Labuduwa Farm

Labuduwa Farm We are multipurpose farm without any agrochemical ....

🌱 නැගෙනහිර + දකුණ = දැනුම වැඩි, කතා වැඩි, ෆොටෝ වැඩි දවසක්! 💚නැගෙනහිර හා දකුණු පළාත් කෘෂිකර්ම නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ප...
08/07/2026

🌱 නැගෙනහිර + දකුණ = දැනුම වැඩි, කතා වැඩි, ෆොටෝ වැඩි දවසක්! 💚

නැගෙනහිර හා දකුණු පළාත් කෘෂිකර්ම නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු තාක්ෂණික දැනුම හුවමාරු වැඩසටහන ලබුදූව රජයේ ගොවිපළ පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.

මෙම වැඩසටහන තුළ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාළ නව තාක්ෂණික ක්‍රමවේද, ප්‍රායෝගික අත්දැකීම් සහ ගොවිපළ කළමනාකරණ ක්‍රම පිළිබඳ දැනුම හුවමාරු කරගන්නා ලදී.

පළාත් අතර දැනුම හා අත්දැකීම් හුවමාරු කරගැනීම තුළින් කෘෂිකර්ම උපදේශක නිලධාරීන්ගේ වෘත්තීය හැකියාවන් වර්ධනය කරමින් ගොවි ජනතාව වෙත වඩාත් ගුණාත්මක සේවාවක් සැපයීම මෙහි අරමුණ වේ.

ලබුදූව රජයේ ගොවිපළ අපේ උත්සාහය
දැනුම හුවමාරුවෙන් කෘෂිකර්මාන්තයේ සංවර්ධනයයි💪💪💪

🐔 FARM FRESH CHICKEN – Government Farm Labuduwa 🐔ඔබේ පවුලට සුරක්ෂිත, නැවුම් හා ගුණාත්මක කුකුල් මස් දැන් රජයේ ගොවිපළෙන්ම!...
01/07/2026

🐔 FARM FRESH CHICKEN – Government Farm Labuduwa 🐔

ඔබේ පවුලට සුරක්ෂිත, නැවුම් හා ගුණාත්මක කුකුල් මස් දැන් රජයේ ගොවිපළෙන්ම!

✅ Farm Fresh
✅ Preservatives නොමැත
✅ Artificial Hormones නොමැත
✅ 100% Antibiotic-Free
ගුණාත්මක බව සහ සුරක්ෂිතභාවය අපගේ ප්‍රමුඛතාවයයි.

📞 0912 22 88 32
📱 0707 22 88 32

Government Farm – Labuduwa
Fresh from Our Farm to Your Table. 🌿🍗

29/06/2026

🙏☸️ පිංබර පොසොන් පොහෝ දිනයක් වේවා! ☸️🙏

මිහිඳු මහ රහතන් වහන්සේගේ ශ්‍රී ලංකාගමනය සිහිපත් කරන මේ පුණ්‍යමය පොසොන් පොහෝ දිනයේ,
අපේ ජීවිතත් දයාවෙන්, කරුණාවෙන්, ඉවසීමෙන් සහ සද්ධර්මයේ ආලෝකයෙන් ආලෝකමත් වේවා..!

මේ උතුම් දිනයේ ඔබත් ඔබේ ආදරණීයයන් සමඟ ආමිස හා ප්‍රතිපත්ති පුජාවල නියෙලෙමින්,
උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා!

සැමට පිංබර පොසොන් පොහෝ දිනයක් වේවා! 🙏💛

#පොසොන්_පෝය

21/06/2026

සුභ පියවරුන්ගේ දිනයක් වේවා..! තාත්තේ❤️

ඉතින් දැන් අපි ලොකු වෙලා, busy වෙලා…
එත් කොහොමද අපිට අපේ තාත්තාව මගහැරෙන්නේ…? 💔

මේ post එක දැකලා ඔයාට ඔයාගේ තාත්තාව මතක් උනානම්,
ඔයාගේ තාත්තා දැන් ඔයා ලග නැත්නම්,

👉 ඒ ආදරේ වචන වලට හරවන්න…
ඒ ආදරේ අපේ 18K+ සමූහයේ බෙදා ගන්න
පහලින් comment එකක් දාන්න ❤️

12/06/2026

අපේ chicken ටිකත් shock 😳
“අද පොඩ්ඩෝ ටිකක් visit ekak dala!” 😂

සොබාදහම, සතුන් සහ කෘෂිකර්මාන්තය පිළිබඳ අත්දැකීම් ලබාගත් යක්කලමුල්ල ප්‍රදේශීය සභා පෙර පාසලේ මේ පුංචි දරුවන්ගේ උනන්දුව සහ සතුට අපටත් විශේෂ මතකයක්❤️😊
මේ වගේ අත්දැකීම් තමයි අනාගතයේ සොබාදහමට ආදරය කරන පරපුරක් බිහි කරන්නේ. ❤️🌱
අනාගත පරපුරට කෘෂිකර්මාන්තය හඳුන්වා දීමට ලැබීම අපට මහත් සතුටක්. 🌾❤️

🌍 ලෝක ආහාර ආරක්ෂිත දිනය අදයි🍽️අපේ ගොවිපළේදී අපි සැමවිටම අවධානය යොමු කරන්නේ පිරිසිදු, ආරක්ෂිත සහ ගුණාත්මක ආහාර නිෂ්පාදනයට...
07/06/2026

