05/10/2026
👉 රෑ 12 ට ආදරණීය අම්මගෙන් පුතාට ලැබුණු ලස්සනම ලස්සන Vehicle surprise එක 😳🥰😍
ඉතිං මේ ලස්සන surprise එකත් අරං අපි ගියේĺ ගාල්ල පෝද්දලට.😳🚗 මේ ඉතිං විදෙස් ගතව ඉන්න ආදරණීය අම්මගෙ ආදරේ පුරවලා අරං ගියපු ලස්සනම ලස්සන surprise එකක් 😳🥰එයා දන්නෙම නැතුව අපි එයාව surprise කරන්න එයාගෙ ගෙදරට ගියේ මෙහෙම.එයා ඉතිං ගෙදරින් එලියට එද්දිම එයාට පුදුම හිතුනේ මෙහෙමයි.තාත්තා, අක්කා ,සහෝදර සහෝදරියන් එක්ක මේ විදියට තමයි සතුට බෙදා ගත්තෙ 😍.ඒ හැමෝගෙන්ම තෑගි ගොඩක් ලැබුණා.බලන්නකෝ මූණේ සතුට 😊ඉතිං අම්මගෙ ආදරේ අපි birthday surprise එකක් විදියට අරන් ගියා🥰.මේ වගේ ආදරණීය අම්මා කෙනෙක් ලැබෙන්නත් වාසනාව තියෙන්න ඕන❤️🥰ඉතිං ඔයාට සුභම සුභ උපන් දිනයක් කියලා TM CAKE HUB අපි wish කරනවා🥰🫶වගේම ඔයාලා හැමදාම සතුටින් ඉන්න කියලා ප්රාර්ථනය කරනවා🥰
Happy Birthday to you🥰🎁
Thank You For Your Oder ❤️
TM Cake Hub
0765723830 ☎️
ඔයා වෙනුවෙන් එයාව පුදුම කරන්න එයාගෙ උපන් දිනේට එයාගෙ අතටම කේක් එකක් වගේම
# chocalate box🍫
# photo frame 📷
# Flower bouquet 🌸
# gift items 🎁
# Teddy beres 🧸
# You can customize the order as you wish
0765723830. 📲
#ජපන්_හීන🇯🇵❤ #ජොර්දාන්_අහස_යට #ඔස්ට්‍රේලියා #රුමෙනියාවේ_අපි 🇹🇩 #කොරියානු #ඔමන්_අපි🇴🇲🇴🇲🇴🇲 #කටර් #කොරියාවේ_අපි #කොරියන්_life❤️ #ඩුබායි🇦🇪අහස❤යට🇱🇰 #කුවෙට් #කුවෙට්_අහස_යට🇰🇼 #අරබියේ #රුමේනියාවේ☚_අපි🌎 #සෞදි🇸🇦ස🇸🇦යට #ඉතාලි_අහස_යට #මැදපෙරදිගලංකාවේඅපි #පිටරට_ජීවිත #ඔස්ට්‍රේලියා #ඇමරිකාව