Tharu Flavours

Tharu Flavours Nipuni Tharukshika

Foods And FlavorsNipuni Tharukshika Order now inbox
22/12/2025

Foods And FlavorsNipuni Tharukshika

Order now inbox

18/09/2025
✈️✈️ ඩුබායි බලා පිටත්වුණ ඇණවුම.
14/09/2024

✈️✈️ ඩුබායි බලා පිටත්වුණ ඇණවුම.

වැස්සෙම කොලඹ යන්න හදන එයාල.🥰🥰🥰
21/08/2024

වැස්සෙම කොලඹ යන්න හදන එයාල.🥰🥰🥰

28/03/2024
ගිය සතියේ හිතවතියක් බලාගිය ඇණවුම.ගොඩක් ස්තූතියි!
15/03/2024

ගිය සතියේ හිතවතියක් බලාගිය ඇණවුම.ගොඩක් ස්තූතියි!

15/03/2024

හායි ඔන්න අදත් ආව tharu Flavours 😚👩‍🍳❤🍕හැමදාම එකම විදිහට කෑම කාල එපා වෙලාද?🍕Office අරං යන්න, බබාලට ස්කූල් අරං යන්න කෑම උ...
15/03/2024

හායි ඔන්න අදත් ආව tharu Flavours 😚👩‍🍳❤

🍕හැමදාම එකම විදිහට කෑම කාල එපා වෙලාද?

🍕Office අරං යන්න, බබාලට ස්කූල් අරං යන්න කෑම උයන්න උදේම නැගිටින්න ගියාම එපාවෙනවා නේද?

ගෙදරට නෑදෑයෝ එනවද ?

හැමදාම ගෙදර කෑම කාල එපාවෙලාද?

කන්න ආස වුණත් ඒ කෑම හදාගන්න දන්නේ නැද්ද...?

මේ ප්‍රශ්න ඔයාලටත් තියෙනවනම්, විසඳුම Tharu flavours......ගමේ රසටම දැන් 🙃

ගමේ රසට කන්න ආස ඔයාලට තමා මේ අනගි අවස්ථාව... ☺️

කල් තබාගන්න පුළුවන් කෑම වර්ග

⭕බටු මෝජු
⭕සිංහල අච්චාරු
⭕මැලේ අච්චාරු
⭕පොළොස් අච්චාරු
⭕මාළු ඇඹුල්තියල්
⭕ච්ලි පේස්ට්
⭕අල බැදුම
⭕රටකජු හාල්මැස්සන් බැදුම
⭕️හතු බැදුම

👩‍🍳 කැව්ලි වර්ග

💥ඔයාලට අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් ගන්න පුළුවන්
💥අවශ්‍ය දිනට පෙර දවස් තුනකට පෙර ඇණවුම් කරන්න ඕන.
💥බැංකු තැන්පතු පමණයි.
💥දිවයින පුරා ඩ්ලිවරි පහසුකම් ඇත
💥Delivery charges ලබා දෙන ඕඩර් එක අනුව වෙනස් වේ

දැන්ම ඕඩර් එකක් දාන්න බැරිනම් up එකක් දාගෙන යන්න.

Tharu flavours
☎️ Whatsapp 0772585347

Address

Ankokkawala
Galle
80000

Telephone

+94772585347

Website

Alerts

Be the first to know and let us send you an email when Tharu Flavours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share