01/04/2024
🎈🎈🎈🎈🎈🎈🎈🎈
ලග එන අපේ අවුරුද්දේ කෑම මේසයේ රස වැඩි කරගන්නත් 🍽🍽 අමුත්තන්ට දෙන්න🥣🥣 නැදෑ හිත මිතුරන්ගේ ගෙවල් වල යනකොට අරගෙන යන්නත්📦📦
*අච්චාරු වර්ග*
(සිංහල අච්චාරු,පොලොස් අච්චාරු)
*මෝජු වර්ග*
(බටුමෝජු ,කොහිල මෝජු ,කෙසෙල් මුව මෝජු )
*මාලු ඇබුල් තියල්*
*චිලි පේස්ට්*
*උම්බලකඩ බැදුම්*
*මිශ්‍ර රටකජු බැදුම්*
සාධාරණ මිල ගණන් වලට අපෙන් ගන්න පුළුවන්
දැන් ඕඩර් බාරගන්නවා..අප්‍රේල් 7 ට කලින් කියන්න අපි ඔයාගේ ලගටම ගෙනත් දෙනවා ( ගාල්ල, හික්කඩුව, අම්බලන්ගොඩ, බද්දේගම අවට නම්) 🛵🛵
ලංකාවේ ඕනෑම තැනකට courier කරල එවන්නත් පුළුවන් (courier ගාස්තු අය කරනවා) 🙂🙂
තව.....කරදරයක් නැතුව ගෙදරට එන අමුත්තන්ට කන්න දෙන්න දවල් ,රෑ කෑම ටික රහට,ලස්සනට අඩුවක් නැතුව හදාගන්න ඕන නම් පැය 24 කට කලින් කියන්න..ගෙදර වගේම පිරිසිදුව පිලිවෙලට අපි හදලා දෙනවා 🍱🍱
Call -📞 WhatsApp 📲
077 133 4386
🎈🎈🎈🎈🎈🎈🎈🎈