🌍 ලෝක ආහාර ආරක්ෂිත දිනය අදයි🍽️

අපේ ගොවිපළේදී අපි සැමවිටම අවධානය යොමු කරන්නේ පිරිසිදු, ආරක්ෂිත සහ ගුණාත්මක ආහාර නිෂ්පාදනයටයි 🐄🌱

පාරිභෝගිකයින්ට ලැබෙන සෑම නිෂ්පාදනයක්ම
✔️ සෞඛ්‍ය සම්පන්න වීම
✔️ ආරක්ෂිත ලෙස සකස් වීම
✔️ පිරිසිදු පරිසරයක නිෂ්පාදනය කිරීම
අපේ ප්‍රමුඛත්වයයි
අපි විශ්වාස කරන්නේ
හොඳ ආහාරයක් - සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් 💚

අද ලෝක ආහාර ආරක්ෂිත දිනයේ
👉 අපේ ගොවිපළෙන් ඔබට ලබාදෙන්නේ විශ්වාසයෙන් පිරුණු ආහාරයි 🙌
“ආහාර ආරක්ෂාව අපගේ වගකීමක් — ඔබේ විශ්වාසය අපගේ ශක්තියයි”

🌍🌱 අද ලෝක පරිසර දිනයයි! 🌱🌍1972 දී පැවැත්වූ United Nations Conference on the Human Environment මගින් ආරම්භ වූ මෙම දිනය, ස...
05/06/2026

🌍🌱 අද ලෝක පරිසර දිනයයි! 🌱🌍

1972 දී පැවැත්වූ United Nations Conference on the Human Environment මගින් ආරම්භ වූ මෙම දිනය, සෑම වසරකම ජූනි 5 දින ලෝකය පුරා රටවල් රැසක සැමරැම් සිදුකරයි.

අප ජීවත් වෙන මේ ලෝකය රැකගන්න වගකීම අප සැමටම තිබෙනවා.

අද දිනයට පමණක් නොවෙයි — සෑම දිනකම පරිසරයට ආදරය කරමු 💚

🌿 පැළයක් සිටුවමු.
🚯 පරිසර දූෂණය අවම කරමු.
💧 ජලය සුරකිමු.
🌎 හෙටට හොඳ ලෝකයක් බිහි කරමු.

“පරිසරය රැකගැනීම — අපේ අනාගතය රැකගන්නා එකම මඟයි”
ඔබට අවශ්‍ය සියලුම එළවළු හා පලතුරු පැළ අපගේ අලෙවිසැලෙන් මිලදී ගත හැකියි.

වැඩි විස්තර සඳහා අමතන්න. 0912228832





🌱💚

“ඔබේ පවුලට හොඳම තේරීම”“Quality එකට compromise නෑ – අපේ farm chicken try කරලා බලන්න”“Fresh from our farm 🍗”“විශ්වාසයෙන් ත...
03/06/2026

“ඔබේ පවුලට හොඳම තේරීම”

“Quality එකට compromise නෑ – අපේ farm chicken try කරලා බලන්න”

“Fresh from our farm 🍗”

“විශ්වාසයෙන් තෝරන්න” 💯

“Quality you can trust"



#𝗣𝘂𝗿𝗲𝗳𝗼𝗼𝗱𝘀





🪔🙏 **පින්බර වෙසක් පොහොය අදයි** 🙏🪔“සබ්බ පාපස්ස අකරණංකුසලස්ස උපසම්පදාසචිත්ත පරියෝදපනංඒතං බුද්ධානුසාසනං” 📿✨ *සියලු පාපයන්ගෙ...
30/05/2026

🪔🙏 **පින්බර වෙසක් පොහොය අදයි** 🙏🪔

“සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
ඒතං බුද්ධානුසාසනං” 📿

✨ *සියලු පාපයන්ගෙන් වැළකීම, කුසල දහම් වර්ධනය කිරීම සහ සිත පිරිසිදු කර ගැනීම — මෙය සියලු බුදුවරුන්ගේ අනුශාසනයයි.* ✨

🪔ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🌸🙏

🕊️
**Sabba pāpassa akaraṇaṃ,
Kusalassa upasampadā,
Sacitta pariyodapanaṃ,
Etaṃ Buddhāna sāsanaṃ.**

💫 *“Not to do evil, to cultivate good, to purify one’s mind — this is the teaching of the Buddhas.”*

#වෙසක් #පින්බරවෙසක් #බුදුදහම #ලබුදූව #රජයේගොවිපල 🌾🐄🐝

🌙✨ Eid al-Adha Mubarak! 🕋අපේ farm එකෙන් හැමෝටම 🤍සතුට, සැනසීම, ආශිර්වාදය පිරුණු ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා 🌿Big blessings ...
28/05/2026

🌙✨ Eid al-Adha Mubarak! 🕋

අපේ farm එකෙන් හැමෝටම 🤍

සතුට, සැනසීම, ආශිර්වාදය පිරුණු ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා 🌿

Big blessings 😇✨

Address

Labuduwa Farm, Labuduwa, Akmeemana
Galle
80000

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 13:00

Website

Alerts

Be the first to know and let us send you an email when Labuduwa Farm posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category