Nuwan sweets & cool pot

Nuwan sweets & cool pot අයිස් ක්‍රීම් ලෝලීන් සදහාම පමණයි.😁😍

හැමදාම බොන රතු කොමඩු එක වෙනුවට කහ කොමඩු juice බීල බලන්න ඉක්මනට මේ පැත්තට එන්න☺️☺️👌--------------------------------------...
23/01/2026

හැමදාම බොන රතු කොමඩු එක වෙනුවට කහ කොමඩු juice බීල බලන්න ඉක්මනට මේ පැත්තට එන්න☺️☺️👌

---------------------------------------------
Call : 0760360257
Location : මාපළගම පාර,නාගොඩ,ගාල්ල https://maps.app.goo.gl/1M9J9yQKNxGkuGJv5
--------------------------------------------

🙏

රසම රස ෆෘඩ් ජූස් එකකින් දවස පටන් ගන්න මේ පැත්තට එන්න...😋 අපි හදන  ,    , ,  කස්ටර්ම ඉස්සරහම එවෙලෙම හදලා දෙන නිසා 100% පි...
22/12/2025

රසම රස ෆෘඩ් ජූස් එකකින් දවස පටන් ගන්න මේ පැත්තට එන්න...😋

අපි හදන , , , කස්ටර්ම ඉස්සරහම එවෙලෙම හදලා දෙන නිසා 100% පිරිසිදුයි...
ඒ වගේම රැපියල් 100/= ඉදන් තියන නිසා පොකට් එකටත් වාසි😍
---------------------------------------------
Call : 0760360257
Location : Mapalagama road,Nagoda https://maps.app.goo.gl/1M9J9yQKNxGkuGJv5
--------------------------------------------

හරිම රස්නෙයි නේද?එහෙනම් වෙහෙසකර මහන්සිය නිවා ගන්න  නිදහසේ ඇවිත් නැවුම් පළතුරු බීම එකක් බීලා ගෙදර අයටත් ගෙනියන්න Nuwan sw...
22/08/2025

හරිම රස්නෙයි නේද?
එහෙනම් වෙහෙසකර මහන්සිය නිවා ගන්න නිදහසේ ඇවිත් නැවුම් පළතුරු බීම එකක් බීලා ගෙදර අයටත් ගෙනියන්න Nuwan sweets & cool pot එකට එන්න

ඉතින් අපි හදන , , , කස්ටර්ම ඉස්සරහම එවෙලෙම හදලා දෙන නිසා 100% පිරිසිදුයි...ඒ වගේම රැපියල් 100/= ඉදන් තියන නිසා පොකට් එකටත් වාසි😍
---------------------------------------------
Call : 0760360257
Location : https://maps.app.goo.gl/1M9J9yQKNxGkuGJv5
--------------------------------------------

අද දින සිට නැවතත් සුපුරුදු පරිදි අප වෙළදසැල විවෘතව පවතී.---------------------------------------------Call : 0760360257Lo...
16/07/2025

අද දින සිට නැවතත් සුපුරුදු පරිදි අප වෙළදසැල විවෘතව පවතී.
---------------------------------------------
Call : 0760360257
Location : https://maps.app.goo.gl/1M9J9yQKNxGkuGJv5
--------------------------------------------

☀️🙏2025 සිංහල අවුරුදු රස කැවිලි 🙏☀️ ඔබේ නිවසට,කාර්යාල උත්සව ඇතුලු සියලුම උත්සව සදහා,වඩා උසස් සහ ගුණාත්මක අමුද්‍රව්‍ය යොද...
10/04/2025

☀️🙏2025 සිංහල අවුරුදු රස කැවිලි 🙏☀️

ඔබේ නිවසට,කාර්යාල උත්සව ඇතුලු සියලුම උත්සව සදහා,
වඩා උසස් සහ ගුණාත්මක අමුද්‍රව්‍ය යොදා ඉතාමත් පිරිසිදුව නිවසේදීම සකස් කරන ලද ප්‍රණීත රස කැවිලි වර්ග,දොදොල්,මස්කට්,සියළුම බයිට් වර්ග අප නාගොඩ වෙළදසැලෙන් සහ මාපලගම සිරිසුනන්ද විදුහල අසල ඇති වෙළදසැලෙන්ද ලබා ගත හැක.😋

