Lankan cuisine with our community. That's why we use only the freshest, highest-quality ingredients in all of our dishes, and why we take the time to prepare everything from scratch each day.

Whether you're a long-time fan of Sri Lankan food or just looking to try something new, we'd love to welcome you to our shop. Follow us to stay up-to-date on our latest offerings and special promotions, and come by soon for a taste of what we're all about!

Address

Galle Fort
Galle

Opening Hours

Saturday 16:00 - 22:00
Sunday 16:00 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when The රොටි Cult posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category