---------------------------------------------
Call : 0760360257
--------------------------------------------
#අවුරුදුකැවිලි

දැනගෙන බොන්න...🥤
14/01/2025

දැනගෙන බොන්න...🥤

Today Happy Foreign Customers😍---------------------------------------------Call : 0760360257Location : https://maps.app....
06/01/2025

Today Happy Foreign Customers😍
---------------------------------------------
Call : 0760360257
Location : https://maps.app.goo.gl/1M9J9yQKNxGkuGJv5
--------------------------------------------

❤️" 𝙃𝙖𝙥𝙥𝙮 𝘾𝙝𝙞𝙡𝙙𝙧𝙚𝙣'𝙨 𝘿𝙖𝙮 ❤ "ලෝක වාසි සියලුම දරුවන්ටසුභ ලෝක ළමා දිනයක් වේවා..!! 😇🖤🌼
01/10/2024

❤️" 𝙃𝙖𝙥𝙥𝙮 𝘾𝙝𝙞𝙡𝙙𝙧𝙚𝙣'𝙨 𝘿𝙖𝙮 ❤ "

ලෝක වාසි සියලුම දරුවන්ට
සුභ ලෝක ළමා දිනයක් වේවා..!! 😇🖤🌼

ඔන්න හැමෝම හොයපු කෝෆී,මයිලෝ අයිස් ක්‍රීම් එක අපි ගෙනාවා...ඉතින් රසම රස අයිස් ක්‍රීම් එකක් යාළුවොත් එක්ක බඩ පිරෙන්න කන්න ...
28/09/2024

ඔන්න හැමෝම හොයපු කෝෆී,මයිලෝ අයිස් ක්‍රීම් එක අපි ගෙනාවා...
ඉතින් රසම රස අයිස් ක්‍රීම් එකක් යාළුවොත් එක්ක බඩ පිරෙන්න කන්න මේ පැත්තට එන්න..😍😋

---------------------------------------------
Call : 0760360257
Location : https://maps.app.goo.gl/1M9J9yQKNxGkuGJv5
--------------------------------------------

බොමුද සීතල චොකලට් මිල්ක්ශේක් එකක්. 🤗🤗 මේක බීපු අය තමයි රස දන්නෙ....😋---------------------------------------------Call : ...
11/09/2024

බොමුද සීතල චොකලට් මිල්ක්ශේක් එකක්. 🤗🤗
මේක බීපු අය තමයි රස දන්නෙ....😋
---------------------------------------------
Call : 0760360257
Location : https://maps.app.goo.gl/1M9J9yQKNxGkuGJv5
--------------------------------------------

හරිම රස්නෙයි නේද 🥵එහෙනම් ඇග සීතල වෙලා යන්නත් එක්ක බොමුද රසම රස ෆලූඩා එකක්.😋 --------------------------------------------...
20/08/2024

හරිම රස්නෙයි නේද 🥵
එහෙනම් ඇග සීතල වෙලා යන්නත් එක්ක බොමුද රසම රස ෆලූඩා එකක්.😋
---------------------------------------------
Call : 0760360257
Location : https://maps.app.goo.gl/1M9J9yQKNxGkuGJv5
--------------------------------------------

හරිම රස්නෙයි නේද 🥵එහෙනම් ඇග Cool වෙලා යන්නත් එක්ක කමුද රස waffle Ice Cream එකක්.😋 --------------------------------------...
26/07/2024

හරිම රස්නෙයි නේද 🥵

එහෙනම් ඇග Cool වෙලා යන්නත් එක්ක කමුද රස waffle Ice Cream එකක්.😋
---------------------------------------------
Call : 0760360257
Location : https://maps.app.goo.gl/1M9J9yQKNxGkuGJv5
--------------------------------------------

Address

Nagoda, Galle
Galle

Telephone

+94760360257

Website

Alerts

Be the first to know and let us send you an email when Nuwan sweets & cool pot posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nuwan sweets & cool pot:

Share